උමා අක්කි පැරදිලා

amaz

Banned
Apr 10, 2009
889
94
0
උමා අක්කි පැරදිලා

images

2015_05_08_110936.png

දිනුවනම් අනිවා කොටියට කඩේ යනවා
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
10007737-large.jpg

චමලි නංගියත් පැරදිලා තුන්වැනියට ආවේ.
2015_05_08_111725.png
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn කම්කරු පක්ෂය පැරදුන එක හොදයි. මිලිබ්‍රන්ඩ් ලා අවනම් කොටින්ට හේනට සපෝට්
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    machn කම්කරු පක්ෂය පැරදුන එක හොදයි. මිලිබ්‍රන්ඩ් ලා අවනම් කොටින්ට හේනට සපෝට්

    Sirawata ban !! mata penne lankawata honda kaalayak uda wei wage issarahata...habai Scotland UK walin wenama ratak widiyata wen wei wage me election result ekath ekka
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    දිනුවනම් අනිවා කොටියට කඩේ යනවා
    :yes::yes::yes::yes:
    අර යුරෝපියන් එකට ඉල්ලපු ගොබිලා දිනලද බන් - අමු කොටියෙක් ඉල්ලුවෙ යෝගනදන්ද මොකක්ද කියලා:frown:
    BTW මොකෑ උබේ කොටු රතු වෙලා???:P

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Sirawata ban !! mata penne lankawata honda kaalayak uda wei wage issarahata...habai Scotland UK walin wenama ratak widiyata wen wei wage me election result ekath ekka
    ලංකාවට විශේශ හොදක් නම් වෙන්නේ නෑ ඔය කවුරු ආවත්!:oo:
    Scott වල නම් දැනට එහෙම වෙන එකක් නෑ. නිකොලා ඇන්ටී කියලා තිබුනෙ ඒක දැනට ඇජෙන්ඩා එකේ නැහැ වගේ කතාවක්. කොහොමත් තව අවුරුදු බර ගානකට උන්ට ජනමතවිචාරන නම් තියන්න විදිහක් නෑ, එහෙමනම් වෙන ගේමකින් තමයි ස්වාධීන වෙන්න ඕනේ:confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Sirawata ban !! mata penne lankawata honda kaalayak uda wei wage issarahata...habai Scotland UK walin wenama ratak widiyata wen wei wage me election result ekath ekka

    මිලි බ්‍රන්ද්ලා හෙන සපෝට් දෙමල ච්න්දගන්න දෙමල්ලුන්ට