aaye aluthin wenna deyak na man nam gihin thiyena ananthawath ehema. man yaluwo kiyala asre karanne very limited pirisak. ung illana onama udawwakata mama innawa, indala thiyenawa.උබෙම යාලුවෙක්ට ඔහොම කරදරයක් වුණොත් කතා කරොත් උබේ සේරම වැඩ දාල උබ යයිද? දැන් "අනිවා යනවා" කියලා කියයි. ඒත් ඒක බලන්න ඕනේ ඒ වෙලාවට තමයි.ගොඩක් ඔය විදිහට යාලුවෝ මට මෙහෙමයි කරේ කියල කියන උන් ආත්මාර්ථකාමියි.
ekata hethuwak thiyenawa, katawath hariyata yaluwek wenna bari eka gena complain kara kara innawata wada, thamun hari yaluwek wela pennana ekai karanna one de kiyala mata therenawa.
anik eka man quality eka thamai wadi pura prefer karanne, quantity eka nemei
yaluwo yaluwo gaga hamathissema hambela beela kala kanni kara kara parana huttawal dodoawa doddawa pissu kelina ung mata yaluwo nemei
yaluwa kiyana eka thiyenne

ඒනිසා තමන්ට තමන් විතරක් කියලා උබේ ගමන පලයන් , ඕකෙන් හරි මට්ටුවෙලා අවශය උන්ට value එක දීපන් ඒක නිකන් අර තෙමි තෙමි ආපු තාත්තා අර තෙමි තෙමි උබේ වාහනේ හදන්න ආපු උන්ට වගේ..
දැන් යාලුවො කියලා ඉන්නෙ හතර දෙනයි. හැබැයි උන්ගෙනුත් මම කවදාවත් උදව්වක් ඉල්ලන්නෙ නෑ. වෙලාවකට උන්ම අහනවා ඇයි කතා කරේ නැත්තෙ කියලා ඒ වෙලාවෙ, මම කියන්නෙ අවුලක් නෑ උබලට කරදර කරන්න බෑ උබලත් මොන සිටුවේශන් එකේද කියලා දන්නෙ නැති හින්දා. 