පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
![]()
අනික ඔය කාලේ කනවා කිව්වට ඒ වෙලාවේ වෙන වැඩක් කරන්නෙත් නෑනේ...

හැමදාම නෙමෙයිනේ....

හ්ම්ම්ම්ම් ... මටත් මේක දැන් එපා වෙලා ඕයි, හැම ඉරිදටම රු. 2000+ වියදම්![]()