උඹත් මෙහෙම එකෙක්ද?

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    එලකිරිය ගත්තම කෙල්ලො සෙට් වෙලා, සෙට් වෙන්න ඉන්න උන් ඉන්නවනෙ.

    ඒත් තව කොටසක් ඉන්නවා කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැති උන්. කොච්චර දැගලුවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැති වෙන්න හේතුව මොකක්ද?

    සමහර කොල්ලන්ට කැමැත්තෙන් කෙල්ලො ඉන්නවා ඒත් එහෙමවත් කැමැත්තක් හම්බවෙන්නැති උන් ඉන්නවා.

    උඹලට මොකද හිතෙන්නෙ මේ ගැන?