උඹලගෙ අයින් කරපු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    උඹලගෙ අයින් කරපු

    ඩෙස්ක්ටොප් රැම් එකක් තියෙනවනං දියල්ලකො
    ddr3 1333
    2GB වගේ එකක්

    කඩේ කීයක් වගේ වෙයිද?
    දැනට ගහල තියෙන්නෙත් 2GB එකක්
    ස්ලොට් දෙකට දෙකක් ගැහුවම dual Bandwith එකක් එනවලු නේද.. තනි 4GB එකක් ගහනවට වඩා
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඩෙස්ක්ටොප් රැම් එකක් තියෙනවනං දියල්ලකො
    ddr3 1333
    2GB වගේ එකක්

    කඩේ කීයක් වගේ වෙයිද?
    දැනට ගහල තියෙන්නෙත් 2GB එකක්
    ස්ලොට් දෙකට දෙකක් ගැහුවම dual Bandwith එකක් එනවලු නේද.. තනි 4GB එකක් ගහනවට වඩා

    ddr 3 nam naa ban 2 wage nam thiyanawa 667 bus speed umabta dennam onenam
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    ddr 3 nam naa ban 2 wage nam thiyanawa 667 bus speed umabta dennam onenam

    කොහොමද දෙන්නෙ :confused:
    මේ මචං මගේ 1333 නෙමේනෙ පෙන්නන්නෙ අර speccy කියන එකෙන් බැලුවම :baffled:


    Capture.JPG