
මදර්බෝඩ් එකේ එක රැම් ස්ලොට් එකක් අවුල් වගේ
ඒ හින්ද එක මෙමරි කාඩ් එකයි ගහන්න පුලුවන්
දැනට මං ගාව 4GB එකකුයි 2GB එකකුයි තියෙනව (කිරියෙ කෙනෙක් තමා දුන්නෙ. නම කියනවට කැමති නෑ ඌ)
4GB එක විතරයි ගහන්න පුලුවන්. අනිත් ස්ලොට් එකට 2GB එක ගැහුවම එරර් බීප් එකක් එනව
රුපියල් 2000ක් දෙන්නං

Last edited:


