ඒක කිව්වොත් ඉතින් ආයෙ ඒක ගැන තියෙන ආසාව අත ඇරලා තමා කියන්න වෙන්නෙමොකද්ද උබෙ යූ ටියුබ් චැනල් එක...?

ඒක කිව්වොත් ඉතින් ආයෙ ඒක ගැන තියෙන ආසාව අත ඇරලා තමා කියන්න වෙන්නෙමොකද්ද උබෙ යූ ටියුබ් චැනල් එක...?

ai bun lankwae hama ekatama tiyena ekama dakshathawaya deshana deema![]()

ඕනේ කෙනෙක් ගේ හිත වෙනස් වෙන විදිහට කතා කරන්න පුළුවන්...

මොකද්ද උබෙ යූ ටියුබ් චැනල් එක...?

අනිත් එකා ගොඩ යන මාර්ගය හෙමීට දැනගෙන යටින් ගේමක් ගසා එක කඩා කප්පල් කිරීමේ හැකියාව..













රෑට ගේම් ගහනවා ඇට්ටි හැලෙන්න
පස්සෙ ඉතින් යූටියුබ් එකට දානවා, මාසෙට $120 - 160ක් වගේ ලැබෙනවා
උදේ දවල් හවස පොඩි ගෙස්ට් එකක් කරනවා, උයන එකා නැත්තම් උයනවා
ටැලන්ට් කියලා තියෙන්නෙ ඉතින් පීනන්න පුළුවන්, එච්චර තමා
සමහර ගොන්නු ඇවිත් පූල් එකේ ගිලෙන නිසා ඒකත් ඉගෙන ගත්තේ
මටත් කිසිම දෙයක් බැහැ. සෑහෙන දේවල් ට්රයි කරා එත් ...ජිවිතේ බාගයක්ම ගෙවලා ඉවරයි දැන් .
කුජීතයි බන්.


ඒක කිව්වොත් ඉතින් ආයෙ ඒක ගැන තියෙන ආසාව අත ඇරලා තමා කියන්න වෙන්නෙ![]()
මෙන්න ලංකාවේ උන්ගේ තවත් පොදු දක්ෂතාවයක්...අනිත් එකා ගොඩ යන මාර්ගය හෙමීට දැනගෙන යටින් ගේමක් ගසා එක කඩා කප්පල් කිරීමේ හැකියාව..
![]()
එහෙම කඩාකප්පල් කරන්න පුලුවන් නම් එකට මමම ඔනෙද බන්... ඔය උබ වගෙම ඔක කරන වෙන එකෙක්ට කරන්න පුලුවන් නෙ... 
රටක් විදිහට ඉදිරියට යන්නේ කොහොමද ඉතිංඑහෙම කඩාකප්පල් කරන්න පුලුවන් නම් එකට මමම ඔනෙද බන්... ඔය උබ වගෙම ඔක කරන වෙන එකෙක්ට කරන්න පුලුවන් නෙ...
කවුරු හරි එකෙක්ට තමන්ගෙ ගෙමින් චැනල් එක නග්ගල ගන්න නම් කරන්න තියෙන්නෙ අනිත් ප්‍රසිඩ්ඩ ගෙමින් චැනල් ඔක්කොම කඩාකප්පල් කරල දාන එක...
එහෙම කඩාකප්ප්ල කරල ඩාන විදිය ගැන චැනල් එකක මම පටන් ගන්නව...![]()

එකත් මගේ දක්ෂතාවයක් 
කලා නැතුව වෙන එකක්වත් නැද්ද/Thoppi_Chaminda:20218473 said:මටත් කලා හැකියාවන් නැ
මට රෑ වෙනකන් නින්ද යන්නේ නැතුව ඇහැරගෙන ඉඳල ඊළඟ දවසේ දවල් 12 වෙනකන් එක දිගට නිදාගන්න පුළුවන්![]()
Over thinking is my abililty.hithala hithala patta depress wenna puluwan ban mata.Ekatanan patta hekiyawak tiyenawa![]()