උඹලගෙ මොනිටරේ Refresh Rate එක

AnuradhaRa

Well-known member
  • උඹලගෙ මොනිටරේ Refresh Rate එක

    කීයද?

    මේ මගේ...

    Capture.JPG

    මට 60 fps බලන්ඩ පුලුවන් නේද..
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර කාලෙ රූපවාහිනී විකාශනාගාර තත්පරයට රූප රාමු 25-30ත් විකාශනය කළා
    හැබැයි ටීවි එකෙන් තත්පරයට රූප රාමු 25-30 ගානෙ පෙන්නනකොට Flicker ගතියක් එනව.
    ඒක වලක්වගන්ඩ තමා 25 හරි 30 හරි දෙකට කඩල බාග frame 50-60ක් හදා ගත්තෙ..

    දැං ඒ අවශ්‍යතාවය නෑ නේද..

    කෙලින්ම 60fpm හෝ ඊට වැඩියෙන් විකාශනය කරනව..
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    60hz. වැඩි වෙනවා නම් හොඳයි. 120hz වලදී වගේ මාර smooth ලු. Butter වගේ curser එක යනවා කියලා කියන්නේ. Hz වැඩි වෙන්න වෙන්න ගාන වැඩි. :sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 60hz. වැඩි වෙනවා නම් හොඳයි. 120hz වලදී වගේ මාර smooth ලු. Butter වගේ curser එක යනවා කියලා කියන්නේ. Hz වැඩි වෙන්න වෙන්න ගාන වැඩි. :sorry:

    මගේ මොනිටර් එක උපරිම 75fps තියන්ඩ පුලුවන්. ඊට වඩා තිබ්බොත් මගේ crt මොනිටරේට බඩු හම්බවෙනව :D
    හැබැයි ඒ 1152 x 864 රෙසලූෂන් එකට