උඹලගෙ Phone එකේ ppi එක කීයද ?

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    phone වල ppi එක ඔහොමනං කැල්කියුලේට් කරන්ඩ බෑ බං..
    මොකද ස්ක්‍රීන් සයිස් එක මත රඳා පවතින දෙයක් නෙමේ ppi කියන්නෙ
    පොඩි ඩිස්ප්ලේ එකක වුණත් ppi එක සුපිරියට තියෙන්ඩ පුලුවං, ලොකු ඩිස්ප්ලේ එකකට වඩා...

    thousand talks denna kalin balapan issarala mokakda karala thiyebbe kiyala.

    PPI kiyanne *1 square inch* ekata thiyena pixels gana. OP dala thiyebbe phone eke screen size ekai (diagonal) screen resolution ekai dannawanam pixel density eka hoyaganna widiha.

    Mama umbe threads godak note kara unba anith ewunta loku talk denawa baba wage threads open karala.

    "Oyage screen eke PPI gana keeyada" kiyala agama eka nikan "Oyage body eke KG gana keeyada ahanawa wage deyak". KG unit eka gana danagaththa thrill ekata ahana deyak. Pixel density eka keeyada kiyala ahana.

    No hard feelings.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    දැං උඹලට තේරෙනව නේද, ඩිස්ප්ලේ එක අඟල් ගානින් (අඟල් 4-5) කොච්චර ලොකුවුණත් වැඩක් නෑ.. ඩිස්ප්ලේ එක සියුම් විදියට පෙන්නන්නෙ නැත්තං.. ඒක තමා ඉතිං ppi වලිං කියවෙන්නෙ..