මැරෙන්න මොහොතක් තියලා හරි මේ ඝෝර කටුක සංසාරයෙන් අත මිදෙන්න.සාරාසංක කල්ප ලක්ෂයක් ඔබත් මමත් වෙනුවෙන් සංසාර සාගරයට බැස අප්රමාණ දුක් විදපු තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ණය ගෙවන්න.සදහටම සතර අපායෙන් මිදෙන එක.
ඒ සදහා
1,කල්යාන මිත්ර ආශ්රය
2,සද්ධර්ම ශ්රවණය
3,යෝනිසෝමනසිකාරය
4,ධම්මානු ධම්ම ප්රතිපධාව.
මේ ටික වඩාගෙන යන එක,දැනට සාර්ථකවම කරගෙන යනවා.



Magema kiyala koththu kadayak daaganna eka tamai dream eka.
, man pora jathakaya, model=kotuwe baduwak, ~~~~kuhaka tag~~මොනවද උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබෑ කරගත් දේවල්
මේ මගේ ලිස්ට් එක සහ වර්තමානයේ තත්වය


