me dawas wala nan homben gihilla inne ban. karanna thiyena godak dewal kara ban....eka bank ekakwath loan ekak denne na ne ban. epa wela inne.
mage poth wala antima rupiyal 500 gaththu welawal one taram tiyenawa machan. salenna epa. fiverr try karanna mulinma mkd eka lesi eta passe ganak set karan elaga ewata bahinna.
නැහැ මචං.
එල එල දිගටම කරගෙන යන්න.
අනිවා.
ඒක නම් මටත් අයිඩියා එකක් තියෙනවා නමුත් මර්වින් කියන විදියට අල්ලපු ගෙදර ගෑණිටත් ලමයෙක් දෙක්ක ට්රයි කරපං අන්නේකයි වෙන්න ඕනේ.
ගොං බඩු කියලා බඩු පොට් වලට ගිහින් ගහලා නම් නෑ. නමුත් ඔය වගේ කන්ටැක්ට් කරන් වැඩක් කරගන්න පුලුවන්. බඳින්නේ නම් ගෙදර කීමට මචං.


ela ela digatama karan palayanබිස්නස්මන් කෙනෙක් වෙන එක..
හැබැයි ඉගෙන ගන්නෙ වෙනම ෆීල්ඩ් එකක්
තාම බිස්නස් එකක් කියල හරිහමන් දෙයක් කරල නෑ.. පොඩි පොඩි ටිකක් හැර
Good luck bro..
Contact karaganna widiya apitat kiyala deepanko..![]()
wiswasa karapan mn ara feramon scent ekakuth gahagena giya mul dawas tike
Fivver karandath mokak hari skill ekak epai ewa hadaganna eka tama lokuma awula. Karana job eka atha aralath baa. Job eka karana gaman aluth deyak igena ganda time ekath naa 8-6 weda


මොකක්ද ජොබ් එක කියපං.
මගේ ත්රෙඩ් බලපං ඒවගේ ඇති ඊ බුක් වගයක්![]()
මගෙ නම් එකම අනාගත බලාපොරොත්තුව කිරියෙදි,මේ වගේ බහුබූත පුරාජේරු තෙර්ඩ් දකින්ඩ නොලැබේවා කියන එකයි...