nangila tikak hurathal thama ban.. thanks machan.. gewal walin dannawa scene eka api neyo machan.. awruddakin wage marry karanna one.. api dennama demawpiyonta wada denna kemati na ban.. tikak iwasanawa.. salli ekathu karagannakan.. agaman rate inna ahinsak duppath minissunta puluwan widihata udaw karala sathutak labana eka thama ape wede.. mama lenu denna hadana kale api meet uneth aduwen.. e hemadetama mata udaw kara.. mawa re peya deken dekata negittuwa.. minissu wiwidakarai machan.. eka kuse eka welawe ipadunath ahasata polowa wage wenas kam dakina mama me gena puduma wenawa sirawata machan..
![]()
Save baby Squirrels - My experience.
http://www.elakiri.com/forum/showthread.php?t=1639916
cousin la kiwwe naana massinada bn, ehema awlak nadda
kella uabata kawada hari full suddayak dai... kella gana wisthara tikak hoyala balahan...

මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

දෙන්නා අතරේ සෙක්ස් නොවුනත්...මට මේ ටිකට උත්තර දීපන්කෝ ඔක්කොටම කලියෙන් උඹට ගැලපෙන උත්තරයක් දෙන්න.
උඹට වයස කීයද සහ කෙල්ලට වයස කීයද?
යාලුවෙලා කොච්චර කල්ද ?
උඹ් කෙල්ලගේ ප්‍රථම ආදරයද ( ඒ කිව්වේ කෙල්ලට කලින් කොල්ලො ඉඳලා නැද්ද?
දෙන්නා අතරේ සෙක්ස් නොවුනත් ඔය පිට කොටුව පැත්තෙවත් රවුමක් ගහලා නැද්ද?
මෙතන ගොඩක් අය වගේ ප්‍රී ජජ්මන් දෙන්න බෑ ඔය ටික හරියට නොදැන. මොකද සමහර කෙල්ලෝ ඉන්නවා ඔහොම එවුන් ඩිෆෝල්ට් මෝල්ඩ් එකකින් එන. ඔය ටිකට උත්තර දීපන්කෝ.

Girlslage hati nemei, habai me girl nan oyage datha galawanawa kiyala thama therenne.![]()

දෙන්නා අතරේ සෙක්ස් නොවුනත්...![]()

සෙක්ස් වෙනවා...තෝ නේද මේ ත්‍රෙඩ් එක දාපු එකා ෆේක් එකකින් ලොග් වෙලා?![]()