උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

coolasanka88

Member
Feb 19, 2015
42
3
0
මට පේන විදිහට මවාපෑමක් තමයි බං. අර ෆෝන් සිද්ධියෙන් ඒක තහවුරු වෙනවා. මොකද බොක්කෙන්ම ලව් කරන කෙල්ලෙක් කොල්ලගෙන් ලැබෙන පොඩි දෙයක් වත් වෙන කාටවත් දෙන්න කැමති නෑ. නිකං හිතපං කෙල්ල උඹට දෙන පෑනක් උඹ වෙනකාටවත් දෙන්න කැමතිද කියලා. ඕක මවාපෑමක් වෙන්න ඕනේ. ඕනෙ මගුලක් කියලා කෙල්ලගෙන් කෙලින්ම අහපං. ඔයා මේ කරන වැඩේ තේරුම මොකක්ද කියලා.

උඹගේ කතාව නම් ඇත්ත තමයි බන්..phone ටික එක එක්කනට දුන්න කිඋවම මමත් shock උනා බන් ...එයා pawichi කරනවා නම් කමක් නැහැ ..එක එකා ගාව phone ටික ..ඒවා පරණ උනත් කතා කරන්න පුළුවන් aulak නැතුව ...අද වෙනකම් ඒවා ගැන කතාවක් වත් නැහැ ...මමත් අහන්න ගියෙත් නැහැ ඊට පස්සේ ...
 








උඹලගේ comment බැලුවම මට හිතන්න පුළුවන් වෙලා තියෙන දේ ..මේක මගේ first love එක බන් ...ගෙවල් වලිනුත් දන්නවා ...ලොකු කතාවක් තියෙනවා බන් අපේ සම්බන්දෙත් ..අපේ ගෙදරින් case දාද්දි මම මේක කරන්නේ ...එයාලට වැඩිය සල්ලි නැහැ ..හැබැයි මම ඒවා ගැන හිතුවේ නැහැ ...එයත් මට කියපු විදියට එයට ගෙදරින් මුකුත්ම ලැබෙන්නේ නැහැ ..(දැවැද්ද )ඒවා ගැන නොහිත බන් මම මේක කරන්නේ ...ඒක මම පස්සේ වෙලාවක දැන්නම් ..

umbt wayasa kiyada bn 10k 12k withara nm awulak na
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:yes::yes:


මොනවා ඉල්ලනද බන් ඒකිගෙන් ...

sex කරන්න ඉල්ලපන්. ඒකි ඒවා දුන්නොත් ඒ කියන්නේ කෙල්ල උබට ගොඩක් ආදරෙයි නැත්නම් යන්න බලාගෙන ඉන්නේ නැත්නම් උබව සැක කරනවා, උබව සැක කරන්නේ නැත්නම් ඒ කියන්නේ යන්න බලාගෙන ඉන්නේ. ෆුල් serious love කරන කෙල්ලෙක් කොල්ලව බදින්න බලාගෙන ඉන්නේ, එහෙම කෙල්ලෙක් බදින්න කලින් වුනත් sex කරන්න කැමතියි මොකද උන් දන්නවා මම මේ කොල්ලව බදින්නම ඉන්න නිසා sex කරාට කමක් නෑ කියලා. උබ ෂේප් එකේ ඒක අහපන්.
 

coolasanka88

Member
Feb 19, 2015
42
3
0
Podi Silva - පොඩි සිල්වා;17966670 said:
umbt wayasa kiyada bn 10k 12k withara nm awulak na

sex කරන්න ඉල්ලපන්. ඒකි ඒවා දුන්නොත් ඒ කියන්නේ කෙල්ල උබට ගොඩක් ආදරෙයි නැත්නම් යන්න බලාගෙන ඉන්නේ නැත්නම් උබව සැක කරනවා, උබව සැක කරන්නේ නැත්නම් ඒ කියන්නේ යන්න බලාගෙන ඉන්නේ. ෆුල් serious love කරන කෙල්ලෙක් කොල්ලව බදින්න බලාගෙන ඉන්නේ, එහෙම කෙල්ලෙක් බදින්න කලින් වුනත් sex කරන්න කැමතියි මොකද උන් දන්නවා මම මේ කොල්ලව බදින්නම ඉන්න නිසා sex කරාට කමක් නෑ කියලා. උබ ෂේප් එකේ ඒක අහපන්.

මම නම් අවංකව රූම් යන්න කැමති නැහැ බන් marry කරන්න කලින් ...එත් ඉතින් මමත් කොල්ලෙක්නේ ..අපි ෆිල්ම් බලන්න නම් ගිහින් තියෙනවා ..එත් එකී box වත් යන්න කැමති නැහැ බන් ...මමත් ඉතින් ඒ වෙලාව බල කරන්න යන්නේ නැහැ ..ODC ගිහින් නිකන් ඉන්නවා ...
 

Sonica123

Member
Nov 29, 2014
1,453
129
0
Colombo
බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා. :yes:

Sira kathawa
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

මේක තමයි වෙනව ඇත්තෙ....
මට මේ ගැන වැඩි දැනීමක් නෑ... මොකද මං දැං බැදල ඉන්නෙ....
මං මේකෙ අනිත් පැත්ත.... මං කෙල්ලගෙන් අරන් තියනව ලක්ශ 4ක් විතර දැනට ;)
 

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,915
    8,694
    113
    In Your Heart
    oya seratama hari yanna athul ekak aran atha arapan. oya wage patta b**** karanna one ohoma.ubawa sudda karana kirillata thawa tika dawasin andan inna jokek wath nathi wei ubata.parissamin :sorry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kellata etchara sallith nattan, uben hadisyta illaganawanan wate inna ayata nikan phone denne pissuda ban.kohenda kellawa set une?sirawata ubata kela karala dai dawasaka.mole kalapanwen weda karapan.next time iluwma salli ne kiyapan.reaction eka balapan.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,915
    8,694
    113
    In Your Heart
    මේක තමයි වෙනව ඇත්තෙ....
    මට මේ ගැන වැඩි දැනීමක් නෑ... මොකද මං දැං බැදල ඉන්නෙ....
    මං මේකෙ අනිත් පැත්ත.... මං කෙල්ලගෙන් අරන් තියනව ලක්ශ 4ක් විතර දැනට ;)
    mama nam kawadawath oya cn karala na. issara kellek pana yanakal mata reload demma.mama dana dana eka ekita aye retun kara. oya salli walin karana dewal hari yan na ban. boot thibba gaman okun hullanawa :yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    umba poddak kalpana karala balala thiranayak gaththoth hondai puthe:)
    kellata mokatada ban umbe dewal? phone? salli?

    mokakhari awlak thiyenawa..wedi dura gihin kelawagannawata wada tikak hoyala balala thiranayak ganin..:)

    nendalata dennai mallilata dennai hithak pahala wenawanam e kella honda kenek kiyala kiyamuko..eth ehema honda kenek kohethma oya widiyatanam salli and phone illaganne nehe puthe:)

    umbalage adare andai wage mata penne..:) kellata kese wethath umbatanam e wage:)

    Good luck!
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    na machan mage kella nam magen salli illanne na.. eyath podi job ekak karanawa.. but.. eya padiyen bagayak witara save karanawa wedding eka wenuwen (ekath danne mage account ekata).. boru fashion walata wediya wiyadam karanne na.. mama shop ekakata ekkan giyath epa thama kiyanne.. special days walata mama aran dena gift tika nam gannawa ithin.. eth wiyadam karanna epa wediya kiyanawa.. a athin mage kella mata raththaran..

    but machan meyage sahodari (twins) meke anik petta.. mage kenagenuth nayata ganna type.. so machan minissu wiwidakarai..

    ubala issarahata marry karanna nam inne... denna hodata therum ganna eka thama watinne.. salli mokak wenuwenda illanne? marry karanna nam machan inne denna athare naya wenna ba ne ban aye illanna? boruwata salli winsa karanawa nam eka weradi..
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    බොරු නෙමෙයි ...ඇත්ත මචන් ...එයාව සැක කරනත් බැහැ ..ඒත් මම කැමති නෑ බන් මෙහෙම දේවල් වෙනවට ..කලින් phone ටිකට කෙලිය ...දැන් සල්ලි නොදී ඉන්නවා ..පොඩි පොඩි item ඉල්ලගෙනත් නොදී ඉදලා තියෙනවා බන් ..මගේ pen drive එක එයා ලග ...මගේ phone එකේ 16 GB SD card එකත් ඉල්ලගෙන දුන්නේ නැ බන් ....ලගදි ඉල්ලුවම කිඋවා ගෙනත් දෙන්නම් කියල ...එත් එකත් තම නැ ...මේ වෙන දේවල් බැලුවම නම් හිතෙන්නේ දත ගලවනවා තමයි කියල ...එත් එකී මාර විදියට ආදරෙයි බන් ..සමහර විට මවා පැමක්ද දන්නේ නෑ ..මේක මගේ first love එක බන්

    ohoma innawa ban characters dena ekak aye return karenne nethi.kellage hetida danne ne.salli illagatata return karanna mataka ne.baduwak illagattama eka return karanna mataka ne,ita passe baduwa tibba tana mataka ne.kellage heti wennath puluwan ubawa karakowala athaarinnath puluwan.molen weda karapan.aye badu anan manan denna epa.money illawanan idala hitala witarak poddak dila balapan.
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කොල්ලෙක් වගේ කොන්ද පන ඇතුව හොදට හිතල තිරනයක් ගනින් මචන්..නිකන් දැන දැන අමාරුවේ වැටෙන්න එපා..ඕක බොරු ආදරයක් බන්..උබව අන්දලා තියෙන්නේ..කෙල්ලෙක් ආදරේනම් ඔහොම සල්ලි ඉල්ලන්නේ නෑ බන්..
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28








    උඹලගේ comment බැලුවම මට හිතන්න පුළුවන් වෙලා තියෙන දේ ..මේක මගේ first love එක බන් ...ගෙවල් වලිනුත් දන්නවා ...ලොකු කතාවක් තියෙනවා බන් අපේ සම්බන්දෙත් ..අපේ ගෙදරින් case දාද්දි මම මේක කරන්නේ ...එයාලට වැඩිය සල්ලි නැහැ ..හැබැයි මම ඒවා ගැන හිතුවේ නැහැ ...එයත් මට කියපු විදියට එයට ගෙදරින් මුකුත්ම ලැබෙන්නේ නැහැ ..(දැවැද්ද )ඒවා ගැන නොහිත බන් මම මේක කරන්නේ ...ඒක මම පස්සේ වෙලාවක දැන්නම් ..
    හැම දීටම පලවෙනි වතාවක් තියෙනවා,මොන ආර්ථිකය තිබ්බත් දෑවැද්දක් බලාපොරොත්තු වෙන්නේ කොන්දක් නැති එකෙක්;කොහොම හරි ඔහේ සල්ලි දෙනවා වෙනුවට දෙන්න මොකටද එවන් මොකක්ද වෙන්නේ කියල හොයල බලල සීමාවක් ඇතුව ක්‍රමේකට දීපන්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මොකද බොක්කෙන්ම ලව් කරන කෙල්ලෙක් කොල්ලගෙන් ලැබෙන පොඩි දෙයක් වත් වෙන කාටවත් දෙන්න කැමති නෑ. නිකං හිතපං කෙල්ල උඹට දෙන පෑනක් උඹ වෙනකාටවත් දෙන්න කැමතිද කියලා.

    Ha ha mage fiancee api kana chocolate koleth ekathu karanawa.. man hithanne den kunu loriyak ma tiyenawa.. mama ahanawa ithin deweddata ne owa ekathu karanne neda kiyala.. potato chips tin kurudu gammiris wage ewata lu ekathu karanne..

    mama yalu wela mul kaledi hello kitty mouse ekakui mouse pad ekakui aran dunna a kale patta gahapu lap ekak tibbe eke touch pad eka awl wela..

    Mouse ekai mouse pad ekai thawama almariye lu.. mama ahanawa hambuwena lamaita dennada tiyan inne kiyala.. lamai ta wat denne na lu.. lol.. kana deyak nangitat deela kanna kiwwoth eka a welawema kala iwara karanawa.. adareda bolada kamada kiyanna danne na.. bu ekata mama kemathi machan..


    Car thread ekaka hera api aye meet una neh ;)