මට පේන විදිහට මවාපෑමක් තමයි බං. අර ෆෝන් සිද්ධියෙන් ඒක තහවුරු වෙනවා. මොකද බොක්කෙන්ම ලව් කරන කෙල්ලෙක් කොල්ලගෙන් ලැබෙන පොඩි දෙයක් වත් වෙන කාටවත් දෙන්න කැමති නෑ. නිකං හිතපං කෙල්ල උඹට දෙන පෑනක් උඹ වෙනකාටවත් දෙන්න කැමතිද කියලා. ඕක මවාපෑමක් වෙන්න ඕනේ. ඕනෙ මගුලක් කියලා කෙල්ලගෙන් කෙලින්ම අහපං. ඔයා මේ කරන වැඩේ තේරුම මොකක්ද කියලා.
උඹලගේ comment බැලුවම මට හිතන්න පුළුවන් වෙලා තියෙන දේ ..මේක මගේ first love එක බන් ...ගෙවල් වලිනුත් දන්නවා ...ලොකු කතාවක් තියෙනවා බන් අපේ සම්බන්දෙත් ..අපේ ගෙදරින් case දාද්දි මම මේක කරන්නේ ...එයාලට වැඩිය සල්ලි නැහැ ..හැබැයි මම ඒවා ගැන හිතුවේ නැහැ ...එයත් මට කියපු විදියට එයට ගෙදරින් මුකුත්ම ලැබෙන්නේ නැහැ ..(දැවැද්ද )ඒවා ගැන නොහිත බන් මම මේක කරන්නේ ...ඒක මම පස්සේ වෙලාවක දැන්නම් ..
best advice from Mr.Tom


උබත් කෙල්ලගෙන් එක එක ඒවා ඉල්ලපන්.
මොනවා ඉල්ලනද බන් ඒකිගෙන් ...
Podi Silva - පොඩි සිල්වා;17966670 said:umbt wayasa kiyada bn 10k 12k withara nm awulak na


Podi Silva - පොඩි සිල්වා;17966670 said:umbt wayasa kiyada bn 10k 12k withara nm awulak na
sex කරන්න ඉල්ලපන්. ඒකි ඒවා දුන්නොත් ඒ කියන්නේ කෙල්ල උබට ගොඩක් ආදරෙයි නැත්නම් යන්න බලාගෙන ඉන්නේ නැත්නම් උබව සැක කරනවා, උබව සැක කරන්නේ නැත්නම් ඒ කියන්නේ යන්න බලාගෙන ඉන්නේ. ෆුල් serious love කරන කෙල්ලෙක් කොල්ලව බදින්න බලාගෙන ඉන්නේ, එහෙම කෙල්ලෙක් බදින්න කලින් වුනත් sex කරන්න කැමතියි මොකද උන් දන්නවා මම මේ කොල්ලව බදින්නම ඉන්න නිසා sex කරාට කමක් නෑ කියලා. උබ ෂේප් එකේ ඒක අහපන්.
බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.![]()
මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.


mama nam kawadawath oya cn karala na. issara kellek pana yanakal mata reload demma.mama dana dana eka ekita aye retun kara. oya salli walin karana dewal hari yan na ban. boot thibba gaman okun hullanawaමේක තමයි වෙනව ඇත්තෙ....
මට මේ ගැන වැඩි දැනීමක් නෑ... මොකද මං දැං බැදල ඉන්නෙ....
මං මේකෙ අනිත් පැත්ත.... මං කෙල්ලගෙන් අරන් තියනව ලක්ශ 4ක් විතර දැනට![]()




kellata kese wethath umbatanam e wage
බොරු නෙමෙයි ...ඇත්ත මචන් ...එයාව සැක කරනත් බැහැ ..ඒත් මම කැමති නෑ බන් මෙහෙම දේවල් වෙනවට ..කලින් phone ටිකට කෙලිය ...දැන් සල්ලි නොදී ඉන්නවා ..පොඩි පොඩි item ඉල්ලගෙනත් නොදී ඉදලා තියෙනවා බන් ..මගේ pen drive එක එයා ලග ...මගේ phone එකේ 16 GB SD card එකත් ඉල්ලගෙන දුන්නේ නැ බන් ....ලගදි ඉල්ලුවම කිඋවා ගෙනත් දෙන්නම් කියල ...එත් එකත් තම නැ ...මේ වෙන දේවල් බැලුවම නම් හිතෙන්නේ දත ගලවනවා තමයි කියල ...එත් එකී මාර විදියට ආදරෙයි බන් ..සමහර විට මවා පැමක්ද දන්නේ නෑ ..මේක මගේ first love එක බන්
හැම දීටම පලවෙනි වතාවක් තියෙනවා,මොන ආර්ථිකය තිබ්බත් දෑවැද්දක් බලාපොරොත්තු වෙන්නේ කොන්දක් නැති එකෙක්;කොහොම හරි ඔහේ සල්ලි දෙනවා වෙනුවට දෙන්න මොකටද එවන් මොකක්ද වෙන්නේ කියල හොයල බලල සීමාවක් ඇතුව ක්‍රමේකට දීපන්
උඹලගේ comment බැලුවම මට හිතන්න පුළුවන් වෙලා තියෙන දේ ..මේක මගේ first love එක බන් ...ගෙවල් වලිනුත් දන්නවා ...ලොකු කතාවක් තියෙනවා බන් අපේ සම්බන්දෙත් ..අපේ ගෙදරින් case දාද්දි මම මේක කරන්නේ ...එයාලට වැඩිය සල්ලි නැහැ ..හැබැයි මම ඒවා ගැන හිතුවේ නැහැ ...එයත් මට කියපු විදියට එයට ගෙදරින් මුකුත්ම ලැබෙන්නේ නැහැ ..(දැවැද්ද )ඒවා ගැන නොහිත බන් මම මේක කරන්නේ ...ඒක මම පස්සේ වෙලාවක දැන්නම් ..
මොකද බොක්කෙන්ම ලව් කරන කෙල්ලෙක් කොල්ලගෙන් ලැබෙන පොඩි දෙයක් වත් වෙන කාටවත් දෙන්න කැමති නෑ. නිකං හිතපං කෙල්ල උඹට දෙන පෑනක් උඹ වෙනකාටවත් දෙන්න කැමතිද කියලා.
