උඹලගේ ගෑණු රසට කන්න උයලා දෙනවද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    මේකයි බන් කාරණේ.. මම තවම තනි අලියා.. ගෙදර තවම අම්මා උයන්නේ.. දැන් මෙලෝ රහක් නෑ බන් උයන ඒවා.. ඔෆිස් එකෙත් දවල්ට දිග ඇරියම සන්සාරේ එපා වෙනවා.. ඔක්කොම කුණු බක්කියට.. මට එච්චර අප්පිරිය වෙලා ඉන්නේ.. කිසිම උවමනාවකින් නෙමේ උයන්නේ.. ගෙදරට සල්ලිත් දෙනවා.. ඒත් කන ටික හරියට නෑ.. මට මල පැනලා බන් මේ ලියන්නේ.. වෙන යාළුවෙන්ගේ වයිෆ්ලා උයන කෑම දැකලා ඇඬිලා බන් ඉන්නේ... මහ ලොකු උට්ටවල් නෙමේ.. උයන්නෙ දෙකද ඒ ටික හරියට උයපන්... හතර පහක් හදනවා කටේ තියන්න බෑ බන්.. එහෙන් කුඹුරේ හාලක් කියලා මේ සැරේ දාලා කිරි බත් වගේ හැමදාම.. මට උට්ට අද රෑ පිඟාන පොළවේ ගහන්න හිතුනා බන් රෙද්ද.. එච්චරට කේන්තියක් ආවා..

    ගෑණියෙක් නැති අඩු පාඩුව නේද කියලා මට මාර විදියට අවුල් ගියා... මාරම කලකිරේමන් බන් මේ ලියන්නේ.. අම්මට බැනලා වැඩකුත් නෑ.. මල්ලිගේ ගෑණි යස අගේට දෙකක් එක්ක ගලපලා උයනවා සුපිරියට.. එක්කෝ අල පරිප්පු සමග මොකක් හෝ කට ගැස්මක් බැදුමක්.. ඒ සමග හොඳ හාලක්.... ඒ මැදෑ බන්.. මොකෝ මේ ගෝටගේ ආණ්ඩුවේ හැම් බේකන් කන්නයෑ...

    බැඳපු එළකිරි කුකුල්ලු කියපල්ලා...බොලාගේ ගෑණු හොඳට කන්න උයලා දෙනවද... පොඩි අඩියක් ගහන වෙලාවට සමබර බයිටක්... බොනකොට ලඟින් ඉන්න එකියක්... හීන් තමා බන්..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    malli ubata kalin bandada? 🧐
     
    • Haha
    Reactions: Anathai

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    a ubata nokiya kiyanne ikmanata badaganin wayasaka ammatama kiyala uyagena kanne nathuwa. dan harinam uba kasadayak badala ammawa a wagakeem walin nidahas karala ammawai thaththawai balaganna ona.
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Godak welawata amma dan wayasnm wada karanna amaru athi bn..

    Ape gedarath amma uyanne.badala na thama.

    අවුරුදු ගානක් උයලා එපාවෙලා ඇත්තේ.
    ඉස්සර වගේ දුවලා පැනලා වැඩ කරන්න බැරි වුනාම ඔහේ උයලා ගන්නවා.

    උයන වෙලාවට පොඩ්ඩක් උදව් කරපන්.
    රස නැති වුනත් අගය කරහන්..

    ඒ මනුස්සයා උයන තැන ඉදන් දවසක් උදව් කරානම් බත් පිගාන පොලවෙ ගහන්න හිතන්නෙවත් නෑ බන්.

    අම්මා නෙවේ වයිෆ් වුනත් එච්චර තමා බන් කල් යද්දි. 😶
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    ඔව් යකෝ සුපිරියට උයනවා අපේ අම්මා නන...සතියේ දවස් 5ක් කඩෙන්නේ කන්නේ...කාලා බලපන්කෝ කඩෙන්
     
    • Like
    Reactions: Ryan08

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    මේකයි බන් කාරණේ.. මම තවම තනි අලියා.. ගෙදර තවම අම්මා උයන්නේ.. දැන් මෙලෝ රහක් නෑ බන් උයන ඒවා.. ඔෆිස් එකෙත් දවල්ට දිග ඇරියම සන්සාරේ එපා වෙනවා.. ඔක්කොම කුණු බක්කියට.. මට එච්චර අප්පිරිය වෙලා ඉන්නේ.. කිසිම උවමනාවකින් නෙමේ උයන්නේ.. ගෙදරට සල්ලිත් දෙනවා.. ඒත් කන ටික හරියට නෑ.. මට මල පැනලා බන් මේ ලියන්නේ.. වෙන යාළුවෙන්ගේ වයිෆ්ලා උයන කෑම දැකලා ඇඬිලා බන් ඉන්නේ... මහ ලොකු උට්ටවල් නෙමේ.. උයන්නෙ දෙකද ඒ ටික හරියට උයපන්... හතර පහක් හදනවා කටේ තියන්න බෑ බන්.. එහෙන් කුඹුරේ හාලක් කියලා මේ සැරේ දාලා කිරි බත් වගේ හැමදාම.. මට උට්ට අද රෑ පිඟාන පොළවේ ගහන්න හිතුනා බන් රෙද්ද.. එච්චරට කේන්තියක් ආවා..

    ගෑණියෙක් නැති අඩු පාඩුව නේද කියලා මට මාර විදියට අවුල් ගියා... මාරම කලකිරේමන් බන් මේ ලියන්නේ.. අම්මට බැනලා වැඩකුත් නෑ.. මල්ලිගේ ගෑණි යස අගේට දෙකක් එක්ක ගලපලා උයනවා සුපිරියට.. එක්කෝ අල පරිප්පු සමග මොකක් හෝ කට ගැස්මක් බැදුමක්.. ඒ සමග හොඳ හාලක්.... ඒ මැදෑ බන්.. මොකෝ මේ ගෝටගේ ආණ්ඩුවේ හැම් බේකන් කන්නයෑ...

    බැඳපු එළකිරි කුකුල්ලු කියපල්ලා...බොලාගේ ගෑණු හොඳට කන්න උයලා දෙනවද... පොඩි අඩියක් ගහන වෙලාවට සමබර බයිටක්... බොනකොට ලඟින් ඉන්න එකියක්... හීන් තමා බන්..
    ඔහොම වෙන්නෙ අම්මල වයසට ගියාම බන්. අපේ අම්මටත් දැන් උයන්න අමාරුයි. අපි හුඟක් දවසට රෑට කඩෙන් කන්නෙ.

    මන් කිව්වා වැඩ කරන තැනින් දවල් කෑම හම්බ වෙනවා කියලා. ඒ නිසා මන් ඔපිස් යන දවසට අම්ම කෑම දෙන්නෙ නෑ. මන් දවල්ට කඩෙන් කනවා.

    උබ කෑම හදන්න ඉගෙන ගනින්. වැඩියෙ ඕනෙ නෑ. උබ කැමති එක ව්‍යන්ජනයක් (මස්, මාලු, බයිට්) රහට හදන්න යූටියුබ් බලල හරි ඉගෙන ගනින්. තව කඩෙන් කාපන්. මන් මේ දෙක තමා කරන්නෙ.

    නැත්නම් සමහර රයිස් & කරි විකුනන කඩවල් වලින් එක ව්‍යන්ජනයක්(බත් නැතුව ) ශේප් එකෙ සල්ලි දීල ගත්ත හැකි. ඔපිස් යද්දි එහෙම අරන් පලයන්.

    එක්කො අම්මාගෙ හිතේ අවුලක් තියෙනවාද දන්නෙ නෑ. අම්මට ගොඩක් දේවල් අමතක වෙනවාද? අපේ අම්මාට හිතේ ලොකු අවුලක් තියෙද්දි මේ දේවල් වෙනවා වැඩී.

    උයන්න ඉගෙන ගන්න එක තමා හොඳම දේ. මටත් ඉතින් ඒක කෙරෙනවා අඩුයි.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මේකයි බන් කාරණේ.. මම තවම තනි අලියා.. ගෙදර තවම අම්මා උයන්නේ.. දැන් මෙලෝ රහක් නෑ බන් උයන ඒවා.. ඔෆිස් එකෙත් දවල්ට දිග ඇරියම සන්සාරේ එපා වෙනවා.. ඔක්කොම කුණු බක්කියට.. මට එච්චර අප්පිරිය වෙලා ඉන්නේ.. කිසිම උවමනාවකින් නෙමේ උයන්නේ.. ගෙදරට සල්ලිත් දෙනවා.. ඒත් කන ටික හරියට නෑ.. මට මල පැනලා බන් මේ ලියන්නේ.. වෙන යාළුවෙන්ගේ වයිෆ්ලා උයන කෑම දැකලා ඇඬිලා බන් ඉන්නේ... මහ ලොකු උට්ටවල් නෙමේ.. උයන්නෙ දෙකද ඒ ටික හරියට උයපන්... හතර පහක් හදනවා කටේ තියන්න බෑ බන්.. එහෙන් කුඹුරේ හාලක් කියලා මේ සැරේ දාලා කිරි බත් වගේ හැමදාම.. මට උට්ට අද රෑ පිඟාන පොළවේ ගහන්න හිතුනා බන් රෙද්ද.. එච්චරට කේන්තියක් ආවා..

    ගෑණියෙක් නැති අඩු පාඩුව නේද කියලා මට මාර විදියට අවුල් ගියා... මාරම කලකිරේමන් බන් මේ ලියන්නේ.. අම්මට බැනලා වැඩකුත් නෑ.. මල්ලිගේ ගෑණි යස අගේට දෙකක් එක්ක ගලපලා උයනවා සුපිරියට.. එක්කෝ අල පරිප්පු සමග මොකක් හෝ කට ගැස්මක් බැදුමක්.. ඒ සමග හොඳ හාලක්.... ඒ මැදෑ බන්.. මොකෝ මේ ගෝටගේ ආණ්ඩුවේ හැම් බේකන් කන්නයෑ...

    බැඳපු එළකිරි කුකුල්ලු කියපල්ලා...බොලාගේ ගෑණු හොඳට කන්න උයලා දෙනවද... පොඩි අඩියක් ගහන වෙලාවට සමබර බයිටක්... බොනකොට ලඟින් ඉන්න එකියක්... හීන් තමා බන්..
    අම්මපා තෝ වගේ කාලකන්නියෙක්. තොපි වගේ උන් හින්ද තමා රටවල් හදන්න බැරි. කන්න අස නම් ඉගෙනගනින් උයන්න. මෝඩ හුකන්න වගේ අම්ම හරි ගැනී හරි හදල දෙනකන් ඉන්න නැතුව. ඇයි උඹ හිතුවද පිරිමියෙක් කෑම හදපුවම උගේ බිජ්ජ පොඩි වෙනවා කියල 😂 ලෝකේ ඉන්න හොඳම chefs ලා පිරිමි. Internet එකේ එළකිරි ඇවිල්ල කන්න උයල දෙන්න එකෙක් නෑ කියල අඩන වෙලාවේ ගිහිල්ල cooking channel එකක් බලල ඉගෙන ගනින්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඔව් රසට උයනවා කඩේ ගෑනි..

    මේ දවස් ටිකේම ඉව්ව කරන්ට් එක කපන නිසා දවල්ට. ඒ වෙලාවට වැඩකුත් නැති නිසා ඉව්ව. ඊයෙයි අදයි කඩෙන්. ආයේ හෙට ඉඳන් උයන්න ඕන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    යකෝ අම්ම නාකි වෙනකන් උබට බත් තැම්බුව එකම මදිද. ලැජ්ජ නැද්ද marry කරපු මල්ලි කෙනෙකුත් ඉන්න එකෙක් අම්මගෙ කෑම රහ නෑ කියල හූල්ලන්න. උයාගෙන කාපන්කො ඉවරනෙ. රහ නැති උනත් ඒ මනුස්සය කරන කැපකිරීමට අගයක් දීපන්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    ඔව් රසට උයනවා කඩේ ගෑනි..

    මේ දවස් ටිකේම ඉව්ව කරන්ට් එක කපන නිසා දවල්ට. ඒ වෙලාවට වැඩකුත් නැති නිසා ඉව්ව. ඊයෙයි අදයි කඩෙන්. ආයේ හෙට ඉඳන් උයන්න ඕන.
    දැන් සැපද? :lol: :lol:

    ස' ඇවිල්ලා උබලව කුස්සියටත් ඇදල දාල උබල ලව්ව උයවගෙනත් එක්ක.

    කොහ්මද ඇමරිකන් කාරයෙක් ඇවිත් රාවණාගෙ යක්ක පුත්තුන්ට දුන්න ශොට් එක. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    රහ නැති උනත් ඒ මනුස්සය කරන කැපකිරීමට අගයක් දීපන්.
    on point. complain karana eka honda ne.
    ------ Post added on Mar 21, 2022 at 12:01 AM