මේකයි බන් කාරණේ.. මම තවම තනි අලියා.. ගෙදර තවම අම්මා උයන්නේ.. දැන් මෙලෝ රහක් නෑ බන් උයන ඒවා.. ඔෆිස් එකෙත් දවල්ට දිග ඇරියම සන්සාරේ එපා වෙනවා.. ඔක්කොම කුණු බක්කියට.. මට එච්චර අප්පිරිය වෙලා ඉන්නේ.. කිසිම උවමනාවකින් නෙමේ උයන්නේ.. ගෙදරට සල්ලිත් දෙනවා.. ඒත් කන ටික හරියට නෑ.. මට මල පැනලා බන් මේ ලියන්නේ.. වෙන යාළුවෙන්ගේ වයිෆ්ලා උයන කෑම දැකලා ඇඬිලා බන් ඉන්නේ... මහ ලොකු උට්ටවල් නෙමේ.. උයන්නෙ දෙකද ඒ ටික හරියට උයපන්... හතර පහක් හදනවා කටේ තියන්න බෑ බන්.. එහෙන් කුඹුරේ හාලක් කියලා මේ සැරේ දාලා කිරි බත් වගේ හැමදාම.. මට උට්ට අද රෑ පිඟාන පොළවේ ගහන්න හිතුනා බන් රෙද්ද.. එච්චරට කේන්තියක් ආවා..
ගෑණියෙක් නැති අඩු පාඩුව නේද කියලා මට මාර විදියට අවුල් ගියා... මාරම කලකිරේමන් බන් මේ ලියන්නේ.. අම්මට බැනලා වැඩකුත් නෑ.. මල්ලිගේ ගෑණි යස අගේට දෙකක් එක්ක ගලපලා උයනවා සුපිරියට.. එක්කෝ අල පරිප්පු සමග මොකක් හෝ කට ගැස්මක් බැදුමක්.. ඒ සමග හොඳ හාලක්.... ඒ මැදෑ බන්.. මොකෝ මේ ගෝටගේ ආණ්ඩුවේ හැම් බේකන් කන්නයෑ...
බැඳපු එළකිරි කුකුල්ලු කියපල්ලා...බොලාගේ ගෑණු හොඳට කන්න උයලා දෙනවද... පොඩි අඩියක් ගහන වෙලාවට සමබර බයිටක්... බොනකොට ලඟින් ඉන්න එකියක්... හීන් තමා බන්..