මට තියන ලොකුම ගැටලුව තමයි මට මිනිස්සු අදුරගන්න බෑ...
අවස්ථානුකූලව තීරන ගන්න බෑ...
යාලුකම් පවත්වන්න බෑ... ඇත්තම කිවුවොත් මට හොදම යාලුවෝ නෑ...
එක දෙයක් දිගුකාලීනව කරන්න බෑ... ඉක්මනින් එපා වෙනවා










කොච්චර නිදාගත්තත් වැඩක් නෑ නිදිමතයි![]()
කොච්චර කෑවත් වැඩක් නෑ ඇඟට පණ නෑ![]()
මම ගොඩක් හොද එකෙක් කියල කියන්න උත්සාහ කරනව නෙමෙයි. ඒත් මට අනිත් මිනිස්සු ගැන මාර දුකක් එනව වෙලාවකට. ගොඩක් අඩු පඩියකින් ජීවිතේ ගෙටගහගන්න මිනිස්සු ගැන දුක හිතෙනව. එතකොට හිතෙනව ඇයි අපි මේ මමත්වයක් ගොඩනගාගෙන තියෙන්නෙ කියල, මොකද එක අතකින් හිතල බැලුවම අපි හැමෝම මීට අවුරුදු බිලියන 4කට විතර ඉස්සෙල්ල එකට ගුලි වෙලා හිටපු පරමානු වෙන්න ඇති. දැන් සන්කීර්ණ වෙලා මමත්වයක් ගොඩනගාගෙන එකිනෙකා පාගගෙන උඩට යන්න උත්සාහ කරනව, සමාජවාදය හොදයි කියල ඒ වෙලාවට හිතෙනව.
කෙනෙක් උපරිම සතුට විදීමත් තව කෙනෙක් උපරිම වේදනාව විදීමත් කියන අන්ත දෙක දිහා බලාගෙන දියුනුයි කියන මේ සමාජෙ ඉන්නෙ කොහොමද.! ඇයි හැමෝටම සමාන වෙන්න බැරි!

මට තියන ලොකුම ගැටලුව තමයි මට මිනිස්සු අදුරගන්න බෑ...
අවස්ථානුකූලව තීරන ගන්න බෑ...
යාලුකම් පවත්වන්න බෑ... ඇත්තම කිවුවොත් මට හොදම යාලුවෝ නෑ...
එක දෙයක් දිගුකාලීනව කරන්න බෑ... ඉක්මනින් එපා වෙනවා
මට හිතෙන්නෙ ඕකෙ අනික් පැත්ත මොකටද මිනිස්සු බයෝ වෙපන් එකක් ගහල සත්තුයි ගසුයි විතරක් ඉතුරු වෙන්න මිනිස්සු ඔක්කොම නැති කල්ල දාන්න පුලුවන්නනං කියල හිතෙනව![]()
![]()

ඒකත් නරකම නෑ බන්. මිනිස්සු කියන්නෙ මහා දුක් විදින ජාතියක් බන්. එකපාරට නැති වෙලා යනව නම් හොදයි උබ කියන විදියට, සත්තු ඉතුරු වෙලා. මනුශ්‍ය ජිවීන් සේරම ක්ශනිකව නැති කරල දාන්න පුලුවන් බටන් එකක් මට හම්බුනොත් මම අනිව ඔබනව.![]()

අපි දෙන්නට දෙන්න ගැලපෙනව කියල උඹට හිතෙන්නැද්ද ?![]()
![]()
අපි දෙන්නට දෙන්න ගැලපෙනව කියල උඹට හිතෙන්නැද්ද ?![]()
![]()
