SE neda? Package eka upgrade karapan.මේ මාසෙට data quota එක දැනටමත් ඉවරයි.

SE neda? Package eka upgrade karapan.මේ මාසෙට data quota එක දැනටමත් ඉවරයි.

එහෙනම් ඇන්ටි සොෂල් හරි ඒ ඩී එච් ඩී සීන් එකක් ඇති. එහෙම උනහම තමා ඔය සීන් එක එන්නෙ. කරනන් තියෙන්නෙ ඩොකෙක් හම්බ වෙන එක එහෙමත් නැත්තම් ජිම් ,ස්විමින්ග් වගෙ දෙකට ඉන්වොල්ව් වෙන එක.
ඔය යාළුවො සීන් එක ගැන කිව්වොත් යාළුවො නැති එකම තමා බන් හොඳ. ඕන ම නම් ජීවිතෙට වටිනාකමක් තියෙවි කියලා හිතෙන යාළුවො උපරිම 3 දෙනෙක් ඇති කරගනින්. එතනින් එහාට ඔනේ නැහැ .හැම තැනම යාළුවො ඉන්න එකෙන් තියෙන තුට්ටුව පිරිහෙනවා මිසක් දියුණුවක් නැහැ. අත්දැකීමෙන් කියන්නෙ.
තමන් තනියෙන් කරගන්න දෙයක් තමා බන් තමන්ට හැම වෙලෙම ඉතුරු වෙන්නෙ.

ගොඩ දවසකින් comment එකක් දාන්නේ.මටත් මේ දවස් ටිකේ එපාම වෙලා ඉන්නේ
කරන කිසි දෙයක් හරියන්නේ නෑ ජොබ් ඇප්ලයි නෝ රිප්ලයි
කෝස් එකක් කරන්න හිතන් ඉන්නවා
අතේ සල්ලි නෑ ගෙදර ප්‍රශ්ණත් තියනවා එ් අස්සෙ මේ social anxiety එකත් තියනවනේ
අනේ මන්දා මොනව කරන්නද කියල හිතාගන්න බෑ
කම්මැලිකමත් ලෙසටම තියේ![]()
උබලගේ ජිවිතේ දැන් තියන ප්‍රශ්න මොනාද බන්
දානවා නෑ එක්කෝ ඔරවන් ඉන්නම
එකක් දානවා.නෑ ඔන්න ඔහේ සොරි මූන දානවා ) 

සොශල් ඇන්සයටි දරුනුවට තියනව නම් ගෙදර ඉදන් කරන්න පුලුවන් ජොබ් එකක් ගැන හිතුවෙ නැද්ද.?
රත්තරං;20854500 said:
ලේටස්ට්ම එක දැන් උබ මේ ප්‍රශ්නේ ඇහුවනේ.. දැන් මට හිතෙනවා ප්‍රශ්න ටික ලියල දැම්මොත් සර්වර් ලෝඩ් එක වැඩිවෙලා එලකිරිය ඩවුන් වෙයි කියලා (හිනාවෙන මූනක්දානවා නෑ එක්කෝ ඔරවන් ඉන්නම
එකක් දානවා.නෑ ඔන්න ඔහේ සොරි මූන දානවා )
![]()

මට තියන ලොකුම ගැටලුව තමයි මට මිනිස්සු අදුරගන්න බෑ...
අවස්ථානුකූලව තීරන ගන්න බෑ...
යාලුකම් පවත්වන්න බෑ... ඇත්තම කිවුවොත් මට හොදම යාලුවෝ නෑ...
එක දෙයක් දිගුකාලීනව කරන්න බෑ... ඉක්මනින් එපා වෙනවා
)sooo sad bn ubata oya aul okkma nati wala hoda future ekak labanna kiyla wish karnwaMan kawadawath meke mage private dewal dala ne...
Eth me maru kathare mata inne ubala witharai...
Mage amma nethi une mata wayasa 8 di. Thaththa daala giye e langama wage...
Podikale indanma mata adare lebila ne...
Iskole grade 7 8 indanma man adare hewwa...eth o/l out wenkam kellek ne.
Passe 1st love ekak set una.eka magei eyagei 1st love eka.bokkenma love kala.eth mage duppathkama, amma thatha nethikama eka nethiwenna hethuwak una.
Passe love affairs keepayakma tibba.
Antimata ape a/l clz walama kellek ekka set welaa eka marry kala. Eya man gena denagena hitiye mula indanma wisthara.
Eth love karapu kella newi bendama inne ban. Eyata hemadema salli mulika una. Athe salli nethnam ende nidagannath beri una.
Apita duwek hamba una . eeta passe thawath salli mulika una. Ada unath welawata salli yewwe nethnam lankaawta, katha karanneth ne.
Mage jeewithetama man adarayak lebuwe 1st love eken witharai. Adatath mata eka mathak wenawa.
Mata kiyapalla mokada karanne kiyala.
Mata divorce wenna be lamaya hinda.
Me dawaswala mathara peththe nangi knk chat, call karanawa. Ehema karana eka weradida man?????
Man kawadawath meke mage private dewal dala ne...

තනි ඇහැට ඇඩෙන මූනක් නැති නිසා
දැන් මට තියන ප්‍රශ්නේ තමා ඇයි sorry මුණක් දැම්මේ???

Mint22:20854593 said:sooo sad bn ubata oya aul okkma nati wala hoda future ekak labanna kiyla wish karnwa
රත්තරං:20854605 said:.උබ ඉස්කෝලේ 7තේ 8ටේ ඉදන් ආදරේ හොයපු වෙලාවේ ජීවිතේ සාර්තකත්වේ හෙව්වනම් උබට අද දෙකම ලැබිලා. දැන් කියල වැඩක් නෑ
උබේ වයිෆ් වැරදි නෑ බන්, ඒකි හරි
උබ මහන්සි වෙලා දියුනු වෙයන්.. මොලේ කල්පනා කරලා වැඩ කරපන්.. ජීවිතේ ඉදිරියට පලයන්... ජයගනින්.. උබට බුදු සරනයි
ගාල්ල මාතර භාන්ඩ වලටනම් අහු වෙන්න එපා පුතේ ඇට දෙකත් නැති වෙන පොටක් ඒක![]()
Success wela neththe ne ada.
Mama maseta laksha 2k wage salary ekak gannawa. Inna geyak tiyenawa. Salli echcharama loku prashnayak newi mata.
Eth aiye kawadahari mewa nethi unoth... Mata wetuna welawata help karanna mage kiyala ekek nethi wenawa neda kiyala hithenakota mokatad me kantharawala nindak nethuwa duk windinne kiyala hithenakota jeewithe epa wenawa aiye....
Mathara kathawa piliganimi...
Jeewithe kiyanne sallima witharada?????