උඹලගේ පැති වල හාල් එහෙම කොහොමද?

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අඩෝ සමහර පැති වල නැනේ බන්...ඊයේ පානදුර Keels එකට ගියා හාල් ඇටයක් නැ කියපන්කෝ... බාස්මති විතරයි තිබ්බේ... උඔලගේ පැති වල කොහොමද?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වී නන් තියෙනව කියල ගෘප් එකක දාල තිබ්බ 220ට.
    meke balana
    https://www.facebook.com/groups/471430824737106
    මාත් දැක්කා ඒක...ආයි post එකක් දාලා තිබ්බා වී දෙන්නෙත් නැ කියලා...

    වී නම් දෙසිය ට 220 yaනවා නමුත් වී කිලෝ එකහමාරක් ඕනේ හාල් කිලෝ එකකට
    එකනේ බන්.... අරලිය, නිපුන එහෙම මෝල් ටික වහලාලුනේ...
    ------ Post added on Jun 12, 2022 at 11:03 AM

    haal naha ban kadawal wala..
    eka kadeka poddak thibila 275 gane dennam kiyala :confused2:
    අපි නම් කොහොම හරි කයි... එහෙම බැරි උන්ට මොකෝ බන් වෙන්නේ...
    ------ Post added on Jun 12, 2022 at 11:04 AM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කීල්ස් එකෙන් දැන් ගෙනාවා 220/-....... ජාති කීපයක් ම තිබ්බා 220ට, 230/- ට... ලොකේෂන් රාජගිරිය කීල්ස් එක near hsbc
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වී ගත්තොත් කල් තියාගෙන කතහැකි හාල් ගත්තොත් කල්තියා ගන්න බෑනෙ
    ගොඩ ගහගන්න එවුන්ට ගොඩ ගහා ගන්නත් බැ...

    කීල්ස් එකෙන් දැන් ගෙනාවා 220/-....... ජාති කීපයක් ම තිබ්බා 220ට, 230/- ට... ලොකේෂන් රාජගිරිය කීල්ස් එක near hsbc
    පානදුර එකේ නම් බාස්මති විතරයි...සතොසෙත් මුකුත් නැ...වහන්න බැරි නිසා ඇරන් ඉන්නවා කිව්වා..
    ------ Post added on Jun 12, 2022 at 11:21 AM

    මාලාබේ පාරපුරා හාල් තියෙනවා කිලෝ එක 160-170 සමහර කඩ වල නිකන් දෙනවලු. @erozan කිව්වේ
    ඕකට නම් හාල් ඇට අමුවෙන් කවනවා ඇති....
    ------ Post added on Jun 12, 2022 at 11:42 AM

    මම සුදු කැකුළු සම්බා ගත්තේ 270/-
    ------ Post added on Jun 12, 2022 at 11:44 AM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මෙහෙනම් කිසි හිගයක් නෑ කඩ වල හොදට තියෙනවා හාල් උර KG 10 ඒවා.

    ඉන්දියාවෙනුයි චිනෙනුයි නොමිලේ ලැබුන හාල්වලට මොකද උනේ ?
    ඒවා මෙහෙ අනිත් හාල් වල මිලටම බන් විකුනන්නේ, හැබැයි ඒවා මාර රසයි නුල්ඩ්ස් වල රහා වගේ එනවා ඒවගේ.
     
    • Like
    Reactions: Thari87

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙනම් කිසි හිගයක් නෑ කඩ වල හොදට තියෙනවා හාල් උර KG 10 ඒවා.


    ඒවා මෙහෙ අනිත් හාල් වල මිලටම බන් විකුනන්නේ, හැබැයි ඒවා මාර රසයි නුල්ඩ්ස් වල රහා වගේ එනවා ඒවගේ.
    Kawda profits ganne
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අඩෝ සමහර පැති වල නැනේ බන්...ඊයේ පානදුර Keels එකට ගියා හාල් ඇටයක් නැ කියපන්කෝ... බාස්මති විතරයි තිබ්බේ... උඔලගේ පැති වල කොහොමද?
    260-290 per KG. only 5Kgper one bill
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපිට නම් මොනා හම්බනෙවද දන්නැ....හම්බෙන එක කෙලලා දානවා...පසුකාලීනව තමා දුක් වෙන්න වෙන්නේ....