උඹලගේ පැති වල හාල් එහෙම කොහොමද?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    හෙන හාල් ගොඩවල් තිබ්බනේ කලින් weekend එකේ , දවස් දෙකට තිබ්බ හල් ඔක්කොම වාෂ්ප කරලනේ ,

    සතියකට කලින් ඔය හාල් තියෙන්නේ කියල යන්නත් හදල හාල් 10ක් ගෙනිච්චා තව පොඩ්ඩෙන් කන්නත් නෑ ගෙදර ඉන්නත් නෑ
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Ado ape gewal wala godagahagena innawa miyo Kala sauththu wenawa. Ammala denna katawath
    e moko yako....wikunapankoa aduma gane...

    හෙන හාල් ගොඩවල් තිබ්බනේ කලින් weekend එකේ , දවස් දෙකට තිබ්බ හල් ඔක්කොම වාෂ්ප කරලනේ ,

    සතියකට කලින් ඔය හාල් තියෙන්නේ කියල යන්නත් හදල හාල් 10ක් ගෙනිච්චා තව පොඩ්ඩෙන් කන්නත් නෑ ගෙදර ඉන්නත් නෑ
    මටත් උනා බන් ඔය සීන් එක.... බැනුම් අහන්නත් උනා පණ්ඩිත වැඩනේ කරන්නේ කියලා... යාන්තන් අදුරන එකෙක්ගේ කඩේකින් ගෙන්න ගත්තා...
    ------ Post added on Jun 13, 2022 at 1:40 PM
     
    • Like
    Reactions: Thilina123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    e moko yako....wikunapankoa aduma gane...


    මටත් උනා බන් ඔය සීන් එක.... බැනුම් අහන්නත් උනා පණ්ඩිත වැඩනේ කරන්නේ කියලා... යාන්තන් අදුරන එකෙක්ගේ කඩේකින් ගෙන්න ගත්තා...
    ------ Post added on Jun 13, 2022 at 1:40 PM
    Api vikunuwa kiyala loku balapamak na. Hamotama thiyanawa mehe kuburu vikunanna neme kamata waga karanne habai wedipura thiyanawa Hama gedarakama.balapanko lankawe kohe giyath kuburune. Government danna owa.
     
    • Like
    Reactions: Thari87

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    හාල් නෑ කිලෝ 3යි දෙන්නේ. එරෝසන්ගේ අම්මගේ හුත්තේ තමා කාබනික වගාවක්වත් කරන්න යන්නේ.
     
    • Haha
    • Sad
    Reactions: $onny and Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    225 ට නම් කොහෙත් ම කැකුමක් නැ මිනිස්සු ගැන... උන් ආයි ඡන්දයක් තියන් නැති ගාන්ටයි හැසිරෙන්නේ...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,151
    113
    දෙහිවල
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk මුන්ට නම් ගැටලුවක් නැ රනිලගෙ පුක ලොවනවට හාල් හුන්ඩුවක් හම්බෙනවලු, ඒකනෙ අරගලේ අත ඇරල රනිලගෙ පුක ලොව ලොව ඉන්නෙ
    මු මටත් බැනලනේ :lol:
     
    • Haha
    Reactions: nalin0001

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අඩෝ සමහර පැති වල නැනේ බන්...ඊයේ පානදුර Keels එකට ගියා හාල් ඇටයක් නැ කියපන්කෝ... බාස්මති විතරයි තිබ්බේ... උඔලගේ පැති වල කොහොමද?
    කොවිඩ් ඉවර උනා විතරයි 😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,219
    34,843
    113
    "පරණ ත්‍රෙඩ් අදින්න එපා. සල්ලි දෙන්නම්"