Questions උඹලගේ හොඳම කඩ කෑම මොකක්ද

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    For biriyani 171 resturant kottawa....meka kaala balapan adenawa...


    For japanese imperial eke nakamura try karapan...volcano maki pattama rahai..japan kanna asa nathi ekek kawoth addict wenawa....ecchara rahai....


    Indonesian chiken curry wage ewth etana rahai...
    Boraleagamiwa banjos lake ekath hodai chopsey rice wage...



    171 eke lamb cheese kotthuwa nam mama kaaapu rasama kotthuwa
    Banjos Lake එක කසුන්ගේ නේද කෑමනම් රසයි එකේ
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,525
    113
    සුදු ඉඳි ආප්ප, අල හොදි, පොල් සම්බෝල සමග පාං පෙති 2ක්....

    මේ වට්ටෝරුව හොඳටම තිබුණ කඩ රස පිළිවෙලින්,
    1. මැංගො මැංගො, අනුරාධපුර
    2. ජිනදාස තලගුලි, වරකපොළ
    3. අඹ සෙවන, කෑගල්ල

    ෆ්‍රයිඩ් නූඩ්ල්ස්,

    පින්ක් කේක් බුටික්, ගම්පහ
    කෑගල්ල අඹසෙවන දැන් නෑ බං

    ඉස්සර 2014 වගේ - කෑගල්ලේ පින්නලන්ද රෙස්ටොරන්ට් එකේ මික්ස් රයිස් එක පට්ට
    දැන රඹුක්කන කොච්චි මහගෙද - කොත්තු රයිස් දෙකම පට්ට.
    ආය පාක් ස්ට්‍රීට් මෙව්ස් එකේ බුෆේ එකම මරු
    ------ Post added on Jun 11, 2023 at 9:19 PM
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    Boralasgamuwa colourlight eka edla 120 parata (piliyandala patthata) dala bar eka pahu wenavath ekke tiyanava SANRAS keyala kama kadayak.patta rasai ganath sadaranai