යකෝ අහල තියෙන්නෙ කඩ කෑම මිසක්
කෑම කඩ නෙමේ..
හැබයි මුං කඩේකට ගියොත් කඩේ කෑව වගේ තමයි
කෑම කඩ නෙමේ..
හැබයි මුං කඩේකට ගියොත් කඩේ කෑව වගේ තමයි
Cimply yummy bacon kottu and bacon pasta
උබ " බඩට තිත " fb page එකට ගිහින් බැලුවේ නැද්ද??? මම ඒකෙ පිහිටෙන් කිලෝ හතක් අඩුකරගත්තා දවස් හතළිහෙන්. නාහෙන් අඬ අඬ ඉන්නේ නැතුව කොතනින් හරි පටන් ගනින් හරි routine එකකට වැඩ කරන්නහොඳම එව්වා කන්න ගිහිල්ලා තමා කොලෙස්ටරෝල් වැඩි වුනේ
මම ඒකට සෙට් වුනා, මගේ ඉතින් බර අඩු කරගන්න දෙයක් නෑනේ බන්. මම දැනටමත් උදේට කරපිංචා කොළ හතක් උදේට හිස් බඩ කනවා. තව ඉතින් තෙල් කන්නෙම නෑ දැන් නම්. ගෙදරම උයනවා. ට්‍රේඩ් මිල් එකේ කිලෝමීටරයක් දුවනවා.උබ " බඩට තිත " fb page එකට ගිහින් බැලුවේ නැද්ද??? මම ඒකෙ පිහිටෙන් කිලෝ හතක් අඩුකරගත්තා දවස් හතළිහෙන්. නාහෙන් අඬ අඬ ඉන්නේ නැතුව කොතනින් හරි පටන් ගනින් හරි routine එකකට වැඩ කරන්න
අඹ සෙවන කාලයක් වහල තිබිලා දැන් ආයෙ ඇරලා.ඉස්සර කෑම පට්ට.තාමත් එහෙමද දන්නෑ.යන්න බැරි උනා තාමසුදු ඉඳි ආප්ප, අල හොදි, පොල් සම්බෝල සමග පාං පෙති 2ක්....
මේ වට්ටෝරුව හොඳටම තිබුණ කඩ රස පිළිවෙලින්,
1. මැංගො මැංගො, අනුරාධපුර
2. ජිනදාස තලගුලි, වරකපොළ
3. අඹ සෙවන, කෑගල්ල
ෆ්‍රයිඩ් නූඩ්ල්ස්,
පින්ක් කේක් බුටික්, ගම්පහ


ගුණසිරියෙන් හිටපු ගමන් ගෙන්න ගන්නවා අවුලක් නෑ.. දවසක් බිත්තර කොත්තුවක් කාලා බඩේ අමාරුවක් ඇල්ලුවා කියන්කෝ ගුණසිරි හිටියනම් මැරුම් කනවා
Shangri-La eke malu pan tama itin