උඹලගේ Net - worth එක (ශුද්ධ වත්කම) කීයද?

උඹලගේ Net - worth එක (ශුද්ධ වත්කම) කීයද? ශුද්ධ වත්කම කියන්නේ තියෙන වත්කම් වලින් ණය අඩු කරාම එන ගාන.

  • කෝටි 10 ට එහා වැඩිපුර වත්කම්

    Votes: 45 17.2%
  • කෝටි 5 සිට 10 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 25 9.5%
  • කෝටි 1 සිට 5 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 61 23.3%
  • ලක්ෂ 50 සිට කෝටිය දක්වා වැඩිපුර වත්කම්

    Votes: 24 9.2%
  • ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 31 11.8%
  • ලක්ෂ 1 සිට ලක්ෂ 10 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 20 7.6%
  • 0 සිට ලක්ෂ 1 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 19 7.3%
  • 0 සිට ලක්ෂ 1 දක්වා වැඩිපුර ණයයි

    Votes: 6 2.3%
  • ලක්ෂ 1 සිට ලක්ෂ 10 දක්වා වැඩිපුර ණයයි

    Votes: 11 4.2%
  • ලක්ෂ 10 ට එහා වැඩිපුර ණයයි

    Votes: 20 7.6%

  • Total voters
    262

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Naya - 0
    wathkam > 1 Million

    Gewal dorawal thama mage nakata mokuth naha , bank eke savings & bikes dekai furniutres keepayak thama mage namata thiyena wathkam.

    Umbalata ammalagen idam/gewal hambenawa kiyala sure nam ewath unofficially umbe wathkam wage thamai ithin.
     
    • Like
    Reactions: Cypress

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තනිකඩ මැරිඩ් ලයිෆ් එක
    ඒ මොන හුයන්නක්ද

    Tired Good Night GIF
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    14% inne.
    Kohomath govithan karana, dalu kadana, mudukku wala inna un Elakiri eke naha ne. Tikak puluwankamak thiyena un thamai meke inne. pitarata inna unuth meke innawa ne.
    • කෝටි 10 ට එහා වැඩිපුර වත්කම්​

      Votes: 5 14.3%

    මම බලද්දි තිබුනේ 50%ක් කියලා. පෝල් එක තවම ඇක්ටිව් නිසා ගාන සැරෙන් සැරේට වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු පෝල් එකේ අවසාන රිසල්ට් එක.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපි බ්‍රෝ කාටවත් නයත් නැ බයත් නැ වත්කනුත් නැ
    දැන් සම්බෝල පරිප්පු ලයින් එකෙන් තම බ්‍රෝ ජිවිතේ යන්නේ
    ලගදීම එකත් නැති වෙලා පොතේ හිගන්න වෙනවා
    ඒ උනාට තනිකඩ මැරිඩ් ලයිෆ් එක ෆන් බ්‍රෝ

    අනිවා ණය නෑ do.
    ඒත් දැන් බොන්නේ පොල් අරක්කු බ්‍රෝ
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අපි බ්‍රෝ කාටවත් නයත් නැ බයත් නැ වත්කනුත් නැ
    දැන් සම්බෝල පරිප්පු ලයින් එකෙන් තම බ්‍රෝ ජිවිතේ යන්නේ
    ලගදීම එකත් නැති වෙලා පොතේ හිගන්න වෙනවා
    ඒ උනාට තනිකඩ මැරිඩ් ලයිෆ් එක ෆන් බ්‍රෝ
    Anthima line eka teren na. Thanikada married life kiwwe
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගේ දළ වත්කම - ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 3.4
    මගේ දළ වගකීම් - ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.6

    බය වෙන්න දෙයක් නැහැ. මම ආයෝජකයෙක් නිසා මට ඉදිරි අවුරුදු 25 ඇතුළත ඩොලර් ට්‍රිලියන 10.9 ක ලාභයක් ලැබෙනවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ දළ වත්කම - ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 3.4
    මගේ දළ වගකීම් - ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.6

    බය වෙන්න දෙයක් නැහැ. මම ආයෝජකයෙක් නිසා මට ඉදිරි අවුරුදු 25 ඇතුළත ඩොලර් ට්‍රිලියන 10.9 ක ලාභයක් ලැබෙනවා.
    ආ බ්‍රෝ මොනාද ගැහුවේ ගංජා එක්ක දුම්මල කලවම් කරලද?