උඹලටත් මෙහෙම වෙනවද ?
මචන් මට සමහර වචන දැක්කට මට එක පාරට පෙන්නේ, තේරුම් ගන්නේ වෙනස් විදිහකට
ඇයි මචන්ලා එහෙම වෙන්නේ ?? 
මගේ ඇස් වල ප්‍රශ්නයක් ද ? නැත්තම් වෙන මොකක්හරිද ? උදාහරණයක් විදිහට මචන් Horana කියන word එක ගත්තොත් එක මට එක පාරටම පෙන්නේ/තේරුම් ගන්නේ Rohana විදිහට. ඒ වගේ එක එක වෙලාවට එක එක වචන වලට මට එහෙම වෙනවා. මොකද්ද මචන්ලා මේක. මේක ලෙඩක් ද ? ඇස් වල ප්‍රශ්නයක් ද ? නැත්තම් සාමාන්‍ය දෙයක් ද ? 

පොඩ්ඩක් කියපල්ලකෝ 

Last edited: