උඹලටත් මෙහෙම වෙනවද ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    උඹලටත් මෙහෙම වෙනවද ?

    IMGlargephotoMentalIllness.png

    මචන් මට සමහර වචන දැක්කට මට එක පාරට පෙන්නේ, තේරුම් ගන්නේ වෙනස් විදිහකට :nerd::nerd: ඇයි මචන්ලා එහෙම වෙන්නේ ?? :(:( මගේ ඇස් වල ප්‍රශ්නයක් ද ? නැත්තම් වෙන මොකක්හරිද ? උදාහරණයක් විදිහට මචන් Horana කියන word එක ගත්තොත් එක මට එක පාරටම පෙන්නේ/තේරුම් ගන්නේ Rohana විදිහට. ඒ වගේ එක එක වෙලාවට එක එක වචන වලට මට එහෙම වෙනවා. මොකද්ද මචන්ලා මේක. මේක ලෙඩක් ද ? ඇස් වල ප්‍රශ්නයක් ද ? නැත්තම් සාමාන්‍ය දෙයක් ද ? :(:( :oo::oo: පොඩ්ඩක් කියපල්ලකෝ :nerd::nerd: :(:(
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ubata hamatissema oka wenawanam ledak machan.
    Mata oka idala hitala wenawa.. :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    ubata hamatissema oka wenawanam ledak machan.
    Mata oka idala hitala wenawa.. :)

    නිතරම වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට ඔහොම වෙනවා මචන්

    උඹ ඇස් පරික්ෂා කරගනින් :rolleyes:

    ඔව් මචන් මමත් හිතුවේ ඇස් පොඩ්ඩක් චෙක් කරගන්ඩ. දවසෙම මේ කොම් එක ළඟ ඉඳලා කෙලවෙලා ඇති ඇස් දෙකට

    තැන්ක්ස් මචන්ලා :)
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මටත් ඔය කේස් ඒක තිබුන. තිබුනේ අංක සම්බන්ධව... මම පොඩ්ඩක් කල්පනා කරලා බැලුව මොකද හේතුව කියල
    මම නිතරම games ගහන්න පුරුදු වෙලා හිටිය. වැඩි පුරම ඕක තිබුනේ කාර් රේස් සෙල්ලම් කරපු දවස් වල .. පස්සේ මම mid games ගහල බැලුව. වැඩේ හරි.

    ලොකුම හේතුව උනේ මනස නිස්කලංක නැති නිසා වගේම කලබල කාරී බව නිසා. (game ගහනකොට ඔහොම වෙනවා )
    පස්සේ මම භාවනා කරන්න පටන් ගත්ත
    මොකක් හරි දෙයක් දිහා බලද්දී විවේකිව බැලුව, ඔලුවට එච්චර වද නොදී.
     
    mama Games Play Karanne naha ban ehema. games play karana eka nawaththala dan godak kal ban. ekath e tharamata gahuwe na ban. mama Software developer kenek. dawasema com eka langa nam innawa. ane manda ban ???