උඹලටත් මෙහෙම වෙනවද ?

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    "Dyslexia" kiyana lededa danne ne

    http://en.wikipedia.org/wiki/Dyslexia


    Dyslexic_words.jpg
     
    • Like
    Reactions: Error365!

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මටත් ඉඳලා හිටල ඔහොම වෙනව බං. ඒත් මම හිතන්නේ ඇහේ අවුලක් නෙමෙයි කියලා. මට එහෙම වෙන්නේ අවධානයෙන් බලුවෙ නැතුව කම්මලිකමට වගේ යන්තන් බලුවම. කරන දේ සිහියෙන් කලාම හරි බං. ගොඩක් වෙලාවට ඔහොම වෙනවනම් හැබැයි මොකක්හරි ඇහේ අවුලක් ඇති. ඩොකෙක් චැනල් කරපන්.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umbata stress ekaa....... umba nidi maruwada..? wada adikada..? exam mona hari..??

    hondaaaaaaaaaaaaata hitha sahallu karan nindak dapan paya 9, 10 witara ita passet balapan ohomada kiyala..

    eth ehema nam doctor advice ganna oyage family docagen.. doca umbava avashya eye sergen knkta hari hari mokata hari nisi upades dei...

    Jaya wevaaaaaaaaaa!!!!!!!!!!!
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක සාමාන්‍ය දෙයක් බන් උබ මහන්සි වෙලා ඉන්න වෙලාවට උබට ඕක වෙන්නව ඇත්තෙ මොකද උබ ඔය වචනෙ කියවන්නෙ කල්පනාවෙනෙ නෙමෙයි ..එක පාරටම පේන අකුරුටික දිහා බලලා උබේ ඔලුව ට එක වචනෙ තමා උබ ගන්නෙ ....මට හිතෙන හැටියට ඕකයි වෙන්නෙ ..උබ ඔලුව මහන්සි කරල වැඩ කරනව වැඩි ඇති මචන් ....පුලුවන් නම් පොඩ්ඩක් ඔලුවට රෙස්ට් එකක් දීපන් ..