උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ?

උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ? වැඩි කොටසකට කරන්නේ මොකක්ද?

  • ගෑනිට/ළමයින්ට දෙනවා

    Votes: 4 2.0%
  • දෙමවුපියන්ට දෙනවා

    Votes: 5 2.5%
  • පන්සල් වලට ආධාර කරනවා

    Votes: 6 3.0%
  • රජයට ආධාර කරනවා

    Votes: 13 6.5%
  • BMW /Audi වගේ එකක් ගන්නවා

    Votes: 3 1.5%
  • ලොකු රට සවාරියක් යනවා. සංචාරය කරනවා.

    Votes: 10 5.0%
  • ලොකු ඉඩමක්/ගෙයක්/apartment ගන්නවා.

    Votes: 49 24.5%
  • රස්සාවෙන් අස් වෙනවා. හම්බුන සල්ලි වලින් නිදහසේ ජීවත් වෙනවා

    Votes: 51 25.5%
  • සල්ලි ටික පොතේ දාලා පරණ විදියටම ඉන්නවා

    Votes: 37 18.5%
  • පිටරට යුනි එකක ස්ටුඩන්ට් ෆීස් ගෙවන්න ගන්නවා

    Votes: 22 11.0%

  • Total voters
    200

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    ============================================================================
    හම්බුනේ කොහොමද කියල කල්පනා කර කර ඉන්නවා
    ============================================================================
     
    • Like
    Reactions: RottenCOLT

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    • රජයට ආධාර කරනවා​

      Votes: 1 5.0%


    Screen-Shot-2022-09-13-at-9-29-51-PM.png


    රජයට දෙන එකෙකුත් ඉන්නවා.
    ඒත් ගැනිටයි ළමයින්ටයි දෙන එකෙක්වත් නැහැ.
    මුන්ට ගෑනු නැති වෙන එකේ පුදුමයක් නැහැනෙ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    එකෙම්ම කෝටියක් නාමලාට ගිහින් දෙනව..ලබන පාර චන්දෙ මාකටින් වැඩ වලට ගන්න කියල..
     
    • Haha
    Reactions: RottenCOLT

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මට බූට් එකක් තියලා කෙල්ල රට ගියා මං ඔය කෝටි 10ම වියදම් කරලා ඒකිව ලෝකයේ වටේම හොයලා හම්බුනාම මූනටම හොඳ දෙකක් කියලා
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    ආපහු එනවා හිස් අතිං 😁😁😁😁😁
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මුලින්ම බදුටික ගෙවලා ......
    ඉතුරු වෙන ටිකෙන් බාගයක් ආයොජනය කරලා (ඉඩම් වගා, පිටරට මාකට් වගේ )
    10%ක් පිනට.
    5% නෑදෑ හිතවතුනට ඉගෙන ගන්න ලමයින්ට.
    10% ශෙමාපියන්ට සහොදර සහොදරියන්ට, අනාගතය වෙනුවෙන්
    15% ගෙදර වැඩ වගේ නැවත සල්ලි නොවන දේ වලට
    ඉතුරු ටිකේ සන්චාරේ....
    ඔක වෙන්න කෝටි 8ක් වත් අතට එන්න ඔනේ.... :lol: :lol: 🤔
     
    • Like
    Reactions: RottenCOLT

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,285
    113
    බැංකුවෙ Fixed දානව. Loan දානව ඒකෙන්. ලෝන් එකෙන් ගෙවල් කඩකාමර ගන්ණව. Rent එකට දෙනව. ඒකෙන් ලෝන් ගෙවෙන්ණ දානව. පොඩි කොටසකින් Gold ගන්නව.

    Calculate.කරල කරණ්න ඕනෙ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ඕක මම කලිනුත් සැහෙන්න කල්පනා කරලා තියෙනවා.

    මම නං කරන්නේ මෙහෙම .

    භාගයක් දෙනවා පවුලේ අනික් අයට.

    ඉතිරි ටිකෙන් කාලා බිලා ඉන්නවා.
    මමත් ස්වීප් එකක් ගත්ත දාට ඔහොමමයි හිතන්නෙ
    ගොඩ කාලෙකින් ගත්තෙ නෑ හැබයි
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,344
    4,788
    113
    Mind Palace
    කෝටි දහයක් එකපාර හම්බෙන් නෑ ලොවෙත් හැබැයි හම්බුනොත් ඔය ටික කරනවා ඉතින්
    FD එකක් දානවා 50mil
    පොල් ඉඩමක් ගන්නවා 10 mil ව අඩුවෙන්
    ගෙයක් ගන්නවා 30mil ට අඩුවෙන්
    මොන්ටෙරෝ එකක් ගන්නවා 10 mil ට අඩුවෙන්
    ඉතුරු සල්ලි වලින් pc එකක් හදනවා 2 mil
    lap එකක් ගන්නවා 0.5mil
    smart phones(google pixel + oneplus + Samsung) 0.6mil
    ගෙදරට furniture ගන්නවා
    ඇදුම් ගන්නවා
    exටත් මොනාහරි අරන් දෙනවා සල්ලි කීයක් හරි ඉතුරු උනොත්