උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ?

උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ? වැඩි කොටසකට කරන්නේ මොකක්ද?

  • ගෑනිට/ළමයින්ට දෙනවා

    Votes: 4 2.0%
  • දෙමවුපියන්ට දෙනවා

    Votes: 5 2.5%
  • පන්සල් වලට ආධාර කරනවා

    Votes: 6 3.0%
  • රජයට ආධාර කරනවා

    Votes: 13 6.5%
  • BMW /Audi වගේ එකක් ගන්නවා

    Votes: 3 1.5%
  • ලොකු රට සවාරියක් යනවා. සංචාරය කරනවා.

    Votes: 10 5.0%
  • ලොකු ඉඩමක්/ගෙයක්/apartment ගන්නවා.

    Votes: 49 24.5%
  • රස්සාවෙන් අස් වෙනවා. හම්බුන සල්ලි වලින් නිදහසේ ජීවත් වෙනවා

    Votes: 51 25.5%
  • සල්ලි ටික පොතේ දාලා පරණ විදියටම ඉන්නවා

    Votes: 37 18.5%
  • පිටරට යුනි එකක ස්ටුඩන්ට් ෆීස් ගෙවන්න ගන්නවා

    Votes: 22 11.0%

  • Total voters
    200

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අපිට රුපියල් වලින් කෝටි 10ක් උණාට ඩොලර් වලින් ගත්තොත් ඩොලර් ලක්ෂ 2.70යි (1 USD = 370LKR approx). එකෙන් බාගෙ කියන්නෙ ඩොලර් ලක්ෂ 1.35යි. ස්වාසිලන්තෙ වගේ තමා බං ඒ වගේ ගාණක් invest කරල citizen ගන්න වෙන්නෙ :rofl:
    If there is a will there is a way

    https://www.henleyglobal.com/citizenship-investment/antigua-barbuda

    https://www.henleyglobal.com/citizenship-investment/st-lucia
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අම්මෝ මේකේ උන් කියලා තියෙන විදියට investment කරන්න පුළුවන් නම් බැරියැ. කෝටි 10ම FD දැම්මා නම් මාසෙට මිලියන 1.8 පොළියක් එනවා. ඒ මදැයි කාලා බීලා ආතල් එකේ ඉන්න :lol:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    View results: උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ? වැඩි කොටසකට කරන්නේ මොකක්ද?
    • ගෑනිට/ළමයින්ට දෙනවා​

      Votes: 3 1.8%
    • දෙමවුපියන්ට දෙනවා​

      Votes: 4 2.4%
    • පන්සල් වලට ආධාර කරනවා​

      Votes: 6 3.6%
    • රජයට ආධාර කරනවා​

      Votes: 10 6.0%
    • BMW /Audi වගේ එකක් ගන්නවා​

      Votes: 2 1.2%
    • ලොකු රට සවාරියක් යනවා. සංචාරය කරනවා.​

      Votes: 9 5.4%
    • ලොකු ඉඩමක්/ගෙයක්/apartment ගන්නවා.​

      Votes: 41 24.6%
    • රස්සාවෙන් අස් වෙනවා. හම්බුන සල්ලි වලින් නිදහසේ ජීවත් වෙනවා​

      Votes: 42 25.1%
    • සල්ලි ටික පොතේ දාලා පරණ විදියටම ඉන්නවා​

      Votes: 30 18.0%
    • පිටරට යුනි එකක ස්ටුඩන්ට් ෆීස් ගෙවන්න ගන්නවා​

      Votes: 20 12.0%
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    කෝටි 2,3කින් export කරන්න පුලුවන් මොනාහරි හදන factoryk දානවා.

    කෝටි 2කින් වස විස නැතුව එලවලු පලතුරු වවනවා ඉඩමක් අරන්. අතිරික්තය සහන මිලකට elakiri marketplace එකේ විකුනනවා.

    Volvo container carrier ekak ganna ooni.
    මේක අරන් ගෙදර වත්තට ගන්ඩ ගේට්ටුව පළල් කරන්න තව ලක්ශ් 10ක් වියදම් කරනවා.

    Remains :FD
     

    Eular

    Member
    Sep 7, 2022
    19
    30
    3
    ලොකු මුදලක් එකපාර ලැබුනොත් මට දේවල් ලබාගන්නවට වඩා දෙමවුපියන්ට සැලකීම වෙනුවෙන් තමයි වැයකරන්නේ.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    කෝටි 2කින් වස විස නැතුව එලවලු පලතුරු වවනවා ඉඩමක් අරන්. අතිරික්තය සහන මිලකට elakiri marketplace එකේ විකුනනවා.

    උමන්දාව කියලා නම දාපං. හැම කෑමක්ම දම් පාටින් හදපන්..
    ------ Post added on Sep 14, 2022 at 9:03 PM
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    ඔය මෙතන දාලා තියෙන එකක්වත් හරියට රු. කොටි 10 කින් කරන්න බැහැ. දැන් පොල් ඉඩමකුත් අක්කර ය රු. කොටිය පනිනවා. හොද වාහනයකුත් ලක්ශ 500 පනිනවා
     
    • Like
    Reactions: HKavinda

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Okkoma FD danawa ena interest eken danata karanna puluwan kamak thiyena wagema Asawa thiyena eth baya nisa nokara Enna high risk investment/business hama ekakma karanawa e ganata puluwan.ehema karoth oka within two years oka double karanna puluwan Mata sure.Dan athe thiyena salli walin e risk eka ganna Bari nisa hemin gamanak yanna wela thiyenne.Bayen karana wadakata wada ona deyak unawe kiyala karana wada Wala success rate eka Mata Nam patta wadiye.🙂🙂🙂
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    එළකිරි සයිට් එක අරගෙන උබල එකෙකුටවත් ට්‍රේඩ් දාන්න බැරි කරනවා. මම දාන ඒවා විතරයි බලන්න පුළුවන්. @AnuradhaRa ත් ට්‍රේඩ් දාන්න දෙනවා
     
    • Haha
    Reactions: HKavinda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    එළකිරි සයිට් එක අරගෙන උබල එකෙකුටවත් ට්‍රේඩ් දාන්න බැරි කරනවා. මම දාන ඒවා විතරයි බලන්න පුළුවන්. @AnuradhaRa ත් ට්‍රේඩ් දාන්න දෙනවා
    එදාම මන් කෝටි 10ක් දීලා හොද හැකර් කෙනෙක් හයර් කරගෙන කිරියෙ ඇඩ්මින් මන් වෙනවා
     
    • Haha
    Reactions: HKavinda

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    එහෙම ඕනේ නෑ. මට කොටි 8ක් දීපං ඇඩ්මින් රෝල් එකක් දෙන්නම්.

    එදාම මන් කෝටි 10ක් දීලා හොද හැකර් කෙනෙක් හයර් කරගෙන කිරියෙ ඇඩ්මින් මන් වෙනවා
     
    • Haha
    Reactions: HKavinda

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    ගෙදර පොඩි පොඩි වැඩ වගයක් තියේ, ඒකට ලස්ස 15ක් වගේ යයි. හයි කැපෑසිටියක් බස්සනව 45ක් වගේ වියදම් කරලා. ආයෙ 10 මිලියන් වියදම් කරලා වාහනෙකුත් ගන්නවා. ලස්ස තුනකට වගේ කොන්ඩේ හිටෝනවා.

    පස්සෙ ශෝඕෆ් කරලා ලාස්සන කැබැල්ලක් දාගෙන කසාද බැඳලා දැහැමින් සෙමෙන් කල් ගෙවනවා.
    අන්න ඒ ගෑනි උඹේ ඉතිරි සල්ලි ටික මාස 6 න් ඉවර කරලා දානවා...
     

    811

    Member
    Sep 6, 2022
    18
    -6
    1
    කෝටි 1ක් හොයාගන්න එක දැන් හරි ලේසියි. ගෙදර ඉදන් දැන්ම ට්‍රයි කරන්න
    LINK
     
    • Dislike
    Reactions: Clemo

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දැන් නම් කෝටී 10ක් නෙවේ කෝටී 100ක් වත් හම්බ වෙන්න ඔන හම්බ වෙනවා නම්