උඹලට ඔෆිස් එකේදී නිදිමත එන්නේ නැද්ද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    tenor.gif

    කුකුළනි, උඹලට ඔෆිස් එකේදී නිදිමත එහෙම එන්නේ නැද්ද බන්..? මට නම් උදේ 10 ටයි හවස 3 ට වගෙයි එනවා බන් නිදිමතක්, අම්මපා එතනම බිමට බැහැලා කාපට් එකේ නිදා ගන්න හිතෙනවා.. හැමදාම නෙමේ සමහර දාට.. කොච්චර වොශ් රූම් ගිහින් මූණ හෝදන් ආවත් නිකන් මඤ්ඤන් වගේ.. උඹලා මොකෝ බන් කරන්නේ ඒ වෙලාවට..
    නිදි කිරා වැටෙනවද සීට් එකේ..? :(
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මටත් ඕකම තියෙනවා. මම නම් ඔලුව තියාගෙන ටිකක් නිදාගන්නවා
     
    • Like
    Reactions: BuLaTha

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    tenor.gif

    කුකුළනි, උඹලට ඔෆිස් එකේදී නිදිමත එහෙම එන්නේ නැද්ද බන්..? මට නම් උදේ 10 ටයි හවස 3 ට වගෙයි එනවා බන් නිදිමතක්, අම්මපා එතනම බිමට බැහැලා කාපට් එකේ නිදා ගන්න හිතෙනවා.. හැමදාම නෙමේ සමහර දාට.. කොච්චර වොශ් රූම් ගිහින් මූණ හෝදන් ආවත් නිකන් මඤ්ඤන් වගේ.. උඹලා මොකෝ බන් කරන්නේ ඒ වෙලාවට..
    නිදි කිරා වැටෙනවද සීට් එකේ..? :(
    Matat thiynawa bn wadak kara ganna baha e walawata
     
    • Like
    Reactions: BuLaTha