"උඹලට ක්‍රිකට් ද ලොකු....???" මහරජා...

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    "උඹලට ක්‍රිකට් ද ලොකු....???" මහරජා...

    16-%EF%80%A2-1.jpg

    president_mahinda_rajapakse-500x313.jpg

    නාමල් :: තාත්තේ මම මැච් එක බලන්න ගියා. මහේලට කප් එකත් දුන්න .. එත් එත් එත් ... එත් ඉහි ඉහි.. මාව ගණන් ගත්තේවත් නෑ කවුරුවත්.... ඉහි ඉහි ;(

    ආඩම්බරකාර තාත්තා.. ::දුක් මහන්සි වෙලා හදපු මගේ එකාට වැඩ උඹලට කිරිකට් ලොකු උනාද බොලව්......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකො බන් ගනන් ගත්තෙ නැත්තෙ ? මහෙලයත් තට්ටුවක් දාලා ගියෙ
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....
     
    :lol::rofl::lol:
     
    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....

    ow ban sira
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මොකො බන් ගනන් ගත්තෙ නැත්තෙ ? මහෙලයත් තට්ටුවක් දාලා ගියෙ

    ඒ උනාට මචන් ඌ නිකන් කප් එක දුන්න විදියටයි, බලාගෙන හිටපු විදියයි හරියට මැච් එකට වැඩ ඌ ගැන කියයි කියල....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ උනාට මචන් ඌ නිකන් කප් එක දුන්න විදියටයි, බලාගෙන හිටපු විදියයි හරියට මැච් එකට වැඩ ඌ ගැන කියයි කියල....
    :rofl:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....

    :lol::yes::lol:
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    chande dennam labana parath...... ayawaya hadannako gedarata wela...............
    match eka gahai keththarame..............
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඕනම නම් දිනුවම සැපත් වෙන්ඩ.....නෙ?
    සඳුදාට නිවාඩුවක් දෙන්ඩ...
    ( අපිට නම් වැඩක් නැතත් ..කමක් නෑ.)
    ඕසි ලොක්කට එන්න කියන්න කලබල වෙන්ඩත් එපා.
    ගේල් ගෙ හැටි දන්නවනෙ.
     
  • Jul 6, 2012
    10,693
    2,918
    113
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....

    :lol::lol::lol::lol::lol: