උඹලට කොයින්ද සිංහලයෝ මේවා (අපේ රටේ දෙයක් ත&#35

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    උඹලට කොයින්ද සිංහලයෝ මේවා (අපේ රටේ දෙයක් ත&#35

    මේ නට්සු සෘතුව. ඒ කියන්නේ රස්නේ කාලේ. බොන්න යමක් ගන්න ගියා. කලින් දවසක් ඔරේන්ජ් ජූස් එකක් ගත්තා(පුහ්හ් මතක් කරන්න එපා බන්.මුන් ලෙලිත් එක්කම බීම හදනවා ද කොහෙද.පැඟිරිම පැඟිරි රහයි. ) ඒක මතක හින්ද කූල් කිරි එකක් බොනවා කියල හිතල ඒක ගෙනාවා.උගුරක් බීලා බෝතලේ කරකවන කොට ආඩම්බර හිතුනා සිංහලයෝ. :P:P:yes::yes::D:D:D
    IMG_0493.jpg

    ඔව් ඔව් ලංකාවේ තේ
    ලංකාවේ තේ වලට කවදත් හොඳ ඉල්ලුමක් තියෙනව.:cool::cool:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    matath dawasak oya wage wadak wuna machan, mama inne japan wala neme but ape tea walata aththatama hoda tanak tiyanawa lokema. ceylon tea!