උඹලට කොයින්ද සිංහලයෝ මේවා (අපේ රටේ දෙයක් ත#
මේ නට්සු සෘතුව. ඒ කියන්නේ රස්නේ කාලේ. බොන්න යමක් ගන්න ගියා. කලින් දවසක් ඔරේන්ජ් ජූස් එකක් ගත්තා(පුහ්හ් මතක් කරන්න එපා බන්.මුන් ලෙලිත් එක්කම බීම හදනවා ද කොහෙද.පැඟිරිම පැඟිරි රහයි. ) ඒක මතක හින්ද කූල් කිරි එකක් බොනවා කියල හිතල ඒක ගෙනාවා.උගුරක් බීලා බෝතලේ කරකවන කොට ආඩම්බර හිතුනා සිංහලයෝ.

ඔව් ඔව් ලංකාවේ තේ
ලංකාවේ තේ වලට කවදත් හොඳ ඉල්ලුමක් තියෙනව.