උඹලට බෝනස් ලැබුනද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලට බෝනස් ලැබුනද?

    උඹලට අවුරැද්දට බෝනස් ලැබුනද?

    අපිට බෝනස් නම් නැහැ. හැබැයි ඇඩ්වාන්ස් සෙට් වුනා. ඒක මාස 10 කින් කැපෙන්න දුන්න ලෝන් එකක් වගේ.

    උඹලට කොච්චරක් ලැබුනද? මොනවද කරන්න ඉන්නේ අවුරැද්දට?
     

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත...
    පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත...
    පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත...

    සොරිම තමයි නේද? මොනව කරන්නද බං. ලැබිම තමයි..:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mukuth naa ban...... :no: Salary ekath kapalaa attendance sheets wala problem ekak nisaa..... :angry:

    හුටා..බැනපන් බන් එකවුන්ට්ස් උන්ට.. මදැයි කොලා... කොහොම හරි අවුල හදා ගනින්. වැඩ කරපු ඒව වලට කතා කරන්න පස්ස ගහන්න එපා..