උඹලට බෝනස් ලැබුනද? උඹලට අවුරැද්දට බෝනස් ලැබුනද? අපිට බෝනස් නම් නැහැ. හැබැයි ඇඩ්වාන්ස් සෙට් වුනා. ඒක මාස 10 කින් කැපෙන්න දුන්න ලෝන් එකක් වගේ. උඹලට කොච්චරක් ලැබුනද? මොනවද කරන්න ඉන්නේ අවුරැද්දට?