උඹලට මෙහෙම හිතෙනවද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වයිටා ඉජු ඉජු, වෝකර ඉජු ඉජු

මංනෙ යකෝ thread එක දැම්මෙ :lol:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22446665 said:
රෙප් කපන්නත් පුලුවන් දෙන්නත් පුලුවන්
මොකෝ කරන්නේ ජෝක් එකක් කියලා දෙන්න ද
ඇත්ත කියලා කපන්න ද

ඇත්ත කියල දීපං :yes:
 

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    රනිල්ට බෑ බන්. තියෙන ක්‍රමේ එක්ක මොකා ආවත් කරන්න බෑ.
    1. හොඳ දෙයක් කරන්නත් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනේ. සම්මත කරගන්න මන්ත්‍රී චන්ද ඕනේ. මන්ත්‍රී චන්ද ගන්න, පක්ෂව මන්ත්‍රීලා ඉන්න ඕනේ. පක්ෂව මන්ත්‍රීලා තියා ගන්න උන්ට වරප්‍රසාද දෙන්න ඕනේ. එතකොට ආයෙමත් පරණ චක්කරේම තමා.

    2. පාර්ලිමේන්තුවේ ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ කුලකයක්. හොරු, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ etc etc. ඔක්කොටම වඩා අධ්‍යාපන සුදුසුකමක් නැති නුගත්තු. IQ level එක අඩු උන්. හරියට පාරේ ඉන්න ත්‍රීවීල් කාරයෝ වගේ. ප්‍රාදේශීය චන්ඩි. අරක්කු බාර් කරන උන්. පාතාලෙත් සම්බන්ධ උන්. කුඩු බිස්නස්, ගංජා බිස්නස් කරන උන්. ඉතින් හරි යයිද බන්

    3. අති බහුතරයක් මන්ත්‍රීලා හරියට වැඩක් කරන්න බැරි උන්. performance මදි. එක evaluate කරන්න විදියක් නෑ. year end appraisal කියලා දෙයක් උන්ට නෑ. ඉන්නකල් මළගෙවල්, මගුල්ගෙවල්, පන්සල් වල පින්කම් වලට යනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නෑ. නීති හදන්න, policies හදන්න දැනුමක් නෑ. පොත පත කියවලා දැනුම ඇති කරගන්නෙත් නෑ. අලුත් ලෝකයත් එක්ක update වෙන්නේ නෑ. ඉතින් වැඩක් කරගන්න බෑ. ලොක්කා කියන දේට අත උස්සන එක තමා කරන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Dilzzzz

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    4. සමහර උන් දේශපාලනේ කරන්නේ business කරන්න. නැත්තන් තමන්ගේ වැරදි වහගන්න. බිස්නස් කරන උන් තමා පස් පර්මිට්, වැලි පර්මිට්, අර ලයිසන් මේ ලයිසන් ටෙන්ඩර් එකී මෙකී නොකී සියලු දේවල් තමන්ගේ මන්ත්‍රී පට්ටමට මුවා වෙලා ලබා ගන්නේ. අඩුම ගානේ තීරු බදු රහිත වාහනේ හරි විකුනලා සල්ලි හොයනවා. එහෙම සල්ලි හොයන්න වෙන්නේ ඒ විදියටම වියදම් set වෙන නිසා. දැන්ම තියා ඊළඟ චන්දෙට ලැස්ති වෙන්න ඕනේ. කටවුට්, බැනර්, ටී ෂර්ට්, බත් පැකට්, අරක්කු, ගතමනා හැමදේටම සල්ලි ඕනේ. ඒවා තමා ඒ හොයන්නේ.

    5. රටේ අති බහුතරයක් ජනතාව පක්ෂ වලට කඩේ යනවා. දේශපාලන සාක්ෂරතාවය අන්තිමයි. ඒ සාක්ෂරතාවය ඇති කරන්නෙත් නෑ. එහෙම කලොත් දේශපාලුවටම තමා කෙල වෙන්නේ. ඉතින් කොහොමද බන් හොඳ එකෙක් පත් වෙන්නේ.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    උගත්, බුද්ධිමත්, කොන්ද පණ තියෙන, වයස 50ට අඩු, දරඳඩු, පාලකයෙක් නැතිව රට ගොඩදානවා බොරු.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    උඹලට මෙහෙම හිතෙනවද ? 11-04-2017 07:52 PM වයිටා ඉජු ඉජු, වෝකර ඉජු ඉජු

    reputation_neg.gif
    උඹලට මෙහෙම හිතෙනවද ? 11-04-2017 07:01 PM palayan kari wesige moda kolla yanna.. ranil ta hari yanne tho wage kolu baga thamai.moda wesige putha.

    reputation_neg.gif
    උඹලට මෙහෙම හිතෙනවද ? 11-04-2017 06:37 PM don't ever think about it you mother fucker

    :lol: :lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    reputation_neg.gif
    උඹලට මෙහෙම හිතෙනවද ? 11-04-2017 07:52 PM වයිටා ඉජු ඉජු, වෝකර ඉජු ඉජු

    reputation_neg.gif
    උඹලට මෙහෙම හිතෙනවද ? 11-04-2017 07:01 PM palayan kari wesige moda kolla yanna.. ranil ta hari yanne tho wage kolu baga thamai.moda wesige putha.

    reputation_neg.gif
    උඹලට මෙහෙම හිතෙනවද ? 11-04-2017 06:37 PM don't ever think about it you mother fucker

    :lol: :lol:

    මිනිස්සුන්ව මඩවල ආතල් ගන්න එපා යකෝ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    උඹලට මෙහෙම හිතෙනවද ? 11-04-2017 10:38 PM mongalayo ,ubata lagakadi idan hodatama upset , rest karapan ! wesa huthththa 💖

    :lol: :lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,711
    113
    රනිල් හොරා නොකවට වටේ ඉන්න උන්ට කන්න දීල ඉන්නේ. කොයි පලකයත් මේ ක්‍රමයේදී ඔහොම තම, බලය තියාගන්න හෙන්චයියන්ට ඕනි දෙයක් කරන්න දෙනවා.