සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා
හද අරවින්දේ මතු දවසක පිපුණාවේ
ගිනිගත් ඒ නගරේ අතැර නොයනු මා ප්‍රේමියේ
සිලිලාර සිත නයනා . . .
මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී සොඳුරු නොවෙද මා ප්‍රේමියේ
සිලිලාර සිත නයනා . .
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා
හද අරවින්දේ මතු දවසක පිපුණාවේ
ගිනිගත් ඒ නගරේ අතැර නොයනු මා ප්‍රේමියේ
සිලිලාර සිත නයනා . . .
මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී සොඳුරු නොවෙද මා ප්‍රේමියේ
සිලිලාර සිත නයනා . .







