උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    සිලිලාර සිත න‍යනා හෘදේ සිඹිනා
    කෝල නීල වදනා සවන පිනනා
    මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
    සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා

    හද අරවින්දේ මතු දවසක පිපුණාවේ
    ගිනිගත් ඒ නගරේ අතැර නොයනු මා ප්‍රේමියේ

    සිලිලාර සිත න‍යනා . . .

    මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ
    දුක් ගිනි වියැකේවී සොඳුරු නොවෙද මා ප්‍රේමියේ

    සිලිලාර සිත න‍යනා . .
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඔබ ලග නැති මේ සසරේ
    තනිකම දැනුනා අදුරේ
    පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ
    ඔබ මා ලග නැති අතරේ

    රන් දේදුනු පෑවූ දා
    ඔබ හා මා එක් වූ දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
    පොද වැස්සක අපි තෙමුනා


    :sorry::sorry::love::love::sorry::sorry:
    :(
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ළැම පමණක්, ලොවට පෙනෙන, ළය නොපෙනෙන ලඳුනේ... ලඳුනේ

    පිරිමින්ගේ.. පාප කඳට.. දෝස විඳින ලඳුනේ
    කුහුඹුවකුට.. වරදක් නැති.. වැරදිකාර ලඳුනේ

    අමරසිරි පීරිස් - ලඳුනේ
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳින් නුඹේ ලෝකය එලිය වුනි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදි
     

    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    මට තාම දැනෙනවා...ඔබ දුන්නු වේදනා....හිත තාම දන්නවා මම වැරදි නෑ කියා....
    ඔබ තාම දන්නවා....මං ආදරෙයි කියා....දැක දැකත් මගේ දිහා...නොබලාම යන්න ගියා...
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන
    :cool::cool::cool::cool::cool:
     

    Nohim Ys

    Well-known member
  • ළැම පමණක්, ලොවට පෙනෙන, ළය නොපෙනෙන ලඳුනේ... ලඳුනේ

    පිරිමින්ගේ.. පාප කඳට.. දෝස විඳින ලඳුනේ
    කුහුඹුවකුට.. වරදක් නැති.. වැරදිකාර ලඳුනේ

    අමරසිරි පීරිස් - ලඳුනේ

    :yes:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔබ සුමුදු නෙත් කැලුම් සපැමිණ

    ඔබ සුමුදු නෙත් කැලුම් සපැමිණ
    ගැටීලා මා ඇසි පියේ
    පතිත වුණා මහනෙල් පතක් සේ
    නිසල රැය මත විල් ජලේ

    ඔබ සුසුම් රේණු පවනට මුසුවුණ
    පතිත වුණා මහනෙල් පතක් සේ
    නිසල රැය මත විල් ජලේ

    නිල් මහනෙල් පත් පහසින
    කැලඹී යයි මා හද විල
    ඉවුරු බදයි නිබඳ යදින
    මුදු පෙන කැටි සෙනෙහසේ
     

    Himaya.sh

    Member
    Jun 29, 2012
    15
    1
    0
    Sri Lanka
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා...:love:

    song-: මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
     
    Last edited:

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    මගේ දුවේ නුබ අවදියෙන්නම්
    මේ රැයේ මිහිරිම වෙලාවයි....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තුන් හෙලේ කැළෑ තුල සිංහ පැටව්..........
    නැත උන් රට අතැර ගොසින්.................
    _____________________________________________________________________

    සිංහල ජය ගීත හඬට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ

    මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
    වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
    ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
    මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

    රුදු රුපු තෙද ඔද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
    මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
    සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
    මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ

     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    sihinen_obamata_penenawanam.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දැන් නම් වැඩියෙන්ම වැදෙන්නෙ මේක බන් !

    දැන් කාලෙට අදාල සින්දුවක්

    හෝට් ඇන් සෙක්සි කෙල්ලනෙ මං...
    කොළොම්බොසිටි වල ඔක්කොම මට ලව්..
    එත් හොට් මදි මට මේ කොල්ලන් නම් ..
    ඇයි කියලා මට කියනවා නම්......
    :P:P

    ලොල් උබට කෙල්ලෝ පිස්සුව ගහලා
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ ආදර පවසට ඔබ නියං කලට හඬන අහස....

    මගේ ආදර වරුසාවට යටිකුරු කල කළසකි ඔබ....


    :cool::cool::cool::cool::cool:
     
    Last edited: