උඹලට සල්ලි නේද ඕනෙ? :D මෙන්න බලපල්ලා.....

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    31903.jpg
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මම වැඩක් පටන්ගන්නවා. එක්කෙනක් රුපියල් 1000ක් දාන්න ඕන. ඒ දාන හැම රුපියල් 1000කට දවසට රුපියල් 100ක් දෙනව. ඒ වගේම ඔයාල යටතේ සෙට් කරන හැම කෙනෙක්ගෙන්ම රුපියල් 10ක් තව ඔයාලට දෙනව.

    මගේ බිස්නස් ප්ලෑන් එක හරිම සරළයි. එක්කෙනෙක් මට 1000ක් දාල ජොයින් උනාම එයාට දවස් 10ක් යනකන් මට දෙන්න සල්ලි තියෙනවා. ඒ වගේම දවස් 10ක් ඇතුලත එයා තව කෙනෙක් හොයල දුන්නොත් එටාට සල්ලි දෙන්න එයාගෙම සල්ලි තියෙනව. එහෙම හොයාගන්න බැරි උනොත් මම විත්ඩ්‍රෝවල් දෙන්න ලිමිට් එකක් හදනව. රුපියල් 3000ක් වෙනකන් වීත්ඩ්‍රෝ කරන්න බෑ. එතකොට සැලකිය යුතු ප්‍රමාණයක් සෙට් වෙනකන් මට මේක අල්ලන් ඉන්න පුලුවන් වගේම. ඇප් එකේ දවස ගාණෙ සල්ලි එකතු වෙන විදිහට පෙන්නල කස්ටියව චූන් කරන්නත් පුලුවන්. ණයට හරි අරන් පන්දාහේ කොළ මිටියක් එක්ක හැමදාම උදෙට ෆොටෝ එකක් දානව. ජීවිතේ දිනන ටෝක් ටිකක් දානව.

    ඔන්න මගේ සරළ බිස්නස් ප්ලෑන් එක. ඕකට crypto exchange සයිට් එකක් හරහා usdt ඩිපොසිට් විත්ඩ්‍රෝවල් මෙතඩ් එකක් එකතු කරල තව වැඩේ ටිකක් සංකීර්ණ වගේම හැමෝටම නොතේරෙන විදිගට බර වචන ටිකකුත් දානව. දැන් ඔන්න වැඩේ අමාරු ටික ඉවරයි.

    නම ගෑවෙන්නේ නැති වෙන්න වැඩේ කරන්න ඕන කියල හිතුනොත් වෙන රටක වෙබ් සයිට් එකක් ගන්නව. එහේ හොස්ට් කරනව. මාසෙට ගාණක් ගෙවල රෙන්ට් කරන්න පුලුවන් වර්චුවල් ඔෆිස් එකක් අරන් ඒකේ කම්පැනි එක රෙජිස්ටර් කරනව.. නෑ නෑ රෙස්ටුරන්ට් එකක් විදිහට නෙවෙයි. ඉන්වෙස්මන්ට් ඒජන්සි එකක් හරි මොනව හරි නීති අඩු බිස්නස් එකක් විදිහට.

    දැන් මාර්කට්ං ප්ලෑන් එක
    ඕ ලෙවල් ඒ ලෙවල් කරල ඉන්න නංගිල මල්ලිල ටිකක් එකතු කරගෙන. කවුරු හරි දම්මල පොඩියට තෙල බෙදන්න කියා දෙනව. උන්ට දරාගන්න බැරි. බිස්නස් කන්සල්ටන්ට්, ටීම් ලීඩර්. ගෲප් ලීඩර්. මාර්කට්ං එක්සැකටිව් වගේ බර පෝස්ට් ටිකකතු දීල දැම්මාම තව ලේසියි. උන් කොහොමත් පාරේ තියෙන බෙන්ස්, හමර්, ඉස්සරහ ෆොටෝ ගහල කවර් ෆොටෝ දාගෙන වැඩේ තවත් ලේසි කරනව. සෙට් එක ගෙන්නල කොහේ හරි හොටෙල් එකක පාර්ටි එකක් දීල ඒකත් ෆේස්බුක් දැම්මම සියල්ල සම්පූර්ණයි. අර උඩින් දෙයියෝ වඩිනව වගේ උන් දෙන්නෙක් විතර කේබල් වලින් බිමට ලෑන්ඩ් කරල ඇම රයිඩර් මියුසික් එකත් දාල ඔක වයිරල් කරනව.

    දැන් ටාර්ගට් ඕඩියන්ස් එකට මේ මාර්කට්ං පැලෑන් එක එකිවේට් කරනව. දැන් තියෙන්නේ බලාගෙන ඉන්න.

    මොලේ කල්පනා කරල ටාර්ගට් මාර්කට් එක ගැන පොඩි රිසර්ච් එකක් කරල ඉන්න නිසා මම සතුටින්. ඕඩියන්ස් ටාර්ගට් එක දැන් ටික ටික වැඩේට සෙට් වෙලා. ඔන්න ඕඩියන්ස් එක ඉවරවීගෙන එනව. එතකොට වීත්ඩ්‍රෝවල් ලිමිට් එක තව වැඩි කරල. දවසට දෙන ගාණ තව වැඩි කරනව. දැන් මොලේ තියෙන උන් දන්නව කොල්ල ලෙෆ්ට් වෙන්න හදන්නේ කියල. ඒත දැන් ගහගන්න ඕන ගේම ගහල ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා
    ✌

    මේකට ලංකාවේ එක එක නම් කියනව. ඔන්ලයින් බිස්නස්, ඔන්ලයින් එන්ටෲපනර්, බයිනෑන්ස්, ක්‍රිප්ටෝ , ට්‍රේඩින් .... හැබැයි ශුද්දෝ කියන්නේ පොන්සි ස්කෑම් කියල

    - Copied ..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Links වල upset එකක් තිබුණා. හැදුවා!! දැන් හරි. :D

    අම්මට හුකාගන්නැතුව පලයන් කැරි පොන්නයා. තොගේ ගෑනියි ලමයිනුත් තෝත් එක්ක කතා කරන්නෑ නේද තොගේ ඔය හොර කුපාඩි වැඩ නිසා? ආව වේසිගෙ පුතා පිරමීඩ් උස්සගෙන.
    මේ කැරි පොන්නයව විශ්වාස කරන - පිළිගන්න කාලකණ්නි එහෙම කරපියව්!!!
    ඕකෙන් හම්බකරන සල්ලි හම්බකරන්න පින තියන එවුන් අම්බානට හම්බ කරනවා!!! !!! !!!
    ------ Post added on Mar 27, 2023 at 3:25 PM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Links වල upset එකක් තිබුණා. හැදුවා!! දැන් හරි. :D

    මේ කැරි පොන්නයව විශ්වාස කරන - පිළිගන්න කාලකණ්නි එහෙම කරපියව්!!!
    ඕකෙන් හම්බකරන සල්ලි හම්බකරන්න පින තියන එවුන් අම්බානට හම්බ කරනවා!!! !!! !!!
    ------ Post added on Mar 27, 2023 at 3:25 PM
    පල නාකි වේසිගෙ පුතා යන්න. හිඟන කැරියා සල්ලි නැත්තන් බොරැල්ලේ හන්දියෙ ලේන්සුවක් දාන් සැලූන් වල වැඩ කරන කොලු කාරයන්ට පුක දීපං මෙතන හොරකන් කරන්නැතුව. තොගෙ ගෑනිත් අර මේසන් බාස්ට කියලා ඇර ගත්තෙ තොගෙ ඔය හිඟන ගති නිසා තමා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    පල නාකි වේසිගෙ පුතා යන්න. හිඟන කැරියා සල්ලි නැත්තන් බොරැල්ලේ හන්දියෙ ලේන්සුවක් දාන් සැලූන් වල වැඩ කරන කොලු කාරයන්ට පුක දීපං මෙතන හොරකන් කරන්නැතුව. තොගෙ ගෑනිත් අර මේසන් බාස්ට කියලා ඇර ගත්තෙ තොගෙ ඔය හිඟන ගති නිසා තමා.
    පොඩ්ඩක් @kasun_kbp වගේ 🤣🤣🤣
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සරළවම කිව්වොත් උඹට මේකට රුපියල් 32,500/=ක් දාලා පළවෙනි මාසෙ රුපියල් 5,460/=ක් withdraw කරන්න පුළුවන්!!!
    උඹ 20% ගිණි පොළියට සල්ලි දුන්නා වගෙයි, හැබැයි තව කෙනෙක්ගෙ රීරිමාංස උරා නොබී!!! 😁
    ඊළඟට දෙවෙනි මාසෙ 6,283/= තුන්වැනි මාසෙ 7,106/= & so on, assuming USD buying rate Rs. 305/= & selling rate Rs. 325/=
    එතකොට උඹ ඔය ගාන මේ bonus එක තියන දවස් ටිකේ දැම්මොත් උඹට හම්බවෙන්නෙ කළින් කියපු ගණන් approximately double වෙලා තමයි!!!
    10,750/= > 12,500/= > 14,000/= etc. පොළියට දීලා නම් මළාට එච්චර ගන්නත් බෑ!!! !!! !!!
    ඔය ඇවිල්ලා 'LedgerBlock powered by Monte Carlo' platform එකේ minimum profit margin එකයි. Maximum දවසට 60,000$ USD දක්වා යතහැකියි, 😲 (හැබැයි පුක ඉරෙනව!!! 😂😂)
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,047
    408
    83
    MetaVerse
    babiato.co

    welcome to hiyp
    dumb fker
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    සරළවම කිව්වොත් උඹට මේකට රුපියල් 32,500/=ක් දාලා පළවෙනි මාසෙ රුපියල් 5,460/=ක් withdraw කරන්න පුළුවන්!!!
    උඹ 20% ගිණි පොළියට සල්ලි දුන්නා වගෙයි, හැබැයි තව කෙනෙක්ගෙ රීරිමාංස උරා නොබී!!! 😁
    ඊළඟට දෙවෙනි මාසෙ 6,283/= තුන්වැනි මාසෙ 7,106/= & so on, assuming USD buying rate Rs. 305/= & selling rate Rs. 325/=
    එතකොට උඹ ඔය ගාන මේ bonus එක තියන දවස් ටිකේ දැම්මොත් උඹට හම්බවෙන්නෙ කළින් කියපු ගණන් approximately double වෙලා තමයි!!!
    10,750/= > 12,500/= > 14,000/= etc. පොළියට දීලා නම් මළාට එච්චර ගන්නත් බෑ!!! !!! !!!
    ඔය ඇවිල්ලා 'LedgerBlock powered by Monte Carlo' platform එකේ minimum profit margin එකයි. Maximum දවසට 60,000$ USD දක්වා යතහැකියි, 😲 (හැබැයි පුක ඉරෙනව!!! 😂😂)

    60,000$ USD

    දමිත් මීක් කිව්ව 😶