උඹලට සල්ලි නේද ඕනෙ? :D මෙන්න බලපල්ලා.....

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කැරිය.වසං ඒ පාර තෝ මේකේ බිස්නස් කරන්න ගත්තද ? කෝ තොගේ රහත්කම වේසිගෙ පුතේ
    තෝව නම් සතපහකට විස්වාස නෑ. ගෑණිට කියපන් මට කෝල් එකක් ගන්න කියල ගෑණිට සුවර් නම් මාත් සල්ලි දාන්නං
     
    • Haha
    Reactions: vito

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    දමිත් අයියා ඔයාව දැක්ක කල්. කොහාමද ඉතින් සැප සනීප ? ඔයාගෙ ත්‍රෙඩ් ටික නම් එක හුස්මට දවස් දෙකෙන් කියවල ඉවර කරා. මේ මොකක්ද ? බලමු කියවල. :love2:
     
    • Haha
    Reactions: Lovtus

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    Pyramid Scheme Multi Level Marketing GIF by Amazon Prime Video

    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,612
    6,176
    113
    100$ අවම ආයෝජනයකට පළමු මස දිනකට 0.7% බැගින් 21$ හිමි වේ
    This is fishy
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    රහත් හුත්තමයට මොකටද සල්ලි 🤭🤭🤭🤭 දානෙ දෙන්නෙ නැද්ද දායකයො
    ඔව් දායකයොන්ට බයිනකොට දානෙ නෑ තමා ශේපට තියාගන්න ඕන දැන් ඉස්සර වගේ සද්දෙ දැමම නෝ දානෙ
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේකෙ ඉන්න කැරි පකයන්ට ලඟට වඩම්මලා.. ඇටදෙක තලලා.. හොම්බ කට සමතලා කරලා.. මිසක් මොනවත් කියල කරලා වැඩක් නෑ!!! :growl::growl: ඒත් මට එච්චර දේවල් කරන්න තරම් පුකේ අමාරුවකුත් නෑ!!! :lol:
    මං මේකට against ලොකු talks දීපු බකපණ්ඩිත කාලකණ්නින්ගේ රෙදි ගැළවෙන්න මගේ current / ongoing stakes වල දැනට accumulate වෙලා තියන amounts - මගේ future plan එක publish කරනවා!!! !!! !!! :yes::yes: :D සල්ලි හම්බකරන්න ඕනෙ එවුන් සල්ලි හදාගනිල්ලා!!! මට වද කරන්න නම් එපා!!! !!! !!! ඔය videos වළින් බලාගෙන වැඩේ යමල්ලා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    යාළුලා, කෙළවිලාම යන්න නියමිතව හිටපු මට ගොඩයන්න පාර අරුනා!!! !!! !!! :)

    මුළින් නම් මට මේක publish කරන්න බය හිතුණත්, මේකට පිරිස එකතුවෙන්න එකතුවෙන්න මේ ආර්ථික වශයෙන් නැති භංගස්ථාන වෙලාම ගිහිං තියන අපේ පුංචි සිරි ලංකාවට වෙන යහපත සළකලා, මං දැන් මේක publish කරනවා!!!

    මේ මට ලැබුණු WhatsApp message එකෙන් ගත්තු ටිකක්...

    **- Monte Carlo Group යනු මැලේසියානු සමාගමක් වන අතර ඔවුන් ලොව පුරා මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන හෝටල් ජාලයක් ඇතුලු විශාල ව්‍යාපාර ජාලයකට හිමිකම් කියයි. මෙම සමාගම නවතම ආයෝජන අංශ වන Crypto Currency Trading, Healthcare, Real Estate, Education, Sports and entertainment සහ Manufacturing සඳහා ආයෝජන අරමුදල් සපයා ගැනීම සඳහා metaverse සහ Block chain තාක්ෂණය යොදාගන ලොව පුරා සිටින නව ආයෝජන සඳහා කැමැත්තක් දක්වන සුලු පරිමාණ ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය 2023 ජනවාරි 15 ආරම්භ කර ඇති අතර මේ යටතේ ආයෝජකයන්ට $100 වැනි සුලු ආයෝජනයකින් දායක කර ඇනීමට අවස්ථාව සලසා ඇත. ඒ සඳහා ඔවුන්ට දින පතා ලාභයක් ලැබෙන අතර ඒ පහත පරිදි වේ.
    100$ අවම ආයෝජනයකට පළමු මස දිනකට 0.7% බැගින් 21$ හිමි වේ. එය සෑම මසකම දිනක ලාභය 0.1බැගින් වැඩි වේ
    පළමු මාසය 0.7$ × 30දින = 21$
    දෙවන මාසය 0.8$ × 30දින = 24$
    තෙවැනි මාසය 0.9$ × 30දින = 27$ මෙලෙස දිනකට 3$ දක්වා වැඩි වේ.
    ඒ ආකාරයෙන් $100 සඳහා වූ ආයෝජනයට මසකට අවම $21ක ලාභයක් ලබාගත හැකි අතර එය $45 දක්වා වැඩි කරගන හැක. -**

    යාළුලා, ඔහෙලට දැනගන්න ඕනෙ වෙන හැම කෙහෙල්මලක්ම ;) මෙන්න මේවයි තියනවා!!! :D

    Monte Carlo Asia Pacific Business Center සිට සජීවීව 02.01.2023 දින පවත්වන ලද Zoom meeting වීඩියෝව:
    Monte Carlo Marketing Plan එක කෙටියෙන්:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.14 කරන ලද Zoom Meeting වීඩියෝව:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.16 කරන ලද Zoom Meeting වීඩියෝව:

    එතකොට යාළුලා මේකට register වෙන්න නම් 'referral name' (referrer කෙනෙක්) අනිවාර්යයි. අන්න එතෙන්දි දැන් මං මේකෙ structure එක ගැන ඔක්කොම වගේ දන්න නිසා මං මගේම accounts 10ක් හැදුවා. මමත් මට පුළුවන් පුළුවන් විදියට වැඩේ කරං යනවා!!! :yes: ඒ අතරෙ ඔයාලත් මේ 10න් තමන්ට හිතෙන link එකක් randomly select කරගෙන අදම ඒකෙන් join / register වෙන්න. මේ දවස් ටිකේ ඔයාල දාන USDT 100කට company එකෙන් තව USDT 100ක් දෙනවා!!! ඉක්මන් කරන්න.....

    මෙන්න මගේ referral links:
    (1) (2) (3) (4) (5) (6) (7) (8) (9) (10)

    එතකොට යාළුලා මෙන්න මං විස්තර දැනගන්න හොයාගන බලපු තව videos සෙට් එකකුත් තියනවා.

    https://www.youtube.com/watch?v=A5M3IT1vteU
    https://www.youtube.com/watch?v=eNLSsJ3FUEU
    https://www.youtube.com/watch?v=5dpxKlafJ0A
    https://www.youtube.com/watch?v=n-iRmfgRm2M
    https://www.youtube.com/watch?v=Mg-fcMHKP-8
    https://www.youtube.com/watch?v=vkdyfuk5O1A
    https://www.youtube.com/watch?v=fpniFBUP2J8
    https://www.youtube.com/watch?v=Heo3qDpyYp4
    https://www.youtube.com/watch?v=4Wa1VrZOWng
    https://www.youtube.com/watch?v=Fepk0s3RqW0
    https://www.youtube.com/watch?v=4IYJtQRCN0I
    https://www.youtube.com/watch?v=Jg9Z4RPRNDs
    https://www.youtube.com/watch?v=zU1kEsUPmzA
    https://www.youtube.com/watch?v=qDPKGtoSriM
    https://www.youtube.com/watch?v=-1eIX_12HTw
    https://www.youtube.com/watch?v=e8hBd26dzUw
    https://www.youtube.com/watch?v=bsFiOW72Uxo

    PM PLSs
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    දැන්වත් තේරුම් ගත්තද මාමෙ උබ බොරු රහතෙක් බව. තව මහ ලොකු ටෙක් වැඩ්ඩලු. බුද්ධිය බේරෙනවා. ස්කෑම් එකක් අදුරගන්න බැරි කමින්. වැඩ බැරි හිගන්නන්ව සල්ලිකාරයො කරන්න කාටවත් පිස්සුවක් නෑ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    removed. ponzi scheme
    you f*ck-off bloody idiot !! :angry::angry::angry:

    දැන් මට පේන - තේරෙන විදියට මේ LedgerBlock සීන් එකත් 'අපේ කට්ටිය' (දෙවි පිරිස) මට සෙට් කරපු එකක්!!! 😁 😌😌

    මං බොළාට කියල තියනවා,
    මට පිරිසුදු බුද්ධ දේශණා අහන්න කියවන්න ලැබුණේ... මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ විදියටම ඒ ධර්මය නිවැරදිවම 100%+++ Perfectly අවබෝධ කරගෙන අරහත්වයට පත්වුණේ... ඊටපස්සෙ අනික් එවුන්ටත් කොහොමහරි ඒ ධර්මය නිවැරදිව තෝරලා දෙන්න, නැත්නම් 'මී හරකුන්ට අනුකලනය උගන්නන්න' 😄😄 😅 Net එකට බැස්සේ... මං මගේ ජීවිතය හැදිල තියෙන්නෙම ඒ ධර්ම මාතෘකාව වෙණුවෙන්ම බව සහසුද්දෙන්ම දැනගත්තෙ - තේරුම් ගත්තේ... ඔක්කොම, මං කසාද බැඳලා.. පොඩි පහේ හරක් පැටියෙකුයි තනිකරම වැස්සි පැටියෙකුයි දෙන්නෙකුත් හම්බවෙලා.. 😁 දැන් මං වැඩකරන තැන 'Delvon' එකට සෙට්වුණායින් පස්සේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌
    ඒක පටන්ගත්තු අළුතම මං එතනට join උනා!!! ඒ වෙනකොට 2nd Lt. හිටපු අපේ අයිය කාරයෙක්ගෙ දැන හැඳුනුම්කම උඩ මගේ උවමණාවටම මං එතනට සෙට්වෙච්ච නිසා පරණ 'ගජබා' ලොක්කෙක් වෙච්ච අපේ බොසත් රු. 8,000/= පඩියකට මාව ඉහළින්ම පිළිගත්තා!!! 😊 ඉතිං මං 2000 July 31 (ඒ සඳුද දවසක් නිසා) ඉඳලා එතන වැඩ!!! 😊 😌😌 මුල් කාලෙ අපේ 'Delvon Family' එක මාර ගමණක් ගියා!!! !!! !!! අපි rocket එක වගේ ඉහළට ඉහළට ඉහළටම නැග්ගා!!! හැබැයි සල්ලි හම්බවෙන්න හම්බවෙන්න ලොක්කගෙ මළපෙරේත කම ඉහවහා ගිහිල්ලා.. ලොක්කට මළ පෙරේත දිෂ්ඨි වැදිලා.. ඔක්කොම කෙළවුණා / කෙළවගත්තා!!! !!! !!! 😕 😔😔 ලෝකෙම නම තියන්න පුළුවන් සුපිරි තත්වයකට පත්වෙන්න තිබුණු අපේ අනාගතයත් එහෙම්පිටින්ම කැවුනා!!! !!! !!! 😞😞😞 ලොක්ක ඒ කොම්පැනිය වහලා අපිව වෙන පැත්තකට absorb කොළා. හුඟක් එවුන් අස්වෙලා ගියා. ධර්ම මාතෘකාවෙදි මගෙන් ලෝකෙට කෙරෙන්න තියන දේ කිරීම වෙනුවෙන්ම මං නම් මගේ උවමණාවෙන්ම එතන රැඳුනා!!! !!! !!! 😌😌😌 පස්සෙ එහෙම නොගිය එවුන්ගෙන් කිහිපදෙනෙක් ලොක්ක පානිය දාලා එළවන්න ගිහිං වැඩේ මාට්ටුවෙලා ඊළඟට වන්දි ගෙවලම යැව්වා!!! 😁😄 දෙතුන් දෙනෙක්ව බාල්දි පෙරළලත් යැව්වා!!! ඒත් එහෙම එළවපු එකෙක් නඩු දාලා.. වැඩේ දෙල් වෙලා.. වන්දි ගෙවන්නම වෙච්ච නිසා පස්සෙ ඒ ක්‍රමේට එළවන එක නැවතූණා!!! 😁 😄😄 😅 වන්දිත් නැතුව - නඩුත් නැතුව මාව දොට්ට දාගන්න ක්‍රමයක්.. මගේ fault එකක් / mistake එකක් / case එකක් මොකක්හරි අල්ලගන්න 'කස්ටියට' තාමත් බැරිවෙච්ච නිසා, මං අදටත් ඉන්නවා!!! !!! !!! 😊😊 😂😂😂 😅😅
    හැබැයි ඉතිං annual increments / OT / bonus මෙලෝ මළදානයක් නැතුව deductions විතරක් තියන 40,000/=ක විතර මගේ තනි පඩියෙන් පවුලම run කරන්න වෙලා තියන නිසා මට එහෙම්පිටින්ම නන්නස්තාර වෙන්න සිද්ධවුණා!!! !!! !!! 😞😞 😔😔 කාලයත් එක්ක මට Electronics repairs වළින් - දන්න කියන එවුන්ගෙ Computer / Network වැඩ වළින් ලැබුණු අමතර ආදායම් ඔක්කොමත් නැතිවුණා!!! ළමයින්ගෙ දේවල් වලට - බේත් හේත් වලට වගේ අමතර වියදම් යෙදිච්ච සැණින් ණය වෙන්න වෙලා, ඒවා ගෙවාගන්න බැරුව පොළී වෙවී පොළී වෙවී වැඩිවෙලා, මං දාර ණය කාරයෙකුත් උනා!!! 😔😔 කළින් වතාවක එහෙම වෙලා මැරෙන එක හැරෙන්න වෙන විසඳුමක් නැතුව හිටිය කාලෙක අම්මගෙන් ලැබිච්ච shares වගයක් නිසා මං යාන්තම් බේරුණා!!! 😌😌 ඊටපස්සෙ නම් ඒ ලැබිච්ච සල්ලිම 3-4 දෙනෙකුට දීලා අමතර ආදායම් මාර්ග හදාගෙන මං කාලයක් full cool එකේ - shape එකෙත් හිටියා!!! 😌😌 ඒත් ජහපාලන කාලකණ්නි ආණ්ඩුව ආව ගමන් මගෙන් සල්ලි අරං පොඩි පොඩි business කරං හිටපු එවුන් ඔක්කොටම කෙළවුණා!!! ඊටපස්සෙ උන්ගෙන් මාසිකව ලැබෙන මුදල් නෙවෙයි, මං උන්ට දීපු සල්ලිවත් මට නැතිවුණා!!! උන් මට පොල්ල තියලා මඟහැරියා!!! ඒත් අදාළ business fields වල හොඳටම stable වෙච්ච දෙන්නෙක්ගෙන් දිගටම සල්ලි ලැබුණු නිසා මං ජාම බේරගෙන හිටියා. පාස්කු bomb blast එකෙන් ඒකෙනුත් එක්කෙනෙක්ගෙ business down උනා!!! මට එයාගෙන් සල්ලි ලැබිච්ච එකත් නැවතුණා!!! ඔය NTB එවුන්ගෙ loan case එක ඇදුණේ ඒකෙන් තමයි!!! ඊළඟට කොරෝනා කාලෙ බස් නැති නිසා වැඩට යන්න බැරිවෙලා මට මාස 2-3ක් පඩිය ලැබුණෙත් නෑ!!! මං ගසේ ගස් ගියා!!! !!! !!! 😞😞 Credit cards වලට minimum payments වත් දාගන්න විදියක් නැතුව මං මගේ මුද්දත් උගස් කළා!!! තව ඊට කළින් අර රෑ තිස්සෙ current කපපු කාලෙ කළුවරේ ඉන්න නොවෙන්න ඒ වෙද්දි ගෙදර තිබ්බ solar units වගයක් battery දාලා - repair කරලා හදල ගන්න මං තාත්තගෙ මුද්දත් උගස් කරල තිබුණා. පස්සෙ ඒක බේරගන්න විදියක් නැතුව 3 පාරකටම renew කර කර තියං ඉඳලා ඒකෙ ගාණත් සෑහෙන්න වැඩිවෙලා තිබුණා!!! 😔😔 ඔය අස්සෙ 'මහ බැංකු යකා' හරිනම් ලොකු එවුන්ගෙ හොම්බට ඇනලා.. ඇට තලලා.. උන් නොදී කට්ටි පැන පැන ඉන්න Tax සල්ලි කොහොමහරි අරගෙන රටේ ආර්ථිකය balance කරනවා වෙණුවට 'කවටල් වහල කන එක නවත්තන්න බැරිනම් පුකවල් මහල හරි වැඩේ කරනව වගේ' 🤣🤣 👹👹 පොඩි එවුන්ගෙ බෙලි මිරිකලා.. උන්ව මරලා.. demand side එකෙන් ආර්ථිකේ balance කොරන්න interests rates වැඩිකොරපු එකෙන්, මගේ Credit cards වලයි pawned items වලයි interests ඔක්කොම එකතුවෙලා එනකොට මං අතට ලැබෙන මුළු ගාණෙන් මාසෙම වියදම් වලට ගෑණිට දිදී හිටපු ගාණත් අඩු කරලා... කිරිපිටි / එළවලු වගේ සැරින් සැරේට මං ගෙනියපු දේවලුත් නවත්තලා... light bill - phone bill අඩුවෙන් ගෙවලා... පුළුවන් උපරිම ගාණ ඒවට දැම්මත් මගේ ණය ගෙවෙන්නෙ නැතුව ගියා!!! !!! !!! 😞😞 ණය එන්න එන්නම වැඩිවුණා!!! !!! !!! 😔😔 ඒ අස්සෙ NDB කාරයෝ මාස 2-3ක් තිස්සේ outstanding එකෙන් කාලක් බාගයක් විතර වෙන absurd / unreasonable තඩි 'minimum payments' demand කරලා.. නඩු දානවා කියල බය කරලා.. outstanding + installment plans ඔක්කොම ලක්ෂ 4ක් විතර තිබිච්ච එකට දැන් මට ලක්ෂ 6කටත් වඩා ගෙවන්න වෙන විදියේ වැඩක් කරලා උන්ගෙ profit එක තවත් වැඩිකර ගත්තා!!! !!! !!! මං මගේ ප්‍රශ්නෙ කිය කියා.. අසරණ කම කිය කියා.. උඹලගෙන් ප්‍රසිද්ධියේම උදව් ඉල්ලුවේ ඔන්න ඔය දේවල් හන්ද තමයි!!! !!! !!! 😌😌😌 හැබැයි බැරි වාදම ගහලා ගහලා නොදී බැරි කමට 30K දුන්න දෙන්නෙකුයි, 75K දුන්න DS යාළුවො 3න් දෙනයි, තව 35K දුන්න unknown කෙනයි / පිරිසයි ඇරෙන්න වෙන කවුරුවත් මට උපකාර කළේ නෑ!!! !!! !!! 😔😔 මේ විදියට මට තවත් ඉස්සරහට යන්න බැරිබව හොඳටම තේරිලා මං එහෙම්පිටින්ම හිතිං වැටුණා!!! !!! !!! 😞😞😞 😔😔 {ඒත් ඇත්තටම නම් 'මම නෙවෙයි අසරණ!! උඹලයි අන්ත අසරණ!!' බව උඹලට තව වැඩි කාලයක් යන්න කළින් තේරෙයි!!! !!! !!! 😌😌 මට අඩු වයසින්ම කෙළින්ම කෝටිපති - world renowned character එකක් වෙන්න තිබ්බ එක එහෙම්පිටින්ම අතහැරුණේ ධර්ම මාතෘකාවෙදි බොළා හැමෝමත් ඇතුළුව මේ මුළු ලෝකෙම එවුන් වෙණුවෙන් කෙරෙන්න ඕනෙ දේ කරන්න මං හැරෙන්න වෙන කෙනෙක් නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌}
    ඔය අස්සෙ මගේ දෝණි ඇන්දා මං ඒකිට ආශ්‍රය කරන්නවත් එපයි කියපු කාලකණ්නියෙක්ව බදාගෙන.. 'පතාගෙන ඇවිල්ලයි කියලා' මූ උගේ වෙලා - ඌ මුගේ කරගෙන මගුළක් නටලා.. A/L exam එකත් අතහැරලා.. මට ඔක්කොම එපා උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 මට උන් (ළමයි) දෙන්න ගැන බලන එකයි මේ ලෝකෙ ඉන්න අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සු අනාථ නොවෙන්න මොනවහරි කරන එකයි හැරෙන්න වෙන ජීවත් වෙන්න උවමණාවක් - අවශ්‍යතාවයක් - ආසාවක් - බලාපොරොත්තුවක් මොකක්වත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඒත් ඒ සිද්ධියෙන් පස්සේ මට පොඩි එකීව එපාම උනා!!! කොල්ල දැන් ගාණට track එකට engage වෙලා නිසා මං නැතිවුණත් ඌ අවුළක් නැතුව ඉස්සරහට යයි!!! නංගිල කට්ටිය ගෑණිව බලාගනී!!! කොච්චර කිව්වත් මොකෙක්වත් මගේ ගැන නොබලන එකේ 'මොන රෙද්දකට මං මුං ගැන හිතනවද?? බලනවද??' කියලා තොපි ගැනත් හිතුණා!!! ඒ වගේම ධර්ම මාතෘකාවෙදි ඉදිරියට මට කියන්න / එලිදරව් කරන්න තියන ඔක්කොගෙම සාරාංශය තොපිට.. 'මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ට' අනිවා ඩෙෆා කෙළවෙන බව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 එතෙන්දි මං මේ දැන් ඉන්න අන්තිම down වෙච්ච - weak වෙච්ච - 0ටම බැහැපු mentality එකෙන් තොපි and/or මේ ලෝකෙ ඉන්න අනික් එවුන් වෙණුවෙන් කීසීම දෙයක් කරගන්න බැරුව ඒ දේවල් publish කළයි කියලා ඇති වැඩකුත් නෑ!!! !!! !!! 😔😔 වැඩිම උනොත් තොපියි අනික් එවුණුයි ඔක්කොටම හොඳටෝම රෙවිලා දඟලන්න ගත්තම environment එක තවත් චාටර් වෙලා ඉක්මණටම ඔක්කොම කෙළවිලා යයි!!! !!! !!! එච්චරයි. 😔😔😔 මං ඉතිං ඒක දෙවි පිරිසටත් කියලා, 'අපි වැඩේ අල්ලලා දාමු!!' කියලා, මැරෙන්න තීරණය කළා!!! !!! !!! 😑😑😑
    ------ Post added on Mar 30, 2023 at 3:12 PM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං ඉස්සෙල්ලම බැලුවා Credit cards outstandings & Loans තියෙද්දි මැරුණොත් මොකද වෙන්නෙ?? කියලා!!! 😌😌 හුටා! ඒ බලපුවා 2-3කම "බැංකු කාරයන්ට එහෙම පොට්ට chance එකක් වැදුණොත් උන් අතින් දාලා.. නැති ගණන් හදල පෙන්නලා.. කොහොමහරි card owner / ණය කාරයට අයිති වස්තුව දේපළ ඔක්කොටම දෂ්ඨ කරනවා!! උන්ට ඒකට legal rights / legal backing එක තියනවා!!" කියලා තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ කාලෙම වගේ NTB කාරයෝ සැරින් සැරේට මට call කර කර.. තර්ජනය කර කර.. මුළු ලංකාවෙම පොඩි මිනිස්සු ඔක්කොටම කෙළවිලා ගොඩ දෙනෙක් ණය ගෙවාගන්න බැරුව හිරවෙලා ඉන්දැද්දි උන් මගේ case එක 'මේක මං විතරක් උන්ගෙ loan එක නොගෙව - calls මගහැර හැර ඉන්න සීන් එකක් විදියට highlight කර කර'.. දඟලන්න ගත්ත දැඟලිල්ලෙන්, උන් ලෑස්තිවෙන්නෙත් ඒ ළෙසටම මටත් දෂ්ඨ කරන්න බව හොඳටම තේරුණා!!! !!! !!! අන්න ඒකෙන් මං ක්‍රියාත්මකවෙන එක පොඩ්ඩක් brake උනා!!! !!! !!! 😔😔 මොකද මං නැතිවුණොත් ඉන්න එවුන් අමාරුවේ වැටෙන නිසා ඒ වැඩේ කරලා බෑ!!! !!! !!! 😞😞 ඉතිං මං 'තව කාලයක් බලනවා!!' කියලා තීරණය කළා. 😌😌 {මැරෙන එක වෙණුවට කොණ්ඩෙ වවන්න සිතක් පහළවුණා!!! 😁 පෙඳේ. පෙඳේ. 😄😄 ඒක පටන්ගත්තා. දැන් ටිකක් ටිකක් දිගායි!!! 😊😊}
    පස්සෙ පස්සෙ NTB එවුන් මාව CRIB දාලා.. මගේ Credit scores 0ටම බස්සලා.. මාව නැතිකරලම දානවා කියලත් warning messages / letters එව්වා!!! මොකෙද්ද එකෙක් හරහා LOD එකකුත් එවල තිබුණා!!! මං අන්න ඒක මගේ ණය කාරයන්ට යවලා "මට උසාවි යන්න උනොත් තොපි ඔක්කොමලවත් ගෙන්නලා ලෙඩේ අදිනවාමයි!!" කියලා උන්ට message කළා!!! 😁😁 ඒ පාර කස්ටියම "අනිවා දෙනවා!! අරක විකුණලා දෙනවා!! මේක විකුණන්න දාල තියෙන්නෙ. විකිනිච්ච ගමන් දෙනවා!!" කිය කියා කිව්වා!!! 😄😄 😌😌 පස්සෙ මං ඒකම NTB කාරයොන්ටත් කිව්වා!!! උන් ඒවා ඇහුවේ නෑ!!! !!! !!! අන්තිමට දවසක් එකෙක් නඩු දාන්නම කතාකළ වෙලාවක මං ඌට "උඹල නඩු දැම්මොත් මං මගේ ඇත්තම විස්තරය නඩු කාරයට කියලා උඹලගෙ පොළී ඔක්කොම කපා හැරලා capital එකෙන් මං දෙන්න තියන ඉතුරු ගාන විතරක් මට පුළුවන් විදියට ටික ටික ගෙවල දාන්න හදල දෙන්නැයි කියනවා!!" කිව්වා!!! !!! !!! 😁😁 ඌ හොල්මං උනා!!! "මහත්තය එහෙමද හිතන්නෙ / හිතං ඉන්නෙ.." මොකද්දත් ඇහුවා. මං ඒකටත් "ඒගොල්ලො ඉන්නෙ උඹලට ඕනෙ ඕනෙ විදියට සල්ලි අරං දෙන්න නෙවෙයි නේ" කිව්වා!!! 😌😌 එදායින් පස්සෙ 'නඩු කතා' නෑ!!! !!! !!! 😄😄 😅😅 Drill එක තේරිච්ච නිසා පස්සෙ මං උන්ව එච්චර care කළෙත් නෑ!!! !!! !!! මං මට එන්න තියන සල්ලි ලැබෙනකම් බලං හිටියා. කාලයත් ටික ටික ගෙවිල ගියා.

    බොළල්ලා එහෙම බලං ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. ගිය මාසෙ මැද හරියෙදි විතර නිකමට ගණන් හදලා බලනකොට මට මාසෙකට පොළී හැටියට විතරක් රු. 26,000/= ගාණක් ගෙවන්න වෙලා තියනවා දැකලා මං full upset උනා!!! !!! !!! 😲😲 😥😥😥 'හරියට කන්න බොන්න වත් නැතුව.. අවුරුදු ගාණකින් ඇඳුමක් කැඩුමක් ගන්නත් නැතුව.. අඩුපාඩු ගොඩක් මැද්දෙ පොළී ගෙව ගෙවා ගත කරන මේ ජීවිතේ මොකද්ද??' කියලම හිතුණා!!! !!! !!! 😞😞 😔😔 හැමදේම එපාම වෙලා ගියා!!! !!! !!! 😔😔😔 "දැන් මං completely exhausted!! තව දුරටත් මට මොකෙක්වත්ම වෙනුවෙන් මොකක්වත්ම කරන්න හයියක් නෑ!! තවත් නම් ධර්ම මාතෘකාව බදාගෙන ඉඳලත් කිසීම වැඩක් නෑ!! මොකෙක්වත් ගළවන්න වෙන්නෙත් නෑ!! මොකෙකුට වත් ගැළවෙන්න හදල දෙන්න වෙන්නෙත් නෑ!!" කියලම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑
    මේ කාලෙ තියන / ඉන්න එකම 'high-side driver එක' වෙච්ච මාව එහෙම්පිටින්ම cutoff උනොත් මැරෙන මැරෙන එකා - එකී පෙරේත / තිරිසන් / නිරිසත් ඒවාට නෙවෙයි, 2/3/4 අපාය ලෝක වලටම ඇදිල විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවාට වැටුනාම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නැතුව ආයි ගැළවෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මට ඇරල කෙළවගත්ත / කෙළවගන්න කාලකන්ණින්ට නම් බුදුවරු දුසිමක් එක සැරේ පහළවුණත් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😄😄 උන් permanently lockdown වෙන්නෙත් ඒකයි!!! !!! !!!} ඒ මේ current situation එකේ බරපතළකම මට පැහැදිළිවම තේරුණේ ඊළඟට publish කරන්න හදාගන්න ඕනෙ කරලා තිබිච්ච 'කෙළෙස් අඩු' - 'කෙළෙස් වැඩි' කතන්දරේ පෙන්නන graphical explanation එක හදන්න ගිහිං තමයි!!! !!! !!! 😌😌 ලෝක ධර්මතාවය - ධාතු ස්වභාවය & technical background එක හොඳටම දැනගෙන එක එක අංශ ගැන විශේෂයෙන් අවධානය යොමුකරගෙන කල්පණා කරගෙන.. කල්පණා කරගෙන.. කල්පණා කරගෙන.. යනකොට ඒ අදාළ දේවල් හැම එකක්ම අහුවෙනවා!!! ඒ මට අහුවෙනවත් එක්කම දෙවි පිරිසත් ඒවා දැනගන්නවා!!! ඊට පස්සෙ කට්ටියටම ඒවා මතක හිටිනවා!!! ඇරෙන්න, මුළු විශ්වයම මගේ ඔලුගෙඩිය අස්සේ නෑ!!! !!! !!! 😄 😌😌 කොහොමහරි, මේ තත්වය යටතේ ඉස්සෙල්ලම 'අපිට' මැරෙන මැරෙන එකා / එකී -Ve end එකටම ඇදිල - විසිවෙලා යන එක නවත්තලා ඉන්න බැරිනම් 'අපි' මේ කරන කිසීම දේකින් කිසීම ප්‍රතිඵලයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙච්චර කල් 'අපි' දරපු උත්සාහයෙන් - දීපු try එකෙණුත් සත 5ක වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙළවෙන කෙළවිල්ල තේරෙන්න තේරෙන්න මිනිස්සු (බොළා) full කචල් වෙලා double එකේ කෙළවිලා යනවා විතරයි!!! !!! !!! 😔😔
    බොළා මාව පඩේකට care නොකරන.. මං කියන දේවල් විශ්වාස නොකරන - පිළිනොගන්න.. මට ධර්මය පැටලිලයි කියලා හිතාගෙන ඉන්න.. 😄😄 😅 බකයෝ - බක පණ්ඩිතයෝ, සිවුරු සහිත & සිවුරු රහිත both, ආර්ය අෂ්ඨාංගික මාර්ගය දිගේ පණකඩාගෙන දුවලා... ත්‍රිලක්‍ෂණය අවබෝධ කරගෙන... අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන... 'ධම්ම චක්ඛු' & 'යථාභූත ඥාණ' ඔක්කොම පහළ කොරගෙන... full නිවිලා තව ටිකක් නිවිලා... පූර්ණ උපේක්ෂාවට පත්වෙලා... ආයි නිකමට හරි පත්තු උනොත් කියලා සැකයක් තියනව නම් වතුර බාල්දියකත් බැහැල ඉඳලා නිවන් ගොහිල්ලම බලපල්ලකො!!! 😏 😌😌 ඒ නිවං ගොහිල්ලා බලනකොට කෙළවිලා තියන අපූරුව දැක්කම තොපිට මං මේ කියපුවයි ඇත්ත නැත්ත තේරෙයි!!! නෑ නෑ වැරදුණා. ගිහිං බලනකොට නෙවෙයි, නිවං යනකොටම තේරෙයි!!! !!! !!! 😌😌

    ඔන්න ඕකෙන් පස්සෙ 'දැන් නම් බඩුම තමයි!!' කියලා දෙවි කට්ටියටත් තෙරිලාද කොහෙද, මට ලියන්න දේවල් මොකුත් නම් තවත් එයාලගෙන් ආවේ නෑ!!! මට එක එක දේවල් හිතුණට මොකුත් ලියවුනෙත් නෑ!!! Graphics / animations / videos ඔක්කොම වගේ හදාගෙන ඉවර නිසා ඒවා line up කරලා ලියාගෙන යන්න හෙණ try එකක් දැම්මට ඒකත් jam වෙලා.. jam වෙලා.. (ඇනිලා) ගියා මිසක් ලියාගන්න පුළුවන් උනෙත් නෑ!!! !!! !!! ටික දවසක් යනකොට මට ඒ 'ලියන ඒවා' වෙණුවට වෙන වෙන දේවල් ඔළුවට එන්න ගත්තා. 😌😌😌
    මුළින්ම එක පාරටම මං ඒ වෙද්දි ළමයි දෙන්න වෙනුවෙන් කියලා අයින් කරලා - ආමතක කරලාම දාලා තිබුණු අම්මගෙන් හම්බවෙච්ච shares වල ඉතුරු ටික විකුණලා ණය ගෙවල දාන්න කියලා අදහසක් ආවා!!! මට ඒ ගැන නිකමට වත් හිතිල තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං අමතක කරල - අතහැරල දාපු දෙයක් නේ... 😌😌 පස්සෙ බැලුවාම අර යකා interest rates හඳට යවන්න කළින් මං එහෙම කළා නම් Credit card outstandings ඔක්කොම settle කරලා, මුදු 2ත් බේරගෙන, NTB loan එකෙන් due වෙච්ච installments ටිකකුත් දාන්න තිබුණා!!! 😔😔 කොහොමහරි මං ඒ ඉතුරු shares ඔක්කොම විකුණලා Credit card outstandings ඔක්කොම clear කළා. ඉතුරුවා මුදු දෙකට දැම්මා. ඒ කරලා මාසෙකට ගෙවන්න වෙලා තිබුණු total interest එකෙන් 20,000/= විතර අඩුකර ගත්තා. 😌😌 මාර සහනයක් දැනුණා!!! 🙂🙂 ඒත් මුදු දෙක release කරගන්න තව 45ක් විතර මදිවුණා. 😔😔
    එහෙම ටික දවසක් ඉන්නකොට ඒ පාර මේ මාසෙ 19 ඉරිදා මං මගේ financial status check & verify කරන - ඉදිරි වියදම් / card installments / bills ගෙවන ඒවා plan කරන වෙලාවෙ, මේ මාසෙ අන්තිමට cards 2ක monthly installments දාන්න වෙන්කරපු ගාණකුයි.. හදිස්සියකට කියලා අයින් කරල අතගහන්නෙවත් නැතුව තියල තිබ්බ තව ගාණකුයි.. එකතුකරල දාලා මුදු 2ක බේරගෙන, ඊළඟට තාත්තගෙ මුද්ද විකුණලා card installments දාලා ඉතුරු ගාන ආයෙ හදිස්සියකට ගන්න තියන්න කියලා අදහසක් ආවා!!! 😌😌 අඟහරුවාදට (21) වැඩේ කරන්නත් හිතුණා!!! 😌😌 ඊළඟට මං අඟහරුවාදා උදේ ගිහිං ඒ වැඩේ කරලා office එකට ඇවිල්ල ටික වෙලාවකට පස්සේ මං ළඟම ඉන්න Receptionist miss Net එකෙන් මොකද්ද crypto currency fraud එකක news එකක් දැකලා ඒක accounts එකේ ඉන්න ළමයෙක් එක්ක කිව්වා!!! 😁 ඒ කියපු ගමන් ඒ ළමය ඇවිල්ලා එයාලත් කරන මොකද්ද crypto currency සීන් එකක් ගැන කියලා අර missට ඒ ගැන WhatsApp message එකක් එව්වා!!! 😁 මාත් ඒකට හොට දාපු පාර ඒ miss "ඉන්න මං ඔයාටත් එවන්න" කියලා මටත් ඒක forward කළා!!! 😁😄 ඔන්න ඉතිං 'බඩු' හම්බවුණා!!! !!! !!! 😁😁
    මාත් IT බුවා. 😊 Network Security related stuff මට එච්චරම ගේමක් නෑ. ඒ වගේම Forex එකෙත් ඉඳලා ඒකෙ යටින් යන හුඟදෙනෙක් නොදන්න ගේම් තොගයක් ඉවෙන් අල්ලගෙන, 😁😁 😊 මුළදි මුළදී සෑහෙන ගාණකුත් කෙළවගෙන, 😄😄 හැබැයි පස්සෙ පස්සෙ නම් උන්ට මට සල්ලි නැති නිසාම සැරයක් දෙකක් මගේ සල්ලි හිරකරන්න - හිර කරල interest වලට කැපිල කැපිලා මාව drain වෙලා යන්න සෙට්කරන්න පුළුවන් උනාට, හින්දලම දාන්න නම් කොහොමටවත් ඉඩ නොදීපු කෙනෙක්!!! !!! !!! 😉 😁😁 මට ලක්ෂ 50-60ක් එක සැරේ දාලා වැඩේට බහින්න පුළුවන් නම් මං දැන් උනත් උන්ගෙ සල්ලි ඔක්කොම මෙහෙට ඇදිල එන්නම වැඩේ දෙනවා!!! 😊 එක්කො charts ඔක්කොම 'සරළ රේඛා' බවට පත් කොරනවා!!! 😊 🙃🙃 {හැබැයි උන් ඒකට ඉඩ තියන එකක් නෑ!!! Rules - regulations මොන මොනව හරි අළුතෙන් introduce කරලා.. access restrict කරලා.. කොහොමහරි වැඩේ block කරයි!!! ඒක තනිකරම ලෝකෙ ලොකු ලොකු එවුන් කිහිප දෙනෙක් පොඩි පොඩි එවුන්ගෙ සල්ලි ඔක්කොම 'legal විදියට' ප්‍රසිද්ධියේ මංකොල්ල කන තැනක්!!! !!! !!! 😕 😌😌} ඒ නිසා මට ඔය 'risk' කතන්දරත් වැඩිය අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😂😂 ඉතිං LedgerBlock සීන් එක දැක්ක ගමන් මට මගේ ප්‍රශ්ණ විසඳෙන බව පෙණුනා!!! !!! !!! ☺️☺️ 😌😌 තාත්තගෙ මුද්දෙ සල්ලි වළින් 70ක් ඉතුරුවෙලත් තිබුණා!!! එදා වෙලාව මදි නිසා ඊළඟ දවසෙ උදේම වැඩේට බහින්න මං තීරණය කළා!!! 😁 😌😌
    අමතක උනා. තව සීන් එකක් උනා!!! 😁 මට තිබුණෙ හෙණ කාලයක් තිස්සෙ ආසාවෙන් බලං ඉඳලා ඉඳලා ගත්ත 2015දි release වෙච්ච phone එකක්. (Sony Xperia Z5PD) ඒක ගොඩක් outdated. දැන් ගොඩක් අළුත් Apps support කරන්නෙත් නෑ. ඒත් මං වැඩ නොකරන Apps අයින් කරලා දානව ඇරෙන්න ඒ phone එක නම් අයින් කරන්න හිතුවෙම නෑ!!! 😄 ඒ මගේ හැටි. 😌😌 ඒත් අන්තිමේ ඒකෙ ear speaker එක ගිහිල්ලා ඇහෙන්නෙ නැතුව ගියා. 😔😔 හදන්න දෙන්න බැලුවම එකෙක් original part එකක්ම දාල හදන්න 6,500/= ඉල්ලුවා. තා එකෙක් local market එකේ තියන එකක් දාල හදන්න 2,500/= ඉල්ලුවා. ඒකට එච්චර ගණන් වියදම් කරන එක පාඩුයි. සල්ලිත් අමාරුයි. ඉතිං මංම හදාගන්න හිතුවා. හැබැයි බැරිවෙලා වත් වැඩේ ඥාව් උනොත් 'OTP' '2FA' සේරම case වෙන නිසා බයත් හිතුණා. ඒ ගමන ඉතිං වෙන කරන්න දෙයක් නැති කමටම "ඒක හදල වයිපරේට දෙනව. මං වෙන එකකට යනව." කියලා 24 month IPP එකකින් කාලෙකට කළින් 'හොඳ middle class - high end phone එකක්!!' කියලා දැනගන්න ලැබිල තිබුණ phone එකකට (Redmi Note 11) ගියා. 😔😔 අන්න ඒකෙන් මට කිසි case එකක් නැතුව වැඩේට බහින්න පුළුවන් phone එකකුත් කල්තියාම සෙට්වෙලා තිබුණා. 🙂🙂
    හැබැයි ඊළඟ දවසෙ උදේ වෙනකොට මං මුළින් හිතාපු investment plan එක දරුණුවටම වෙනස් උනා!!! මං මුළින්ම හිතුවේ මට මේ 'මාසෙ රෝල' ගහගන්න මදි ගාණ තිබුණ නම් ඇති නේ... කියලයි!!! ඒත් 'ඒක හරියන්නෙ නෑ!! ඒක හරියන්නෙ නෑ!!' කිය කියා ආවා!!! 😌😌 පස්සෙ loan එක ඉක්මණට ඉවරකරල දාල, retire උනායින් පස්සෙ shape එකේ ජීවත්වෙන්න පුළුවන් ගාණක් අතට එන විදියට savings ටිකකුත් දාල, වයිපරේගෙ - ළමයින්ගෙ accounts වලටත් 10-15 දාල දුන්න නම් හරි නේ... කියල හිතුව. 'ඒක හරියන්නෙත් නෑ!! ඒක හරියන්නෙත් නෑ!!' කිය කියා ආවා!!! !!! !!! 😁 😌😌 ඒ ගමන මං මේ 'බොහෝම පොඩි එකෙක් නිසා' ලක්ෂ 10-15 ගණන් මට ලොකු වුණාට, දැන් ලෝකෙ එවුන් කතා කරන්නෙ මිලියන් - බිලියන් - ට්‍රිලියන් ගණන්වළින් නෙව?? කියලා මතක් වුණා. 😔😔 හරි! එහෙනං 100-200 දාල දුන්න නම් හරි නේ... කියල හිතුවා. 'ඒ හරියන්නෙත් නෑ!! ඒ හරියන්නෙත් නෑ!!' කිය කියා ආවා!!! !!! !!! 😄😄 😯😯 අන්න එතකොට මට වැඩේ හරියටම check උනා!!! 😌😌😌
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කාලෙ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න.. නිවන් යන්න / පිරිණිවන් පාන්න.. මොකෙකුටවත් - මොකියෙකුටවත් බෑ!!! !!! !!! 😔😔 නිවන් 'යවන්න' / පිරිණිවන් 'පාවන්නත්' බෑ!!! !!! !!! මොකද දැන් ඒකට environment එක චොර වෙලා නෙවෙයි, ගූම ගූ වෙලා ඉවරයි!!! !!! !!! එතනදි දෙවි කට්ටියට තියන එකම solution එක මාව කොහොමහරි re-energize කරවලා ආයෙ environment එක යම් තරමකටවත් හදල ඉන්න එක විතරයි!!! !!! !!! මගේ ආර්ථික ප්‍රශ්ණ ඔක්කොම ඉවරයක් වෙලා mentality එක completely release උනොත් ඒකත් ඉබේම වෙනවා!!! !!! !!! මෙච්චර කල් ඒක කරගන්න බැරුව තිබුණේ ඒ barrier එක break කරන්න / පන්නන්න... 'මගේ ආර්ථික ප්‍රශ්ණ ඔක්කොම ඉවරයක් කරලා දාන්න' හරි හමං කෙනෙක් / අය නොලැබුණු නිසයි!!! !!! !!! 😌😌 ඒත් මේ Monte Carlo'sලා ගැන බැලුවම මේ ඇවිල්ලා සල්ලි - බලය - සැප - ප්‍රසිද්ධිය අනං මනං වලට අදාළ පින් පැත්තෙන් මගේ barriers කුඩේ කුඩුවෙලාම යන්න දෙන්න පුළුවන් තරමට powerful පිරිසක්!!! !!! !!! උන්දලට මාව හරියට 'නැවක වහපු මැස්සෙක්' වගේ ඇති!!! !!! !!! 😂 😌😌 {මටත් ධර්ම මාතෘකාවෙදි උන්දල ඇවිල්ල නැවක වහපු මැස්සො වගේ තමයි!!! !!! !!! 😉 😌😌} ඉතිං දැන් 99.99% sure, වෙන්න ඕනෙ දේ ඒ විදියටම වෙයි!!! !!! !!! ඒත් එතනදිත් මගේ life partner නැති නිසයි, environment එකත් near non-recoverable වෙන්නම චොර වෙලා ඉවර නිසයි, effectiveness එක ගැන sure එකක් තියන්න බෑ!!! !!! !!! 😔😔😔
    අන්න එතනදි පාවිච්චි කරන්න පුළුවන් තව පොඩි drill එකක් තියනවා!!! !!! !!! ☺️☺️ 😊 මිනිස්සු ධර්මයට අකමැති උනාට සල්ලි වලට.. 'සර්පයාට' මාර කැමතියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 සල්ලි දික්කළොත් ඕනෙම එකෙක් නගුට වනාගෙන වනාගෙන වනාගෙන එනවා!!! !!! !!! 😁😁 😄😄 අන්න ඒ ඕනෙම එකෙක් 'සල්ලි වලට වන වනා එන ස්වභාවය' පාවිච්චි කොරලා 😂😂😂 අර.. අර.. බුදුහාමුදුරුවෝ 'ඉස්සෙල්ල රැස් විහිදවලා ඒ ඒ ලෝකවල ඉන්න එවුන්ගෙ අවධානය අරං ඊළඟට ත්රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවටම ඇහෙන්න කතා කරනවා වගේ' සල්ලි ටිකක් විසිකරලා.. නැත්නම් wholesale එකේ සල්ලි හම්බකරගන්න හදල දීලා.. පුළුවාන් තරම් පිරිසකගෙ අවධානය අරං, ඊළඟට උන්ගෙ ඔළුගෙඩි වලට 'ඇත්ත කතාව' ඔබල / බස්සලා උන් උන්ව individually brake වෙන්න වැඩේ කෙරුවොත්, ඒත් මේ situation එක එහෙම්පිටින්ම වෙනස් කරන්න.. environment එක නැවත rectify කරන්න පුළුවන්!!! !!! !!! ☺️☺️ 😌😌😌 {ඔය LedgerBlock සීන් එක මේවයි publish කරපු එකත් මගේ අදහසක් නෙවෙයි!!! !!! !!! 😌😌😌 (මගේ links 10ක් publish කරපු එක ඇරෙන්න. 😉 😁😁)}
    ඇත්තටම මාත් මුළිදිම (2009-2010 කාලෙ) හිතං හිටියේ ඔය 'දෙවැනි ක්‍රමයට' වැඩේ නැගලම යයි කියලා තමයි!!! මුළින් එකම එක engine එකයි. මං!!! මගෙන් එකම එක්කෙනෙක් හරි හරියටම කතාව දැනගෙන - තේරුම් අරගෙන ඉස්සෙල්ල එයා settle වෙනව. Brake වෙනව. එතකොට engine 2යි. "ඊළඟට එයයි මායි දෙන්නගෙන් තව 3-4 දෙනෙක්. ඒ සෙට් එකෙන් 7-8-9ක්.. ඒ සෙට් එකෙන් 15-20-30ක්.. විදියට join වෙන join වෙන 'පෙට්ටි' → 'engine' වෙවී වැඩේ නැගලම යයි!! මුළු ලෝකෙම settle වෙයි!!" කියලයි!!! බුදුහාමුදුරුවෝ කියාපු "ධර්මය තනිකරම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!" කියන එකේ තේරුමත් ඒකයි!!! !!! !!! ඉතිං ඒ විදියට වෙලා වෙලා "අන්තිමට මේ ලෝකෙ environment එක කෙළින්ම 'නිවණ' මට්ටමටම rise වෙයි!! (Ground එක float වෙයි / Ground එක නිවණ මට්ටමට ඉස්සෙයි) එතකොට ඔක්කොමල නිවන් යයි!! අපායත් කාලෙකට වැහිල යයි!!" කියලම හිතුවා!!! !!! !!! 😌😌😌 {මගේ මුල්ම කාලෙ posts වල කියලත් ඇති.} ඒත් මං ඒ කාලෙ මගෙයි අනික් එවුන්ගෙ අතරෙයි infinite gap එකක් තියන බව දැනගෙන හිටියේ නෑ!!! !!! !!! Environment එක සීමාව ඉක්මවා -Ve උනාට පස්සෙ මොකෙක්ගෙ වත් ඔලු වැඩ කරන්නෙ නැතුව යන බව දැනගෙන හිටියෙත් නෑ!!! !!! !!! අපායවල් 1ක් නෙවෙයි, 4ක්ම තියන බව දැනගෙන හිටියෙත් නෑ!!! !!! !!! කොටින්ම මේ ඇත්ත සංසාර කතාව මෙහෙම මරාලයක්ය කියලා දැනගෙන හිටියේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😞😞 😔😔 වැඩේ බරපතළකම තේරෙන්න තේරෙන්න මං කොච්චර අවුල් උනත්.. upset උනත්.. අදටත් මගේ ආසාව - උවමණාව - බලාපොරොත්තුව නම් මේකෙ ඉන්න තරමක් අහිංසක නිහතමානී හොඳ මිනිස්සු - අහිංසක සත්තු ඔක්කොම උඩ ලෝක වලට වත් සෙට්වෙන ගාණට මේකෙ environment එක uplift වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 ඒත් දැන් මට පස්සෙන් පන්න පන්නා කවුරුවත් ගොඩ දාන්න නම් හිතෙන්නේ නෑ!!! !!! !!! 😌😌 ආයෙ වෙනස්කරන්න බැරි කළකිරීම් - හිත් බිඳීම් ගොඩායි!!! !!! !!! 😞😞 😔😔 මං ඔන්න ඔහේ අරගොල්ලො direct කරන විදියකට වැඩේ කරගෙන යනවා. අදටත් මේ ලෝකෙ මට(අපට) කීසීම සම්බන්ධයක් නැති - මේ කීසීම දෙයක් දන්නෙත් නැති අහිංසක නිහතමානී හොඳ මිනිස්සු.. ඕනෙම කෙනෙක්ගෙ, සතෙක්ගෙ උනත් දුකක් වේදනාවක් අසරණ කමක් දැනුනම හිත උණුවෙන - කරන්න පුළුවන් හැම දෙයක්ම කරන හොඳ මිනිස්සු.. අනන්තවත් ඉන්නවා!!! !!! !!! අන්න ඒ මිනිස්සුන්ව වත් අඩුම ගානේ පෙරේත මට්ටමේ වත් නවතින්න මේ ලෝකෙ මේ දැන් තියන full චාටර් environment එක වෙනස් වුණොත් කාලෙ හැටියට ඒකත් ලොකු දෙයක්!!! !!! !!! 😌😌😌

    එතකොට ඔය LedgerBlock කතන්දරේ දැක්ක ගමන් මට "කොහොමහරි මේක පටන්ගත්තොත් වැඩේ දිගට දිගට කරගෙන ගිහිං ලොකු ගාණකට යන්න පුළුවන්!!" බව පටන්ගන්න කළින්ම තේරුණා!!! 😁 ඒකට අවශ්‍ය කාලය විතරයි!!! අන්න එතෙන්දි මට "billion - trillion ගණන් real money තියන මෙයාලා මේ කරල තියෙන්නේ, Web 3 / Web 3.0 technologies fully implement වෙච්ච කාලෙක Virtual World එකෙත් මුදුණටම යන්න, real money වියදම් කරන්නෙත් නැතුව.. වැඩිය මහන්සි වෙන්නෙත් නැතුව.. ඇතිවෙන්න crypto currency collection එකකුත් (base / reservoir / pool) හදාගන්න, තව අවුරුදු 10-15-20ක් ඉදිරියට අනාගතය ගැන බලලා ගහල තියන සුපිරි ප්ලෑනක්" බවත් ඉවෙන් වගේ තේරුණා!!! ☺️☺️ සාමාන්‍යයෙන් එහෙම සල්ලි එකතුකරගන්න ඒවාට 'සීමාවක්' / 'ඇතිවීමක්' නැති නිසා මට ඉතිං 'කාලය' පිළිබඳ ගැටළුවක් මතුවුණෙත් නෑ!!! 😉 😁😁 අනික කවදහරි මේ ගොල්ලොන්ට 'මෙච්චර වැඩක් නැහැ!! දැන් ඇති!!' කියලා හිතුණොත්, ඒත් එක්කෝ ඒ ගොල්ලො real money ගෙවලා cryptos එයාල ගනී!!! නැත්නම් අළුතෙන් කවුරුවත් join කරගන්න එක නවත්තලා - දැන් ගෙවන interest rates අඩුකරලා හරි ඉන්න අයව share holdersල හැටියට දිගටම තියාගනී!!! කියලත් හිතුණා. ☺️ 😌😌 ඒක මට ස්ථීරවම කියන්න බෑ!!! !!! !!! ඒත් ලෝකධර්මතාවයට අනුව සාමාන්‍යයෙන් මෙහෙම 'ලෝකෙ මුදුණටම යන්න / නගින්න' හම්බවෙන්නෙත් හොඳ High Quality මිනිස්සුන්ට විතරයි නිසා, ලොකු doubt එකක් නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {තව අවුරුදු 20-25-30 යනකොට නියාම ධර්ම අනුව ඔය 'group of companies' එකෙත් මුදුණටම අමු කාලකණ්නියෙක් / කාලකණ්නි සෙට් එකක් සෙට්වුණොත් හැබැයි sorry dot com තමයි!!! 😄😄 Monte Carloත් හබක්!!! මාත් හබක්!!! 🤣🤣🤣 ඒත් ඉතිං ඒක මට පුරස්නයක් වෙන්නෙත් මං එතකං පණපිටින් හිටියොතින් විතරයි නෙව??? ??? ??? 😂😂 😅😅😅} ඉතිං මං වැඩේට බැස්සා!!! මට හදන්න පුළුවන් නම් accounts 2යි!!! !!! !!! 😥😥 හැදුවා. 😁 සල්ලි දැම්මා. 😁😁 මං LedgerBlok publish / promote කරපු එකට against අනං මනං කියපු අමු ගොබ්බයන්ට 🤬🤬 - තුප්පහි කාලකණ්නින්ට 👹👹👹 රෙද්දෙ රෙවෙන්නත් එක්ක මෙන්න අදත් එක්කම දවස් 3ක ඒවයි progress එක තියනවා!!! 😊😊 😌😌😌

    බැංකුවේ දාල තිබ්බනම් සූ ගාල හැදෙන රු. 50-60ක interest එක වෙණුවට මට මෙතනම රු. 3,850කට වඩා තියනවා!!! ☺️☺️ 🙂🙂
    හැබැයි ඉතිං මේක කරගෙන කරගෙන යනකොට ටිකෙන් ටික මහා බෙල්ල කඩල යන වැඩක් වෙනවා!!! !!! !!! Levels අනුව - positions අනුව එක එක accounts වලට එකතුවෙන amounts වෙනස්. Transfer කරන්න පුළුවන් ක්‍රම වෙනස්. Limits වෙනස්. ඉතිං මෙතන 'මොළෙන් කරන්න ඕනෙ' ලොකු කතන්දරයක් තියනවා!!! !!! !!! Complex වෙන්න වෙන්න accounts වල Visual structure එකක් නොතිබුණොත් අනාගෙන නාගෙන රීගෙන දඟලන්නම වෙනවා!!! !!! !!! 😄😄 ඉතිං මං ඒ visual structure එකත් මෙන්න මේ විදියට plan කොළා!!! ☺️ 😊😊

    End එකක් / Limit එකක් නෑ. මට ඕක වදයක් වෙනකංම develop කරං කරං යනවා!!! 😂 😄😄

    Note: හැබැයි බොළත් මේක කොරන්න ගත්තයි කියලා 'රටට කෙළවෙන විදියට' නම් වැඩකරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා මේවයින් හම්බකරගන්න තරමක් USD / EUR වගේ foreign currencies වලින් ලංකාවෙ බැංකු (Local Banks) වලටම ගෙන්න ගන්නේ නැතුව තොපි සල්ලි කාරයො වෙලා මේ රටට වෙන වෙන එවුන්ගෙන් අමාරුවෙන් ලැබෙන USD / EUR වියදම් කරලා import කොරන්න තියාගත්තොත් එහෙම තොපි මේ රටට හෙණයක් වෙනවා!!! !!! !!! 👿👿 මේ රට තව තවත් බංකොලොත් වෙනවා!!! !!! !!! ඒ නිසා තොපි හම්බකරන තරමක් foreign currencies වලින්ම.. මෙහෙ Local Banks වලටම.. ගෙන්න ගනිල්ලා!!! !!! !!! 😌😌😌

    Special Notice: මට නැති කාලේ මාව බලාගත්ත මං ගැන බලපු 4-5 දෙනාට මිසක් වෙන කාටවත් මං මේ සල්ලි කතන්දර වලට නම් assist කරන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බලාපොරොත්තු වෙන්නත් එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443

    Screenshot 2023-03-30 at 3.22.03 PM.png
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    spamcheck fakayo, post eka restore karapan!!!
    nathnam thowa makabaawilaama yayi!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ..........................................................................................

    මිනිස්සු අන්දලා සල්ලි ගරන ජාවාරම් වලයි.. INVESTMENTS වලයි.. වෙනස නොදන්න අමු පොල් බූරුවෙක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ------ Post added on Mar 30, 2023 at 4:30 PM
     
    Last edited:

    LedgerBlock?? Investment?? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: chinmak

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    spamcheck ෆකයෝ, තොගේ Admin පට්ටම මට අදාලම නෑ!!!!!!!!!!! :lol::lol: මට කෙලපු - කෙලින තොපි නාගසලන් වෙන්නම කන්නේ තනි තනියෙන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතකොට තොපිට කිරිය වත්.. ඇඩ්මින් පට්ටම් වත්.. නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එක්කො post එක restore කරපං. නැත්නම් හුකා ගනින්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :lol::lol::lol: