උඹලට සල්ලි නේද ඕනෙ? :D මෙන්න බලපල්ලා.....

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    amor amor. nidahase adas prakasha kirime aithiya :lol: balamu admin la monawa karai da kiyala
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    දැන් මට පේන - තේරෙන විදියට මේ LedgerBlock සීන් එකත් 'අපේ කට්ටිය' (දෙවි පිරිස) මට සෙට් කරපු එකක්!!! 😁 😌😌
    Stop It Michael Jordan GIF
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    දමිත් අයියා ඔයාව දැක්ක කල්. කොහාමද ඉතින් සැප සනීප ? ඔයාගෙ ත්‍රෙඩ් ටික නම් එක හුස්මට දවස් දෙකෙන් කියවල ඉවර කරා. මේ මොකක්ද ? බලමු කියවල. :love2:
    සිරාවට මම හිතාගෙන හිටියේ මූ උඹේ fake එකක් කියලා 🤭 🤭
     
    • Haha
    Reactions: Candid-B

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    මේකෙ ඉන්න කැරි පකයන්ට ලඟට වඩම්මලා.. ඇටදෙක තලලා.. හොම්බ කට සමතලා කරලා.. මිසක් මොනවත් කියල කරලා වැඩක් නෑ!!! :growl::growl: ඒත් මට එච්චර දේවල් කරන්න තරම් පුකේ අමාරුවකුත් නෑ!!! :lol:
    මං මේකට against ලොකු talks දීපු බකපණ්ඩිත කාලකණ්නින්ගේ රෙදි ගැළවෙන්න මගේ current / ongoing stakes වල දැනට accumulate වෙලා තියන amounts - මගේ future plan එක publish කරනවා!!! !!! !!! :yes::yes: :D සල්ලි හම්බකරන්න ඕනෙ එවුන් සල්ලි හදාගනිල්ලා!!! මට වද කරන්න නම් එපා!!! !!! !!! ඔය videos වළින් බලාගෙන වැඩේ යමල්ලා.
    :shocked:

    තෝ අපිව මරන්නද හදන්නේ ? :rofl:
    ------ Post added on Mar 30, 2023 at 7:12 PM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    LedgerBlock?? Investment?? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඇයි?? LedgerBlock හැදුවෙ තෝ ද??? නැත්නම් කරවන්නෙ තෝ ද??? :growl: :growl:
    ගොං පකය!!! තොපිට උත්තර දෙන්න ඕනෙ ඉස්සෙල්ලම ඇටදෙක තලලා!!! !!! !!! :angry::angry::angry:
    හිටපිය, පුළුවන් උනොත් ඒකත් කරනවා!!! :mad::mad::mad:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443

    LedgerBlock හදලා තියෙන්නේ ඔයා වගේ අම්බරුවොන්ව අල්ලගෙන දත් ටික ගලවගන්න.. :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    ඇයි?? LedgerBlock හැදුවෙ තෝ ද??? නැත්නම් කරවන්නෙ තෝ ද??? :growl: :growl:
    ගොං පකය!!! තොපිට උත්තර දෙන්න ඕනෙ ඉස්සෙල්ලම ඇටදෙක තලලා!!! !!! !!! :angry::angry::angry:
    හිටපිය, පුළුවන් උනොත් ඒකත් කරනවා!!! :mad::mad::mad:
    බන තලනවා වගේ 🤭 🤭
     
    • Haha
    Reactions: EdNygma

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඇයි?? LedgerBlock හැදුවෙ තෝ ද??? නැත්නම් කරවන්නෙ තෝ ද??? :growl: :growl:
    ගොං පකය!!! තොපිට උත්තර දෙන්න ඕනෙ ඉස්සෙල්ලම ඇටදෙක තලලා!!! !!! !!! :angry::angry::angry:
    හිටපිය, පුළුවන් උනොත් ඒකත් කරනවා!!! :mad::mad::mad:
    මේ අර කාලයක් මේකෙ බණ ත්‍රෙඩ් දාගෙන හැමිනුන එකා නේද 🤣 දැන් පොන්සි ස්කෑම් ප්‍රමෝට් කර කර සසර කතරින් එතෙර වෙන්න සල්ලි හොයනවද 🤣 බණ සීන් එකෙත් ඉන්න එකේ තට්ටෙ ගාලා මහණැ වියන් පකෝ. පොන්සි සීන් වගේ නෙවෙයි නීතියෙන්වත් අත දාන්න එන්නෙ නෑ.උපාසක අම්මලාගෙ බ්‍රේන් වොශ් වෙන්න ශ්‍රද්ධාව දෝරෙ ගලන්න ටෝක් කරගන්න පුලුවන්නං BMW Benz නතිං 😎 අන්න කරනවනං ස්කෑම් 🤣 කටු කන්න ඕනෙත් නෑ ලොකුවට රෑට ශේප් එකේ ගල් බාගයක් රෝස් කරපු කුකුලෙක් එහෙම ලයින් කරගෙන සැපේ ඉන්න පුලුවන්. සතියකට දෙකකට සැරයක් විතර ටොයිස් මොඩිල් කෑල්ලකට ගහන්නත් පුලුවන් උබ BMW ගන්න ලෙවල් එකට ගියාම
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    දැන්වත් තේරුම් ගත්තද මාමෙ උබ බොරු රහතෙක් බව. තව මහ ලොකු ටෙක් වැඩ්ඩලු. බුද්ධිය බේරෙනවා. ස්කෑම් එකක් අදුරගන්න බැරි කමින්. වැඩ බැරි හිගන්නන්ව සල්ලිකාරයො කරන්න කාටවත් පිස්සුවක් නෑ.

    දමියා මේ පොන්සි ස්කීම් එක කරලා කෝටිපතියෙක් වෙලා ටයි කෝට් දාලා, කොන්ඩෙ එහෙමත් ඩයි කරගෙන, සගකුත් දාලා තරුණයා වගේ රේන්ජ් රෝවර් එකක හරි BMW එකක හරි ඇවිත් බැහැලා කෑලි පිරිවරාගෙන යන හැටි මැවිලා පේනවා වගෙ බන් :lol: :lol: ;)
    ------ Post added on Apr 1, 2023 at 6:06 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    දමිත් අයියෙ මේකෙ අය මොනා කිව්වත් ඔයා තරහ ගන්න එපා. මම මේ පෝස්ට් එක මුල ඉඳන් කියෙව්වා. තව ටිකක් මේ ගැන හොයල බලලා මම ඉන්වෙස්ට් කරනවා. ඔයාව මට විස්වාසයි. :love2: @Damith Kariyawasam
     
    • Haha
    Reactions: vito and Lovtus

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ඇයි?? LedgerBlock හැදුවෙ තෝ ද??? නැත්නම් කරවන්නෙ තෝ ද??? :growl: :growl:
    ගොං පකය!!! තොපිට උත්තර දෙන්න ඕනෙ ඉස්සෙල්ලම ඇටදෙක තලලා!!! !!! !!! :angry::angry::angry:
    හිටපිය, පුළුවන් උනොත් ඒකත් කරනවා!!! :mad::mad::mad:
    ඒ මේ ඔයා ගැන වීඩියෝ එකක් හදලා :P

    • Haha
    Reactions: nastaya and Lovtus

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ ලයිෆ් පාට්නර් නැතුව මාමට ශක්තිය නැතිනිසා ඔය වැඩෙත් හරියන්නෙ නැතිවෙයි නේද

    එලකිරි එකේ තියෙන ආතල්ම එකවුන්ට් එකක් "දමියා" පට්ටම ආතල් එකක් දෙන්නෙ නේද මචන්ලා
    ------ Post added on Apr 3, 2023 at 7:54 AM

    මේ අවුරුද්දෙ මොනවද මාමේ නැන්දත් එක්ක එකතුවෙලා හදපු/හදන කෑම ජාති. දොදොලක් හැදිගෑවැයි.
    ------ Post added on Apr 13, 2023 at 4:38 PM
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හායි දමි... කොහොමද ඉතින්... මං හිතුවේ උඹ මේ වෙද්දී මැරිලත් ඇති කියල... දැන් බන කියන්නේ නැද්ද....:P
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    LeagerBlock කියන්නෙ ප්‍රෝඩාවක් කියල හිතන එවුන්ට ඒක ප්‍රෝඩාවක්!!!
    LeagerBlock කියන්නෙ scam එකක් කියල හිතන එවුන්ට ඒක scam එකක්!!!
    LeagerBlock කියන්නෙ ponzi project එකක් කියල හිතන එවුන්ට ඒක ponzi project එකක්!!!
    LeagerBlock කියන්නෙ MAXIMUM අවුරුදු 3කට වඩා යන්නෙ නැති තවත් නිකංම නිකං network marketing / pyramid සීන් එකක් කියල හිතන එවුන්ට ඒක එහෙම එකක්!!!
    එතකොට, ඔහොම මොන මොනව හරි හිතාගෙන ඉන්න එවුන් කියන වැල් බයිල අහන.. පිළිගන්න.. අදහන.. "ඒ ගොල්ලො හරියටම දන්න නිසා තමයි ඔහොම කියන්නෙ!! ඔක්කොම දේවල් හොඳටම දැනගෙන තමයි ඒ ගොල්ලො ඔහොම කියනව ඇත්තෙ!!" කියල හිතන.. අමු ගොං පොරවල් / පොරියන්ටත් LeagerBlock එක ඔය මොන මොනව හරි වගේ ඇති!!!
    ඒත් මට LeagerBlock එක හරී වෙනස්!!! !!! !!! ☺️

    මං LeagerBlock එකේ Withdrawals fail වෙච්ච ගමන් Customer Support එකට mail එකක් දැම්ම. පස්සෙ Transfers බැරි වෙච්චහමත් mail එකක් දැම්ම. උත්තර ලැබුණෙ නෑ!!!
    පස්සෙ මං Customer Support එකත් එක්ක Chat කරල මොකද්ද case එක? මොනවද දැන් එතන වෙන්නෙ? ඔක්කොම දැනගත්ත. ඊළඟට ඉතිං හැම එකටම උන්ට කතා කරන එක චාටර් නිසා මං latest news දැනගන්න එක එක්කෙනා YouTube දාල තියන videos බැලුව.
    අන්න එයින් එකක "P2P කරන්නම එපා!" කිය කියා කියපු එකක් මට ප්‍රශ්ණයක් වෙච්ච නිසා, මං මගේ ගැන පොඩි විස්තරයකුත් කියල.. මට දැනගන්න ඕනෙ දේත් අහල.. ආයිත් Customer Support එකට mail එකක් දැම්ම. ඔය තියෙන්නෙ ඒ conversation එක!!!

    පස්සෙ මංම කල්පණා කරල බැලුවම කවුරු උනත් තමන්ගෙ ROI එක විතරක් පාවිච්චි කරල 'P2P' නැත්නම් 'within account transfers' කරල අලුත් accounts හැදුවට කිසි අවුළක් නැහැ!!! එයාල 20 USDT(R) transfers දීල තිබුණෙත් ඒකයි!!!
    ඒත් අපි Vn ranks වලට ලැබෙන commissions පාවිච්චි කර කර එහෙම අළුත් accounts හදන්න ගියොත් නම් වැඩේ එයාලට අසාධාරණයි!!! !!! !!! {Timing and/or 'Income - Expense Rate' issue.} ඒ නිසා එහෙම කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික ඔය Vn ranks - groups - group leaders කතන්දර මොකක්වත් එයාලගෙ business එකට අදාළත් නැහැ!!! !!! !!! 😄😄 😅 ඒ දේවල් හදල තියෙන්නෙ එයාලට අඩුම වෙහෙස මහන්සියකින් - කැප කිරීමකින් වැඩේ auto නැගලම යන්න හදන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁
    එයාලට finally වැදගත් වෙන්නෙ එක එක්කෙනා එයාල වෙණුවෙන් දීල / යොදවලා තියන Capital එක ('Stakes' ප්‍රමාණය) විතරයි!!! !!! !!! අන්න එතනදි 'ලෙඩ්ඩු' නොවෙන.. තමන්ට වාත නොවෙන.. reliable - long term membersලත් එක්ක එයාල එයාලගෙ ගමන ලස්සණට යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂

    ---------

    මේ ටික LedgerBlock කියන්නෙ ප්‍රෝඩාවක්.. scam එකක්.. ponzi project එකක්.. MAXIMUM අවුරුදු 3කට වඩා යන්නෙ නැති තවත් නිකංම නිකං network marketing / pyramid සීන් එකක්.. කියලා හිතාගෙන ඉන්න පොල් බූරුවන්ට!!! 😏

    LeagerBlock එකෙන් මාසෙකට එළියට යන්නෙ මුළු ලෝකෙන්ම ඒකට එකතුවෙන total investment එකෙන් 20% කට වඩා අඩුවෙන්!!! {මගේ plan එකට (V3 rank) total එක calculate කළාම එන ගාන, 17.967% ට අනුව guess කරලයි කියන්නෙ. එහෙ මෙහෙ උනත් ලොකු ගාණකින් වෙනස් වෙන්න විදියක් නැහැ!!!}
    ඒ කියන්නෙ මාසෙකට මුළු ලෝකෙන්ම එකතුවෙන total investment එකෙන් 80% කට වඩා company එකට ඉතුරු වෙනව!!! ඒ වගේම එයාලට V12 rankersල 20ක් 30ක් උනත් ඇදගෙන ගේමක් නැතුව යන්න පුළුවන් ලස්සණ ගමණකුත් තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 🙂🙂
    ඒ ගොල්ලො මිනිස්සු invest කරපු සල්ලි සාක්කුවල දාගන නිකං ඉන්න හදනවා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ගොල්ලො ඉන්නෙ අනාගතයෙදි 'හෝ ගාල' සල්ලි ගලන්න ගන්න මාර දඩාර් ප්ලෑනක!!! !!! !!! (ඉදිරියෙදි තව තව එවුනුත් ඔය LedgerBlock Company එක අනුකරණය කරන්න පටන්ගත්තෙ නැත්නම් බලපල්ල. 😌😌)
    ඒ වගේම ඒ ගොල්ලො profits generate කරන්න පටන් ගන්නකම් Monte Carlosල එයාලව back කරනව!!! !!! !!!
    LeagerBlock කට්ටිය ඔය Dubai Tours - දුං විසිවෙන Bonuses දෙන්නෙත් 'ඇමවල්' හැටියට නෙවෙයි!!! !!! !!!
    එහෙම කරන්නෙ එයාලට ඒක කරන්න පුළුවන් නිසා!!! !!! !!! ඒ මිනිස්සුන්ගෙ හොඳ කමට!!! !!! !!! ඒ වගේම ඒ මිනිස්සුන්ගෙ කැමැත්තෙන් - සංතෝසෙන්!!! !!! !!! {ඒ තමයි LeagerBlock කට්ටියව මගේ 'Sensory System එකට' දැනෙන විදිය!!! ☺️☺️ මට තියෙන්නෙ තොපිට වගේ ඇහැ-කණ-නහය-දිව-කය 5 විතරක් නෙවෙයි!!! !!! !!! 😐😐}

    ---------

    ඉතිං මගේ plan එකට අනුව calculate කළාම මටත් තව අවුරුදු 2ක් විතර යනකොට සල්ලි වලට කරන්න දෙයක් නැතුව යනව!!! !!! !!! 😊😁
    හැබැයි ඉතිං ඒ අතරෙ හැතැම්ම 5-6ක් විතර diameter එක තියන ගල් තඩියක් / ග්‍රහවස්තුවක් මේකට (මේ ලෝකෙට) කඩා පාත් උණොත් ඔක්කොම ඉවරයි!!! !!! !!! 😲😁
    නැත්නම් සේරම පොළවට සමතලාවෙලා යන්න මේක (ලෝක බෝලෙ) හෙල්ලිලා හෙල්ලිලා හෙල්ලිලා ගියොත් ඒත් ඔක්කොම ඉවරයි!!! !!! !!! 😁😁
    කොරෝනා නෙවෙයි වෙන මොකක්හරි රෝනා එකක් ඇවිල්ල ආයි හෝදගෙන ගියොත් ඒත් ඔක්කොම ඉවරයි!!! !!! !!! 😁😁 😄
    එච්චර ඕනෙත් නෑ, තව ටිකකින් මැරුණොත් ඒත් එච්චරම තමයි!!! !!! !!! 😄😄 😅😅😅
     
    Attachments

    • LeagerBlock.png
      LeagerBlock.png
      131.5 KB · Views: 70

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg

    මානසික ලෙඩක්ද?​

    • Haha
    Reactions: Sen-lu