උඹලගෙ නෑදෑයෝ හදිස්සියට මොකක්හරි බඩුවක් ඉල්ලගත්තම උඹලා දෙපාරක් හිතන්නැතුව දෙනවනෙ. ඒත් උඹ මොකක්හරි ඉල්ලගත්තම ඒක දෙනකම් නිතරම අහන, ඒ ගැන මතක් කරන නෑදෑයො උඹලටත් ඉන්නවද? මම දැන් ඒ නිසා වැඩිය උන් එක්ක කතා කරන්නවත් කැමති නෑ. මේකට මොකද කරන්නෙ?
උඹලගෙ නෑදෑයෝ හදිස්සියට මොකක්හරි බඩුවක් ඉල්ලගත්තම උඹලා දෙපාරක් හිතන්නැතුව දෙනවනෙ. ඒත් උඹ මොකක්හරි ඉල්ලගත්තම ඒක දෙනකම් නිතරම අහන, ඒ ගැන මතක් කරන නෑදෑයො උඹලටත් ඉන්නවද? මම දැන් ඒ නිසා වැඩිය උන් එක්ක කතා කරන්නවත් කැමති නෑ. මේකට මොකද කරන්නෙ?
කියලා දාපං විහිලුවෙං වගේ..“අපි නං උඹලට ඕන වෙලාවට දුන්නට උඹල අපිට දීල දෙනකල් කුරු කුරුවනේ බං“ වගේ විහිලුවෙන් කියලා දාපංඋඹලගෙ නෑදෑයෝ හදිස්සියට මොකක්හරි බඩුවක් ඉල්ලගත්තම උඹලා දෙපාරක් හිතන්නැතුව දෙනවනෙ. ඒත් උඹ මොකක්හරි ඉල්ලගත්තම ඒක දෙනකම් නිතරම අහන, ඒ ගැන මතක් කරන නෑදෑයො උඹලටත් ඉන්නවද? මම දැන් ඒ නිසා වැඩිය උන් එක්ක කතා කරන්නවත් කැමති නෑ. මේකට මොකද කරන්නෙ?
ඔව්...මමනම් වැඩේ ඉවර වෙනකම් උන්ගෙන් අහන්න යන්නෙ නෑ එ්ත් උන් ගත්ත දවසෙ ඉදන් අහ අහ වද දෙනවා90% ma matath oka wela tynne
un hriyata inne api ungen illuwa wage thama
kyl wadk na owa gananm
ඔව් බං කතා කරල වැඩක් නෑකියලා දාපං විහිලුවෙං වගේ..“අපි නං උඹලට ඕන වෙලාවට දුන්නට උඹල අපිට දීල දෙනකල් කුරු කුරුවනේ බං“ වගේ විහිලුවෙන් කියලා දාපං
(ගේ උන්ට ඕක කියන්න යන්න එපා)
එ්කනම් කරන්නමයි හිතිලා තියෙන්නෙනෑදැයෝ අත් හැරපන්!
ඔව්...මමනම් වැඩේ ඉවර වෙනකම් උන්ගෙන් අහන්න යන්නෙ නෑ එ්ත් උන් ගත්ත දවසෙ ඉදන් අහ අහ වද දෙනවා
නෑදෑයො එක්ක ඒ විදියට හිටපං බන්...අපේ සෙට් එක නං මාත් එක්ක එන්නෙ නෑ ඕනවට වඩා.(විශේෂයෙන් නාකි සෙට් එක )මොනව හරි කියන්න තිබුනත් කියන්නෙ අපේ අම්ම හරි තාත්ත හරි ලවා මට..උඹලගෙ නෑදෑයෝ හදිස්සියට මොකක්හරි බඩුවක් ඉල්ලගත්තම උඹලා දෙපාරක් හිතන්නැතුව දෙනවනෙ. ඒත් උඹ මොකක්හරි ඉල්ලගත්තම ඒක දෙනකම් නිතරම අහන, ඒ ගැන මතක් කරන නෑදෑයො උඹලටත් ඉන්නවද? මම දැන් ඒ නිසා වැඩිය උන් එක්ක කතා කරන්නවත් කැමති නෑ. මේකට මොකද කරන්නෙ?