උඹලට ‌මෙහෙම වෙලා තියනවද?

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    උඹලගෙ නෑදෑයෝ හදිස්සියට මොකක්හරි බඩුවක් ඉල්ලගත්තම උඹලා දෙපාරක් හිතන්නැතුව දෙනවනෙ. ඒත් උඹ මොකක්හරි ඉල්ලගත්තම ඒක දෙනකම් නිතරම අහන, ඒ ගැන මතක් කරන නෑදෑයො උඹලටත් ඉන්නවද? මම දැන් ඒ නිසා වැඩිය උන් එක්ක කතා කරන්නවත් කැමති නෑ. මේකට මොකද කරන්නෙ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹලගෙ නෑදෑයෝ හදිස්සියට මොකක්හරි බඩුවක් ඉල්ලගත්තම උඹලා දෙපාරක් හිතන්නැතුව දෙනවනෙ. ඒත් උඹ මොකක්හරි ඉල්ලගත්තම ඒක දෙනකම් නිතරම අහන, ඒ ගැන මතක් කරන නෑදෑයො උඹලටත් ඉන්නවද? මම දැන් ඒ නිසා වැඩිය උන් එක්ක කතා කරන්නවත් කැමති නෑ. මේකට මොකද කරන්නෙ?

    90% ma matath oka wela tynne

    un hriyata inne api ungen illuwa wage thama

    kyl wadk na owa gananm
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹලගෙ නෑදෑයෝ හදිස්සියට මොකක්හරි බඩුවක් ඉල්ලගත්තම උඹලා දෙපාරක් හිතන්නැතුව දෙනවනෙ. ඒත් උඹ මොකක්හරි ඉල්ලගත්තම ඒක දෙනකම් නිතරම අහන, ඒ ගැන මතක් කරන නෑදෑයො උඹලටත් ඉන්නවද? මම දැන් ඒ නිසා වැඩිය උන් එක්ක කතා කරන්නවත් කැමති නෑ. මේකට මොකද කරන්නෙ?
    කියලා දාපං විහිලුවෙං වගේ..“අපි නං උඹලට ඕන වෙලාවට දුන්නට උඹල අපිට දීල දෙනකල් කුරු කුරුවනේ බං“ වගේ විහිලුවෙන් කියලා දාපං

    (ගේ උන්ට ඕක කියන්න යන්න එපා)
     
    • Haha
    Reactions: Ozone4 and Roxxy2K

    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    90% ma matath oka wela tynne

    un hriyata inne api ungen illuwa wage thama

    kyl wadk na owa gananm
    ඔව්...මමනම් වැඩේ ඉවර වෙනකම් උන්ගෙන් අහන්න යන්නෙ නෑ එ්ත් උන් ගත්ත දවසෙ ඉදන් අහ අහ වද දෙනවා
    කියලා දාපං විහිලුවෙං වගේ..“අපි නං උඹලට ඕන වෙලාවට දුන්නට උඹල අපිට දීල දෙනකල් කුරු කුරුවනේ බං“ වගේ විහිලුවෙන් කියලා දාපං

    (ගේ උන්ට ඕක කියන්න යන්න එපා)
    ඔව් බං කතා කරල වැඩක් නෑ

    නෑදැයෝ අත් හැරපන්!
    එ්කනම් කරන්නමයි හිතිලා තියෙන්නෙ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    apooo mm nan kagenwath illaganna yanne na bn. kochchara amarukam thibbath illanna yanna epa. owa jiwitha kalema gewanna wenawa bn. api mehemai kale arakai mekai. owa ahagena inna bane bn.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නෑදෑයන්ගෙන් අල්පෙනෙත්තක්වත් ඉල්ලන්නෙ නෑ.
    අවශ්‍ය ගොඩක් දේවල් (tool) , කාලයක් තිස්සෙ එකතු කරල ගෙදරම තියෙනව.

    අලුතින් දෙයක් ඕනෙ උනොත් යාළුවෙකුගෙන් ඉල්ලගන්නව, නැත්තං කඩෙන් ගන්නව. එහෙමත් නැත්තං රෙන්ට් එකට ගන්නව.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කාගෙන්වත් මොනවත් ඉල්ලන්නේ නෑ කොහොමටවත්. අවශ්‍ය දේවල් ඔක්කොම වගේ එකතුකරගෙන තියෙන්නේ. අලුත් දෙයක් ඕන උනොත් සල්ලි වලට හෝ රෙන්ට් එකට ගන්නවා. තියෙන එව්වා පරිස්සම් කරලා තියාගන්නවා.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අල්ලපු ගෙදර මිනිහා 12V පවර් ඇඩැප්ටරේ ඉල්ලගෙන තාම දුන්නේ නෑ, මිනිහා හිතං ඉන්නේ ඒක ජපන් එකක් කියලා.👽
     
    • Like
    Reactions: NRTG

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    නෑයෝ කියන්නෙ වේයෝ අපිවම කන්න ආපු ජාතියක්...සත පහකට ගනන්ගන්නෑ ඕකුන්ව😕
     
    • Like
    Reactions: NRTG

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඕකට හේතුව න්‍යශ්ඨික පවුල් වෙලා තියෙන්නෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක. එතකොට ඇරියස් තියාගෙන උදව් කරන්නේ.
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උඹලගෙ නෑදෑයෝ හදිස්සියට මොකක්හරි බඩුවක් ඉල්ලගත්තම උඹලා දෙපාරක් හිතන්නැතුව දෙනවනෙ. ඒත් උඹ මොකක්හරි ඉල්ලගත්තම ඒක දෙනකම් නිතරම අහන, ඒ ගැන මතක් කරන නෑදෑයො උඹලටත් ඉන්නවද? මම දැන් ඒ නිසා වැඩිය උන් එක්ක කතා කරන්නවත් කැමති නෑ. මේකට මොකද කරන්නෙ?
    නෑදෑයො එක්ක ඒ විදියට හිටපං බන්...අපේ සෙට් එක නං මාත් එක්ක එන්නෙ නෑ ඕනවට වඩා.(විශේෂයෙන් නාකි සෙට් එක )මොනව හරි කියන්න තිබුනත් කියන්නෙ අපේ අම්ම හරි තාත්ත හරි ලවා මට..
     
    • Love
    Reactions: NRTG

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    නෑදෑයොන්ගෙන් කියල එහෙම ලොකුවට දේවල් ඉල්ලන්න යන්නෙත් නෑ. එහෙම ඉල්ල ගන්න උන හදිසි වෙලාවල් වලදි උනත් කවදක හරි ආයි දෙනකල් කියවලත් නෑ හැබැයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හප්පා...... නෑයෝ නොනෑයෝ නෙමෙයි, හිඟමනේ එන බහුතරේ කාලකන්නි ඉන්නේ. ගත්තොත් දෙයක් විනාස කරලා දෙන්නේ. මෑතකදිම අලුත්ම විල්බැරෝව අරං ගියා. ගෙනල්ලා දුන්නේ ගල්වෙච්ච සිමෙන්ති තට්ටුවකුත් එක්ක. ඌටම දුන්නා අරගෙනම පලයං, ආයේ පැත්තේ එන්න එපා කියලා.
    ආයේ මොකාටවත් මොනවත් දෙන්නේ නෑ. 🤢