Hmmm okkotama branch walinma call karala thiyennebankuven kiyala sureda
Ewanam hari branch numbers walinmalu call awith thiyenneමටනම් එහෙම වෙලා නැහැ හොරෙක් කතා කරනවා ද දන්නේ නැහැ Bank එකේ හෝ ශාකාවේ Hotline අංකයෙන් නොවේ නම් ගන්නේ එකෙන්ම කතා කරන්න කියපන් මමනම් මොනම වෙලාවකවත් ගනම් ගන්නේ නැහැ එහෙම කතා කරේ නැතිනම්. (ශාකාවේ අංකය හොයගන්න පුලුවන් උන්ගේ වේබ් සයිට් එක බැලුවාම.)
Com Bank / BOC හැර ලංකාවේ අනිත් බැංකු ඔකොම වගේ එක වගේ බන් තිත්ත වෙලා ඉන්නේ මටනම්
උඹ හරකා උනට මේක ඇත්ත කතාව, කොයි වෙලාවකවත් verify නොකරපු එකකට පුද්ගලික තොරතුරු දෙන්න එපා, අහපන් කොහොමද උන් අදාල බැංකුවෙ කියලා confirm කරන්නෙ කියලා. උනුත් උඹලගෙ අහනවානේ identification එක තහවුරු කරන්න තොරතුරුමටනම් එහෙම වෙලා නැහැ හොරෙක් කතා කරනවා ද දන්නේ නැහැ Bank එකේ හෝ ශාකාවේ Hotline අංකයෙන් නොවේ නම් ගන්නේ එකෙන්ම කතා කරන්න කියපන් මමනම් මොනම වෙලාවකවත් ගනම් ගන්නේ නැහැ එහෙම කතා කරේ නැතිනම්. (ශාකාවේ අංකය හොයගන්න පුලුවන් උන්ගේ වේබ් සයිට් එක බැලුවාම.)
Com Bank / BOC හැර ලංකාවේ අනිත් බැංකු ඔකොම වගේ එක වගේ බන් තිත්ත වෙලා ඉන්නේ මටනම්
Salli ena account penna barida untaSampath bank eken nam call karanawa loan denna.
Un kohomath KYC ekak aranne account hadanne ithin call karala ayeth ahanne mokadaEhema ahanne kohomada.court order?
Landline number thamailand line එකෙන් ගන්න කියනවා, මම.... ඩයලොග් කෙල්ලෝ කතා කරනවා

mage giyamase RFC ekata apu gaana hold karalaa tibuna, invoice huyanu illuwa release karanda. ita kalin ekaparak una. call karapu gaman release kara.Hmmm okkotama branch walinma call karala thiyenne
gammk thamaiMata katha kara.
NIC eke depaththema photo illala yawuwa.
Payslip illala ekath damma last 3 months wala.
Amathi puthekge dollars lakshayak hira wela thiyenawa lu me prashna asse. Eka release karaganna 1000 dollars daanna account ekak dunna. Salli release wunama mata aniwa dollars 20,000 denawa kiwwa.
Mamath tak gaala salli damma.
Wena kawuda ane 1000 dollars aran 20,000 dollars aaith apita denne ?![]()

උනුත් කරන්නේ රස්සාවක් බන් , උන්ගේ බොස්ල උන්ට කියනවා උන් කෝල් කරලා උබලගෙන් අහනවා . සෙන්සිටිව් ඉන්ෆොමේෂන් ෆෝන් එක හරහා දෙන්න එපා KYC එකක් උනත් එච්චරයි . ෆොර්මල් request එවන්න කියහන් උබේ රෙජිස්ටර් කරලා තියෙන email එකට . ඊට පස්සේ උබට ඇවිත් තියෙන request එක genuine රික්ස්වෙස්ට් එකක් නම් , ඒ අනුව කරන්න ඕන දේ කරපන් .කරන්නෙ මොනවද? ඇහුවද? දන්න කීප දෙනෙක්ගෙන්ම අහල KYC දුන්න උන්ගෙන් මෙහෙම අහල තියෙන්නේ,