උඹලම කියපල්ලකෝ මොකක්ද විසදුම?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පේන මානෙක මේ සිංහල ද්වීපයට එඩිතර නායකයෙක් නැ බන්. මේකේ වරද කාගෙ කියලද උඔල හිතන්නෙ. තනිකර මහින්දගෙ. පොර දෙවන පෙළකට ඉස්සරහට එන්න දුන්නෙ නැ. කැපී පෙනෙන චරිත ඔක්කොම කපල දැම්ම. අගමැතිකම උනත් හිර කරල තිබ්බෙ එක තැනක. නාමල් ඉස්සරහට ගේන්න, බැසිල් අප් කරන්න තමයි ට්‍රයි එක දුන්නෙ. ඒත් උන් දෙන්නම ඒ දුන්න චාන්ස් එක බොර කරගත්තා. උන් ලෝක හොරැ උනේ ඒකයි. මහින්දට කෙලවුනෙත් විශේෂයෙන් උන් දෙන්නා හින්දා. මෛත්‍රී උනත් මේ වගේ පෙරලියකට එකතු වෙන්න ඒක හේතු වෙන්න ඇති.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    මේකනේ බන් බැසලා තමා ගේම දුන්නේ අගමැති කම දුන්නේ නැ කියලා ,
    නාමල් කොහෙද ජන්දීපති වෙන්නේ ,

    තව කෙල වෙලා කන්න නැති උනාම හරි බන් තව දැනෙන්න ඕනා ,තාම පටන් ගත්තේ නැ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පේන මානෙක මේ සිංහල ද්වීපයට එඩිතර නායකයෙක් නැ බන්. මේකේ වරද කාගෙ කියලද උඔල හිතන්නෙ. තනිකර මහින්දගෙ. පොර දෙවන පෙළකට ඉස්සරහට එන්න දුන්නෙ නැ. කැපී පෙනෙන චරිත ඔක්කොම කපල දැම්ම. අගමැතිකම උනත් හිර කරල තිබ්බෙ එක තැනක. නාමල් ඉස්සරහට ගේන්න, බැසිල් අප් කරන්න තමයි ට්‍රයි එක දුන්නෙ. ඒත් උන් දෙන්නම ඒ දුන්න චාන්ස් එක බොර කරගත්තා. උන් ලෝක හොරැ උනේ ඒකයි. මහින්දට කෙලවුනෙත් විශේෂයෙන් උන් දෙන්නා හින්දා. මෛත්‍රී උනත් මේ වගේ පෙරලියකට එකතු වෙන්න ඒක හේතු වෙන්න ඇති.

    මෛත්‍රී මේ විදිහට වෙනසක් කරේ නැත්තම් රටේ තව අවුරුදු 100ක් වත් මහින්ද පවුලේ එවුන් තමයි ඉන්නේ. අන්තිමට උතුරු කොරියාවක් වෙලා තමයි නවතින්නේ. බලයට කෑදර කමේ සීමාවක් තියෙන්න ඕනේ.

    රටේ ජනාධිපති හොදයි මටනම් අදටත්. එතනින් පහල ඉන්න අයව එලියට දාල ජනාධිපතිවරණයේදී කරපු වෙනස්ම ආයේ කරන්න ඕනේ. දේශපාලකයෝ කියන්නේ රටක සංවර්ධනයේ කොටස් කාරයෝ විතරයි. නැතුව රටක තාත්ත දෙය්යෝ නෙවෙයි. එක මනුස්සයෙක් හොද නැත්තම් වෙන එකෙක් ගෙන්න රටේ මහජනතාව .දැන ගන්න ඕනේ. අද වෙලා තියෙන්නේ දෙය්යෝ වගේ අදහන එක. එකට තනියම දියුණු වෙන්න බැරි කමත් බලපානවා. උදාහරණයකට හරියට ඉගෙන ගන්නේ නැතුව බුල ගහල ජොබ් එකක් ගන්න දේශපාලකයෙක් පස්සේ ගිය කියන්නේ ඒ දේශපාලකයා ගේ අතකොලු වෙනවා උන්. හොරු ත් එහෙමයි.

    මහා මැතිවරණයේ දී අගමැති තෝරන්නේ වැඩිම ආසන ගානක් ගත්ත පක්ෂයෙන් නේ. මහින්ද තරග කරන්නේ තනියම. නැතත් මමනම් කොහොමටවත් මහින්ද ගෙන්න උදව් කරන එකෙක් නෙවෙයි. JVP එකට බලය දෙන්න ඕනේ මේ පාර. ඒ වගේම ප්‍රධාන පක්ෂ විපක්ෂ දෙකෙන්ම හොද තරුණ අලුත් සහ විශ්වාස කරන්න පුළුවන් එවුන් එවන්න ඕනේ. ඔය දෙමල හම්බ කියල කැගැහුවට වැඩක් නැහැ පාර්ලිමේන්තුවේ බලය දුන්නොත්. මහමැතිවරණයෙන් සිංහල අපේක්ෂකයෝ යවන්න ඕනේ.
     
    JVP EKATA kagahuwata karan yanna ba ban experience na ,uba hithana thram paripalanaya lesi na ,,

    moka hari kamak na management egana gaththa ekkyawapan ,sahena goda
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අපි මෙතන මොනව කිව්වත් වැඩක් නැනේ බන්..උබ මෙතන උබලම කියපල්ලකෝ කියල පටන් අරන් අපි ඔක්කොම කිව්වට පස්සේ අයෙත් පිස්සු හු**තා වගේ මහින්දගේ පස්ස ලොවල ත්‍රෙඩ් එක ක්ලෝස් කරයි..

    අනික බලපන්..මහින්දගේ පැත්තට කතා කරලා දාපු කමෙන්ට් වලට :yes::yes: මෙහෙම දාල මහින්දගේ ඇත්ත හෙළුව ගැන කියන කමෙන්ට් වලට :no::no: මෙහෙම දානවා...

    ඒක නිසා උබම කියල ඉවර කරහන්..
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මෙහෙම හරිද??? :no::no::no::no::no::no::no::no::no:
    වැදගත් දෙයක් ඇහුවේ.. තොට නිකන් කිචි වගේ නම් පලයන්... උඹ ත්‍රෙඩ් එකාට රිප්ලයි නොකරට කිසි පාඩුවක් වෙන්නේ නෑ :yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙතන මොකා කෑගැහුවත් අන්තිමට පාර්ලිමේන්තු එන්නෙ බහුතර මිනිස්සු තෝරන එවුන්. මොනව උනත් මහින්දය එපා. :no::no: ගෝටා නම් එච්චරම අවුලක් නැහැ. කොන්ද පන තියන කෙනෙක් ඕන කොහොම උනත්. සිරාගෙ කොන්ද පන මදි. රනිල් නම් වැඩක්ම නැහැ. රවී රාජිත වගේ පට්ට හොරු ටික පන්නලා මේ පාර වැඩිපුර ජෙප්පො ටිකක් පාර්ලිමේන්තු යනවන්න ඕන. :yes::yes::yes::yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මෙහෙම හරිද??? :no::no::no::no::no::no::no::no::no:
    වැදගත් දෙයක් ඇහුවේ.. තොට නිකන් කිචි වගේ නම් පලයන්... උඹ ත්‍රෙඩ් එකාට රිප්ලයි නොකරට කිසි පාඩුවක් වෙන්නේ නෑ
    :yes::yes::yes::yes:

    රිදුනද පුතේ..:lol::lol::lol:
    මන් කිව්වේ දැක්කනේ මට :no::no::no: මෙහෙම දානවා..අනික මෙහෙම හරිද??? අහන්න ඕනේ උබ නෙමෙයි අපිනේ බන්...:rofl::rofl::rofl::rofl:

    උබ කියපු අනිත් ඇත්ත තමයි මන් කොමෙන්ට් නොකරට කිසි පාඩුවක් වෙන්නේ නෑ කියන එක..ඇත්තනේ අපි කොමෙන්ට් කලොත්නේ තොපිලට පාඩුව වෙන්නේ..:lol::lol::lol::lol:

    මොකද කියන්නේ උබට කොන්තරාත් එකක් ඉල්ලලා දෙන්නද මේ ආණ්ඩුවෙන් අර මහින්දයත් එක්කම කෙල වෙලා ගිය තොගේ හොර කොන්තරාත් වලට හිලව් වෙන්න..හැබැයි මහින්දය එක්ක වගේ හොර මගඩි බෑ...
    :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: shamrincool

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    Anika mata hitena deyak mama umbalata kiyannam.. ;) moda adahasak wenna puluwan.. :P ..Aniwa Parliment illana unta margin eka denna ona ..aduma AL wath pass wenna ona kiyala.. eth itihn me inna un boru certificate hada ganee.. :no: ehema nowenna.. widiyak thibuna nam ela..

    E wagema janathawa dena ganna ona... educated un parliment yawanna.. :yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මයිත්‍රී ජනාදිපති යටතේ මහින්ද අගමැති (2)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මචන් ඔය මනෝ විශේෂඥ වෛද්‍යවරුන් මනස හදන්න පුළුවන් නේද? එහෙනම්
    ඉගෙනගන්න කෙනෙකුට ඉගෙනගන්න පුළුවන් මනසක් හදාගන්න,
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    tumblr_nkg0tmLsmL1rbrys3o1_250.gif
    tumblr_nkg0tmLsmL1rbrys3o2_250.gif

    tumblr_nkg0tmLsmL1rbrys3o3_250.gif
    tumblr_nkg0tmLsmL1rbrys3o4_r1_250.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    danata thiyena visaduma nam ubawa ban karana eka..:) eth ubema kiyala fake sahenna tiyenawa ne:(