Ara nagara sabawa kittuwa thiyena Nawalanka eka pirila neh ban. Yana gaman dakke.දෙහිවල තතත්වය දැනට සාමාකාමි අයුරින් දිස්වෙනවා..
කඩවල් සාමාන්‍ය පරිදි ක්‍රීයාත්මකය අතරම
ජන ගනත්වය සහ ඒකරාශිවීම් සාපෙක්ශව අඩු අගයක පවතිනවා..
පෙර පැවති රැලි සහ පොකුරු දෙකට සමගාමීව, තුන්වන රැල්ලට මිනිසුන් ආරක්ශාකාරිවීමක් දක්නට ලැබෙනවා..
මාන්ඩලික වාර්තාකරු "වෝල්ටර් වයිට්"
"පැනි බොන්න එපා"
Ara nagara sabawa kittuwa thiyena Nawalanka eka pirila neh ban. Yana gaman dakke.
ow ow හමුදාවෙන් දාල ube pukata dennaබඩු නැත්තෙ මිනිස්සු බයේ බඩු තොග පිටින් අරන් රාක්කත් හිස් කරල නිසා.ලොක් ඩවුන් කරලා තියෙන පැති වලට දවස් 2-3කින් හමුදාවෙන් දාල හරි බඩු ඵවයි..

මාස 2ට බඩු ගෙනත් දා ගත්තා. හාල් තියෙනවා කඩවල් වල. අදත් කොත්තු පැකට් තිබ්බා කඩේ.
Kalutara town?lock down in Kalutra some area
නුවර අවටත් ඔය වගේ කැලෑ ගානේ රිංගන චීන්නු ඉන්නවා. උන් මොනවද බං හොයන්නේ?ඔව් බන්.. උන් හැමෝ එක්කම එකතුයි. උදේ 10-11 ට විතර මහපොතාන පැත්තේ ගියොත් මුන් 4-5 දෙනෙක් හිනාවෙවී කැලේ ඉදන් එනවා එලියට කොල, ගෙඩි එහෙම කඩාගෙන..
මුන් කරන්නේ ලන්කාවේ ශාක ජාන චීනෙට අරගෙන යන එක.. කියන්න කෙනෙක් නැහැ බන්.. පාණ්ඩුව දැනුවත්ව ඔක්කොම වෙන්නේ
නුවර අවටත් ඔය වගේ කැලෑ ගානේ රිංගන චීන්නු ඉන්නවා. උන් මොනවද බං හොයන්නේ?
ඔව් බං, වැහුවොත් කාට කියන්නද!!මාස 2![]()
අපේ වටේට දැන් 10 ක් ඉන්නවා 230 m ඇතුලත. ගෙදරින් එලියට යන්නේ නැ .උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද? කඩවල් වල බඩු පිරිලාද? කීල්ස් ඇරලද? මිනිස්සු එහෙම ඉන්නවද?
Owagen unwath wadak ganna eka hodaine.මචන්.. උන් ලන්කාවේ ශාක වල ජාන හොරකම් කරගෙන උන්ගේ රටට යවනවා... ආණ්ඩුව ෆුල් සපෝට් මොකද ඒකෙනුත් ගාණක් මිස්ටර් 20% ගේ සාක්කුවට නිසා.
ජපන්නු ලන්කාවේ කොතල හිබුටු වලට පේටන්ට් අරන් තියෙන්නේ.. අන්න ඔය වගේ සීන් එකක් තමයි.
මිළ කල නොහැකි ලන්කාවට පමණක් ආවේණික වටිනා ශාක, වැල්, මුල් වර්ග.. මේවා හොරකන් කරගෙන උන්ගේ රටට ගෙනිහින් ඒවායෙන් බෙහෙත් එහෙම හදලා ඒ ශාකවල අයිතිය උන්ට ගන්නවා පේටන්ට් වලින්..
කොහොමද රාජපුක් ලගේ පකේ දේශීයත්වය? මුන් ඉණි උකුණෝ වගේ.. මුලු ලන්කාවෙම රීරි මාන්ශේ උරා බොනවා.. සුනාමී සල්ලී වලට විදපු නාකී මරාට මේවත් කජ්ජ්ක්ද බන්?
ලස්සන ෆ්ලෝරා එකට රැවටෙන්න එපා කලින් පාරත් කුණු එළවලු දීලා මාට්ටුඅපේ වටේට දැන් 10 ක් ඉන්නවා 230 m ඇතුලත. ගෙදරින් එලියට යන්නේ නැ .
අතුරුගිරිය කීල්ස් එකේ බඩු තියනවා. (පරිප්පු බල්ක් නැ , සැමන් නැ , අනික් ඒවා සමනය ප්‍රමාණයක් ගන්න පුළුවන් )
අලුත් පොට් එකක් හම්බුනා. ලස්සන ෆ්ලෝරා. සුපිරියට බඩු ටික ගෙනත් දෙනවා.
ඔක්කොම බ්‍රව්න් පේපර් වල දාල පිළිවෙලට දෙනවා. බඩුත් හොදයි.
https://lassana.com/
කොහෙද බං?බඩු අඩුයි නූඩ්ල්ස් පැකටුත් නෑ
හාල් මිටියක් හොයාගත්තෙත් කඩවල් 10ට විතර ගිහින්.
කොත්තු පැකට් එකක් හොයාගන්න ගියා ඒවා නෑ![]()

උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද? කඩවල් වල බඩු පිරිලාද? කීල්ස් ඇරලද? මිනිස්සු එහෙම ඉන්නවද?