උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද?

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    දෙහිවල තතත්වය දැනට සාමාකාමි අයුරින් දිස්වෙනවා..
    කඩවල් සාමාන්‍ය පරිදි ක්‍රීයාත්මකය අතරම
    ජන ගනත්වය සහ ඒකරාශිවීම් සාපෙක්ශව අඩු අගයක පවතිනවා..

    පෙර පැවති රැලි සහ පොකුරු දෙකට සමගාමීව, තුන්වන රැල්ලට මිනිසුන් ආරක්ශාකාරිවීමක් දක්නට ලැබෙනවා..

    මාන්ඩලික වාර්තාකරු "වෝල්ටර් වයිට්"

    "පැනි බොන්න එපා"
    Ara nagara sabawa kittuwa thiyena Nawalanka eka pirila neh ban. Yana gaman dakke.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    Ara nagara sabawa kittuwa thiyena Nawalanka eka pirila neh ban. Yana gaman dakke.

    නවලන්ක එක මචන් ප්‍රාදේශීය මුස්ලිම් ජනතාව බඩු ගන්න තැන නෙහ්..

    අනික ඕකෙ බඩු ගනන් අඩුයි.. සෙනග ඉන්නවා ටිකක් කොයි වෙලෙත්..
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    බඩු නැත්තෙ මිනිස්සු බයේ බඩු තොග පිටින් අරන් රාක්කත් හිස් කරල නිසා.ලොක් ඩවුන් කරලා තියෙන පැති වලට දවස් 2-3කින් හමුදාවෙන් දාල හරි බඩු ඵවයි..
    ow ow හමුදාවෙන් දාල ube pukata denna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    ඔව් බන්.. උන් හැමෝ එක්කම එකතුයි. උදේ 10-11 ට විතර මහපොතාන පැත්තේ ගියොත් මුන් 4-5 දෙනෙක් හිනාවෙවී කැලේ ඉදන් එනවා එලියට කොල, ගෙඩි එහෙම කඩාගෙන..

    මුන් කරන්නේ ලන්කාවේ ශාක ජාන චීනෙට අරගෙන යන එක.. කියන්න කෙනෙක් නැහැ බන්.. පාණ්ඩුව දැනුවත්ව ඔක්කොම වෙන්නේ
    නුවර අවටත් ඔය වගේ කැලෑ ගානේ රිංගන චීන්නු ඉන්නවා. උන් මොනවද බං හොයන්නේ?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නුවර අවටත් ඔය වගේ කැලෑ ගානේ රිංගන චීන්නු ඉන්නවා. උන් මොනවද බං හොයන්නේ?

    මචන්.. උන් ලන්කාවේ ශාක වල ජාන හොරකම් කරගෙන උන්ගේ රටට යවනවා... ආණ්ඩුව ෆුල් සපෝට් මොකද ඒකෙනුත් ගාණක් මිස්ටර් 20% ගේ සාක්කුවට නිසා.

    ජපන්නු ලන්කාවේ කොතල හිබුටු වලට පේටන්ට් අරන් තියෙන්නේ.. අන්න ඔය වගේ සීන් එකක් තමයි.

    මිළ කල නොහැකි ලන්කාවට පමණක් ආවේණික වටිනා ශාක, වැල්, මුල් වර්ග.. මේවා හොරකන් කරගෙන උන්ගේ රටට ගෙනිහින් ඒවායෙන් බෙහෙත් එහෙම හදලා ඒ ශාකවල අයිතිය උන්ට ගන්නවා පේටන්ට් වලින්..

    කොහොමද රාජපුක් ලගේ පකේ දේශීයත්වය? මුන් ඉණි උකුණෝ වගේ.. මුලු ලන්කාවෙම රීරි මාන්ශේ උරා බොනවා.. සුනාමී සල්ලී වලට විදපු නාකී මරාට මේවත් කජ්ජ්ක්ද බන්?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද? කඩවල් වල බඩු පිරිලාද? කීල්ස් ඇරලද? මිනිස්සු එහෙම ඉන්නවද?
    අපේ වටේට දැන් 10 ක් ඉන්නවා 230 m ඇතුලත. ගෙදරින් එලියට යන්නේ නැ .
    අතුරුගිරිය කීල්ස් එකේ බඩු තියනවා. (පරිප්පු බල්ක් නැ , සැමන් නැ , අනික් ඒවා සමනය ප්‍රමාණයක් ගන්න පුළුවන් )
    අලුත් පොට් එකක් හම්බුනා. ලස්සන ෆ්ලෝරා. සුපිරියට බඩු ටික ගෙනත් දෙනවා.
    ඔක්කොම බ්‍රව්න් පේපර් වල දාල පිළිවෙලට දෙනවා. බඩුත් හොදයි.

    https://lassana.com/
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    මචන්.. උන් ලන්කාවේ ශාක වල ජාන හොරකම් කරගෙන උන්ගේ රටට යවනවා... ආණ්ඩුව ෆුල් සපෝට් මොකද ඒකෙනුත් ගාණක් මිස්ටර් 20% ගේ සාක්කුවට නිසා.

    ජපන්නු ලන්කාවේ කොතල හිබුටු වලට පේටන්ට් අරන් තියෙන්නේ.. අන්න ඔය වගේ සීන් එකක් තමයි.

    මිළ කල නොහැකි ලන්කාවට පමණක් ආවේණික වටිනා ශාක, වැල්, මුල් වර්ග.. මේවා හොරකන් කරගෙන උන්ගේ රටට ගෙනිහින් ඒවායෙන් බෙහෙත් එහෙම හදලා ඒ ශාකවල අයිතිය උන්ට ගන්නවා පේටන්ට් වලින්..

    කොහොමද රාජපුක් ලගේ පකේ දේශීයත්වය? මුන් ඉණි උකුණෝ වගේ.. මුලු ලන්කාවෙම රීරි මාන්ශේ උරා බොනවා.. සුනාමී සල්ලී වලට විදපු නාකී මරාට මේවත් කජ්ජ්ක්ද බන්?
    Owagen unwath wadak ganna eka hodaine.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අපේ වටේට දැන් 10 ක් ඉන්නවා 230 m ඇතුලත. ගෙදරින් එලියට යන්නේ නැ .
    අතුරුගිරිය කීල්ස් එකේ බඩු තියනවා. (පරිප්පු බල්ක් නැ , සැමන් නැ , අනික් ඒවා සමනය ප්‍රමාණයක් ගන්න පුළුවන් )
    අලුත් පොට් එකක් හම්බුනා. ලස්සන ෆ්ලෝරා. සුපිරියට බඩු ටික ගෙනත් දෙනවා.
    ඔක්කොම බ්‍රව්න් පේපර් වල දාල පිළිවෙලට දෙනවා. බඩුත් හොදයි.

    https://lassana.com/
    ලස්සන ෆ්ලෝරා එකට රැවටෙන්න එපා කලින් පාරත් කුණු එළවලු දීලා මාට්ටු
    කීල්ස් එකෙන් බඩු ගෙන්න ගනින් ඒකත් වැහෙන්න කලින්
    ගෙදරටම කොටු වෙලා හිටියොත් බේරෙන්න පුළුවන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බඩු අඩුයි නූඩ්ල්ස් පැකටුත් නෑ
    හාල් මිටියක් හොයාගත්තෙත් කඩවල් 10ට විතර ගිහින්.
    කොත්තු පැකට් එකක් හොයාගන්න ගියා ඒවා නෑ 😣
    කොහෙද බං? :eek:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තලවතුගොඩ තතත්වය දැනට ඉතාම සාමාකාමි අයුරින් දිස්වෙනවා..
    කීල්ස් සුපර්මාකට් සාමාන්‍ය පරිදි ක්‍රීයාත්මකය අතරම
    ජන ගනත්වය සහ ඒකරාශිවීම් සාපෙක්ශව ඉතාම අඩු අගයක පවතිනවා..

    පෙර පැවති රැලි සහ පොකුරු දෙකට සමගාමීව, තුන්වන රැල්ලට මිනිසුන් ආරක්ශාකාරිවීමක් දක්නට ලැබෙනවා..

    ප්‍රාදේශීය වාර්තාකරු "ශෝලො රැයිඩර්"
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද? කඩවල් වල බඩු පිරිලාද? කීල්ස් ඇරලද? මිනිස්සු එහෙම ඉන්නවද?

    කලින් වගේ කලබලයක් නෑ. Super Market එහෙම Open, බඩුත් තියෙනවා අවුලක් නෑ.. May 01 , 02 Weekend එකෙ තත්වෙ ඕක.