ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් එක්ක උඹලා කන විදිහේ වෙනසක් ඇති වෙලා තියෙනවාද ? අසරණ මිනිස්සු ගැන හිතනකොට දහිතෙනවා බං!


ඒකට තව අවුරුදු 6,7ක් වත් යාවි මචන්. මේ හොරු ටිකනේ තවම පාලනේ කරන්නේ.මේ රටේ මිනිස්සුන්ට ආයි හොඳ කලදසාවක් එන්න ඕනේ. මේ රටේ මිනිස්සු කාලා බීලා හොඳින් ඉන්න ඕනේ!![]()
පට්ට පාරක් නේ.. අවුරුදු ගානකින් කන්න උනේ නැ බන් ඔහොම කෑමක්..කොස්,කරවල හොදි,බත්,කන්කුන්
පොල් සම්බල්ස් ඇන්ඩ් රයිස් තමා බන් කෙලවිලා ඉන්නේමේ රටේ මිනිස්සුන්ට ආයි හොඳ කලදසාවක් එන්න ඕනේ. මේ රටේ මිනිස්සු කාලා බීලා හොඳින් ඉන්න ඕනේ!![]()


බටු , වට්ටක්කා කෑල්ලක් කාපු කාලයක් මතක නැ බන්. සල්ලි කොහෙන්ද ඕවා ගන්නවට්ටක්කයි, බටුයි
කන්න බෑ බන්, අප්පිරියයි
ඒකටම අල්ලලා හෙට කෙලිනවා![]()

සල්ලි කොහෙන්ද ඕවා ගන්න
තොගේ යාලුවෙක්වද රයිස් එකට දැම්මේ...Friend rice ekak kawa