උඹලා අද මොනවද කෑවේ ?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උදේට කන්නෑ මං කොහොමත්. ඉක්මනින්ම ආත්මෙ මාරු වෙනවා ෂුවර්.

    දවල්ට නම් බත්, මෑකරල් තෙල්දාලා, කැකිරි, මාලු බැදලා.

    රෑට බතුයි, ලින්නො මාලු හොදි මිරිසට, සම්බෝල.
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    🤤 රයිස් එකක් කැවේ බං, තෙල් තිබ්බ හොදි වගේ අන්තිමට 😭

    @scurvy ගෙදර මුල්ලකට වෙලා අඩ අඩ මැගී එකකුයි, සොසේජ් කැල්ලකුයි කනවා ඇති නේද බං මේ ත්‍රෙඩ් එක බල බල 😭😭
     
    • Haha
    Reactions: Solo Rider

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ගෑස් ආවොත් එකක් ගෙනත් තියගන්නවා හදිසියට වතුර එකක් උනුකර ගන්න.දැන් අපි දර වලට හුරැ වෙලා ඉන්නේ.ජීවිතේ අමාරැයි දැන්....
    Mama nam induction cooker dekak gaththa bn daraz eken. Mara easy
     
    • Like
    Reactions: ShiningStar

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අද වැඩ ඇරිල එද්දි ගඟේ මාළු සෙට් උනා..
    පට්ට ලොකු මාළු.. එකෙක් අඩි 2.5ක් 3ක් විතර සයිස්..
    තිලා කාෆ් කියල කිව්වෙ මොකුන්ද ඇහුවම..
    මස මාර සොෆ්ට්.. කොරලි රසමයි
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ජනාධිපතියගෙ මෙනු එකට වඩා හොඳ ඒව කනවනෙ මේකෙ අය අපිනම් මොනාහරි එකක් එක්ක තමයි බත් කන්නෙ.

    ඊයෙ රෑට රාබුයි බතුයි . උදේට පරිප්පු හදන්න යන්නෙ මුගුනුවැන්න ටිකක් තියෙනව ඒකත් හදන්න ඕන. එකක් එක්ක බත් අරගෙන ඔෆිස් යන්න ලැජ්ජයිනෙ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    @Sandy_Fdo me wesa balla mage avayar eka dagena ban... Ponnaya mokatada me enna haddanne...
    Mata dislike danawa hooo gaala. Ada ude idan puka iran 1500 k vithara dala tiyenne. 😅
    Okata okkoma iwara unama denna inne 😅

    Mama Avatar maru wela ubata dislike daavi kiyala hithan maru karanna aththe 😅 mamath dislike tikak damma nisaa 😅
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Mata dislike danawa hooo gaala. Ada ude idan puka iran 1500 k vithara dala tiyenne. 😅
    Okata okkoma iwara unama denna inne 😅

    Mama Avatar maru wela ubata dislike daavi kiyala hithan maru karanna aththe 😅 mamath dislike tikak damma nisaa 😅
    Balapan me pissu hutta.... Mawath pissek ganata danawa mu...

    @AnuradhaRa horikada ponna wesa ballo... Thoge hutte pissu tho thiyaganin. Hukonawa allala ponnaya danaganin.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ලයන් ස්ටවුට් එකයි, බිත්තර රොටි දෙකයි :P
    Thiththai ne ban

    Botek hadala muta hiti puk gassanna ona.... Pissu hoda wenna.
    Ow. Me poddak free unama ekak hadala run karawanna one thread ekak open kalama auto dislike watenna ponnayata. Post 36000 k tiyenawane. Reaction score eka 0 kalama puke amaruwa hoda vevi
    ------ Post added on Sep 20, 2022 at 7:57 PM