උඹලා ඉංග්‍රීසි ඉගෙන ගන්නම ඕනි.

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,669
    113
    colombo
    උපතින්ම හොඳ social status එකක් අපි බහුතරයකට නෑනේ බන්. කට්ටකාලා (කට්ට දීලා) තමා අපිට උඩට යන්න වෙලා තියෙන්නේ. ලංකාව වගේ රටක හොඳට සැලකුම් ගන්න ඕනි නම් උබලා අනිවා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගනිල්ලා. මේ වගේ රටක මේක් ඇවිත් භාෂාවක් නෙමෙයි තනිකරම ආයුදයක්. මට ස්කිල්ස් කියලා එහෙමට මොකුත් නෑ. කොටින්ම ඉස්කෝලේ යනකාලේ හරියට ඉගෙන ගන්නත් බෑ. හැබැයි පෙර පිනකටද මන්දා ඉංග්‍රීසි වලට පට්ට ආසාවක් තිබ්බා. ඔය හේතුව නිසාම මන් තනියම ඕක ඉගෙන ගත්තා. මට මේක දාන්න හිතුනේ අද පොඩි කාලේ එක පන්තියේ හිටපු කොල්ලෙක් හම්බුනා. මූ තමා ඉස්කෝලෙන් ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත්තේ. හොඳට වැඩ පුලුවන් 5-6 දෙනෙක්ව තමයි ටීච ඉස්සරහා තියන් ඉගැන්නුවේ අපිව පන්තියේ පිටිපස්සට දාලා තිබ්බේ. "උබලාට ඉතින් වෙන්නේ ලැට් හෝදන්න තමයි" අපිට හැමදාම කිව්වේ (හැබැයි ඉතින් පුකට දිව දාන මට මේ කියපු කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ). කොහොමහරි අද උන් ඉන්න තැනයි මන් ඉන්න තැනයි ගැන බැලුවහාම මට සතුටුයි. අද මන් යම් කිසි තැනකට ඇවිත් ඉන්නවා නම් ඒ ඉංග්‍රීසි භාෂාව නිසා. උඹලාටත් කියන්නේ අද ඉදන් ඔක්කොම පැත්තකට දාලා මේක ඉගෙනගනිල්ලා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    eka kiyanna oni na. ubala igena ganilla echcharai
    මුට එහෙම ඉංගිරිසි ඉගන ගන්න ඕනේ නැ. මුට අහල පහල ගෑනු උදවු කරනවා. මු ඉන්නෙත් හොද තැනක. මු දැන් හොද ආඩම්බරකාරයෙක්.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    මොකක්ද තොගේ යම්කිසි තැන?
    මහත් ආඩම්බරයක් මේ රිපි එක ආඩම්බරකාරයෝ <3

    uta thiyenne madana amaruwa
    පුක්ෂණය වී අවසානයේ උබ දැන් මූටද මදන අමාරුව කියන්නේ ):
    ------ Post added on Dec 26, 2024 at 9:10 PM
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඇත්තට බං මේ,, අර Blok and Dino කතාකරන විදියට කතා කරන්⁣නෙ කොහොමද බං.. ලංකාවෙ නිකන් ඉංග්‍රීසි කතා කරනවට වඩා, ඒ විදියට කතා කරන එක පට්ට.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,669
    113
    colombo
    මහත් ආඩම්බරයක් මේ රිපි එක ආඩම්බරකාරයෝ <3


    පුක්ෂණය වී අවසානයේ උබ දැන් මූටද මදන අමාරුව කියන්නේ ):
    ------ Post added on Dec 26, 2024 at 9:10 PM
    මට මදන අමාරුවක් නෑ බන්. මන් තමයි මදනයා
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    මන් තමයි මදනයා
    මදනයියාහ්
    What What Smile GIF
     
    • Haha
    Reactions: MR.YOLO

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං නම් කඩ්ඩ හදාගත්තේ ඉංග්ලිෂ් මැඩම්ව ඉම්ප්‍රෙස් කරන්න
    වැඩේ සාර්ථක වුණා, මං ටීචර්ස් පෙට් වුණා :P
    සකන්ඩරි සෙක්ෂන් එකේ කියුට්ම මැඩම්

    අන්තිමට ග්‍රේඩ් ටෙන් වෙද්දි ටියුෂන් ක්ලාස් එකේ මැඩම්ගෙත් මගේ නමමයි කටේ තිබුණේ
    තාමත් අනම් මනම් ටෙක්නිකල් වැඩ වලට මට කතා කරනවා :rofl:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,087
    113
    Mona labbatath wada confidentially thamanwa market karanna puluwan wenna ona especially in corporate.
    Ona situation ekaka confidentially body language manage karana ekaa thama dinanne.
    I agree with you though. Me region eke nam kadda kiyanne intelligence eke mark ekak kiyala hithan inne.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    මං නම් කඩ්ඩ හදාගත්තේ ඉංග්ලිෂ් මැඩම්ව ඉම්ප්‍රෙස් කරන්න
    වැඩේ සාර්ථක වුණා, මං ටීචර්ස් පෙට් වුණා :P
    සකන්ඩරි සෙක්ෂන් එකේ කියුට්ම මැඩම්

    අන්තිමට ග්‍රේඩ් ටෙන් වෙද්දි ටියුෂන් ක්ලාස් එකේ මැඩම්ගෙත් මගේ නමමයි කටේ තිබුණේ
    තාමත් අනම් මනම් ටෙක්නිකල් වැඩ වලට මට කතා කරනවා :rofl:
    Ghuwe nati unata kamak naa , katawak hadala dapanko