උඹලා ඉතිරි කරනවද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    උපයන ආදායමෙන් 10%ක් ඉතිරි කරන්න කියනවානෙ. මම නම් ඉස්සර ඉතිරි කලා දැන් නම් නෑ.. ඉවරවෙනවා මුළු පඩියම.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    A95eyiS.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,957
    113
    උපයන ආදායමෙන් 10%ක් ඉතිරි කරන්න කියනවානෙ. මම නම් ඉස්සර ඉතිරි කලා දැන් නම් නෑ.. ඉවරවෙනවා මුළු පඩියම.
    Save karapan, karala invest karapan. Nathan loweth goda yaamak ne.

    Mey wenakan mama kaley save karana eka witarai, but mey year ekey mama invest karanna hituwa (resolution ekak).
     
    • Like
    Reactions: RATHUHAAMI

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    සාමන්‍ය ගානක්... ජොබ් එක නැති උනොත් බෆර් එකකට වගේ..